මචන්.... මමත් HTCම තමයි. අද ඊයේ නෙමේ. අවුරුදු ගානක් ඉදලා... හැබැයි මටනම් තාම අහුවෙලා නෑ ලෙඩ එකකවත්.....
කරුමක් කාරයන්ට HTC නෙමේ... රත්තරන් ෆෝන් එකක් දුන්නත් අනිවා එකෙත් ලෙඩක්....
එක එකාගේ ඒවා අහන්නේ නැතුව... තමන් බලලා වොරන්ටි පිට එකක් ගනින්.....
ඕනෙම එකෙක්ට කියන්න බැරියෑ ඕනෙම දෙයක්... ඒවා...