1. ruwanfer

    ළමයෙක් හදමු...........

    පට්ට :D මාස ගානක මහන්සියක් +11
  2. ruwanfer

    AIS Advertising Services.....

    BUMP
  3. ruwanfer

    Artcut Software 1ක හොයාගන්න උදව්....

    IhoeImKbXLU ඉන්ස්ටෝල් කරන හැටි මේකෙ තියෙනව
  4. ruwanfer

    Artcut Software 1ක හොයාගන්න උදව්....

    http://www.z-cut.de/Artcut/install/artcut2009.rar අලුත් එකක්නං නෑ බං 2009 එක තමා තියෙන්නෙ.
  5. ruwanfer

    මේ පැකට් ගන්න තැනක්

    Packing items gennana company tikak hoys ganda SLT rainbo pages walin. ungen ahuwama kiyai.
  6. ruwanfer

    බිරිදගෙන්.....

    අඩේ පට්ට දුකක් ආව බං මේක දැක්කම :( +11
  7. ruwanfer

    හොඳ_දේශපාලකයෝ

    මෑතකාලයේ නං මම දැක්ක නියම පොර තමා විජේදාස රාජපක‍්ෂ.
  8. ruwanfer

    ...දුන්නා ලෙලි යන්න...:eek:

    අහපු කතාවක් ලියල තියෙන රටාව අනුව පට්ට ආතල්. රී පෝස්ට් වෙන්නෙ බං කතාව ලිව්වනංනේ. මේක පට්ට ඔන්න මගෙ ගානෙ රෙප් +11ක්
  9. ruwanfer

    නම් තැබීමේ උළෙල

    නමක් තියද්දි මේ ගැනත් සලකල බලන්ඩ මචං
  10. ruwanfer

    Hospital එකට Slogan එකක්

    බැරිම තැන :D
  11. ruwanfer

    Hot Hot

    මූ යකෙක් නෙවැ බං
  12. ruwanfer

    යුක්රේන_ජාතිකයා

    අඩෝව් ත්‍රෙඩ් එකේ නම වෙනස් කරපියව් යුක්රේන්ද ලංකාද වැඩිය හොඳ කියල. :D මතක් කරන්ඩ එපා මේ වේ ඉකිරියො. දැනට අව්රුදු 8කට විතර කලින් හොඳට දාලා තංගල්ලෙ වොලිබෝලයක් එක්ක සෙල්ලං දදා නාද්දි ඇනුන බං දෙන්නෙක්. මුත්‍රා පිටවුනා ඇනුන ඇනිල්ලට. ළග හිටිය එහෙ යාලුවෙක් ෂාප් පොකට් පිහියකින් කපල කීරි 12ක් ගත්ත...
  13. ruwanfer

    Hirunika Premachandra Wedding Photos

    මේ පොර මචං කිසි ආඩම්බරයක් පඩ ෂෝ නැති එල කොල්ලෙක්. වැඩි විච්චූර්න නැතිව වෙඩිම අරන් තියෙනව වගේ නේ. සුභ මංගලම්!!!
  14. ruwanfer

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    තනි සුදුපාට හැම තැනම තිබ්බම මචං ගොඩක් ව්‍යාකූල ගතියක් එනව (දැං කට්ටිය කියන්ඩ එපා පාට හැත්තෑවක් වතර ගෑවමයි ව්‍යාකූල කියල) මනස සංසුං වීම වෙනුවට තනි සුදු තැනකට ආවම ටිකක් අසහනකාරී ගතියක් එනවලු. මම නෙමේ කියන්නෙ. මම දාල තියෙන ටිකෙත් බලපං සුදු ගොඩක් එක්ක ලා පාටවල් කවලං වෙලා තමයි පාට ගලපල තියෙන්නෙ.

    No contents