කොලඹ ට්‍රැෆික් සංවාදයට විවෘතයි
SinhaRuba Well-known member May 4, 2012 1,093 463 113 Matara Jul 2, 2015 #1 කොලඹ ට්‍රැෆික් සංවාදයට විවෘතයි
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Jul 2, 2015 #2 සාමාන්‍යයෙන් අග නගරයක තදබදය අඩු කරන්ඩ උමං හෝ මොනෝ රේල් දුම්රිය සේවා සහ නගරයතුල බස්රත සේවා ආරම්බ කරන්ඩ ඔ්නෙ. කාටත් පිරියකින් යන්ඩ පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් පටන් ගත්තොත් තමන් එන වාහන නගර සීමාවෙන් එලියෙ නවත්තල පොදු සේවා භාවිතා කරන්ඩ කට්ටිය පෙළඹෙයි.
සාමාන්‍යයෙන් අග නගරයක තදබදය අඩු කරන්ඩ උමං හෝ මොනෝ රේල් දුම්රිය සේවා සහ නගරයතුල බස්රත සේවා ආරම්බ කරන්ඩ ඔ්නෙ. කාටත් පිරියකින් යන්ඩ පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් පටන් ගත්තොත් තමන් එන වාහන නගර සීමාවෙන් එලියෙ නවත්තල පොදු සේවා භාවිතා කරන්ඩ කට්ටිය පෙළඹෙයි.
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,641 2,428 113 Jul 2, 2015 #3 ruwanfer said: සාමාන්‍යයෙන් අග නගරයක තදබදය අඩු කරන්ඩ උමං හෝ මොනෝ රේල් දුම්රිය සේවා සහ නගරයතුල බස්රත සේවා ආරම්බ කරන්ඩ ඔ්නෙ. කාටත් පිරියකින් යන්ඩ පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් පටන් ගත්තොත් තමන් එන වාහන නගර සීමාවෙන් එලියෙ නවත්තල පොදු සේවා භාවිතා කරන්ඩ කට්ටිය පෙළඹෙයි. Click to expand... ඕක තමයි ට්‍රෙන්ඩ් එක. දවසකට කොලඹට වාහන ලක්ෂයක් එනවලු.
ruwanfer said: සාමාන්‍යයෙන් අග නගරයක තදබදය අඩු කරන්ඩ උමං හෝ මොනෝ රේල් දුම්රිය සේවා සහ නගරයතුල බස්රත සේවා ආරම්බ කරන්ඩ ඔ්නෙ. කාටත් පිරියකින් යන්ඩ පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් පටන් ගත්තොත් තමන් එන වාහන නගර සීමාවෙන් එලියෙ නවත්තල පොදු සේවා භාවිතා කරන්ඩ කට්ටිය පෙළඹෙයි. Click to expand... ඕක තමයි ට්‍රෙන්ඩ් එක. දවසකට කොලඹට වාහන ලක්ෂයක් එනවලු.