මට තේරෙන්නේ නෑ ඕයී.. කවුරුහරි මට තේරුම් කරලා දීපල්ලකෝ ඇයි 18++ කියලා දාලා තියෙන්නේ?එතකොට මේ සිද්දියට හිනා ගියේ නැත්තේ මට විතරද?
මම තාමත් සූරපප්පා බලලා ආතල් බොක්ක එලියට එනකන් හිනා වෙන ඩයල් එකක් ඒත් මේකේ මොකක්ද හිනා වෙන්න තියෙන්නේ කියලා කියහල්ලකෝ
uba tani wela na bn..matath ehemai...
![]()

මට තේරෙන්නේ නෑ ඕයී.. කවුරුහරි මට තේරුම් කරලා දීපල්ලකෝ ඇයි 18++ කියලා දාලා තියෙන්නේ?එතකොට මේ සිද්දියට හිනා ගියේ නැත්තේ මට විතරද?
මම තාමත් සූරපප්පා බලලා ආතල් බොක්ක එලියට එනකන් හිනා වෙන ඩයල් එකක් ඒත් මේකේ මොකක්ද හිනා වෙන්න තියෙන්නේ කියලා කියහල්ලකෝ
අඩෝ මටත් ඕක බලල හිනා ගියේ නෑ.සිරාවටම උබ එක කියල තියන විදිය කියවලනම් හිනා ගියා![]()