1. ruwanfer

    ✖✖✖✖ ඡන්දෙට වටිනාකමක් ✖✖✖✖

    ෂික් බාල්දු වැඩ කරන්ඩ එපා යකෝ. ;) ඇයි බං ඡන්ද 50000ක් ගන්න එකාට කෝටි 100ක් දෙනවනං එක ඡන්දයක් 20ක්වත් වටිනවනෙ බං. අඩුම 15කටවත් දෙන්ඩ ඔ්නෙ :D.
  2. ruwanfer

    God is waiting for you!

    පපුව නිකං හංස විලක් වගේ. මම කිව්වෙ වල් වැදිච්ච ;)
  3. ruwanfer

    කඩන්න කිවා (.)_ (.)

    ඉක්මන් කරහන් නැත්තං ආයෙ මාසයක් ඉවසං ඉන්ඩ වෙයි ඩේට් හැදෙනකං ;)
  4. ruwanfer

    කෙල්ලොනේ බන්

    C:\> අය්යටත් මට වඩා හොඳ කෙනෙක් ලැඛෙයි C:\> Command already activated :)
  5. ruwanfer

    දුමින්දට

    කුඩුවලට එතනෝලුත් සාක්කිලු :D
  6. ruwanfer

    මරුවා_සමඟ_මොහොතක්

    මටනං කිසි ගැටලුවක් නෑ. මොකද මුං ලගට ආව ගමන් සිහි නැතිවෙන නිසා :D
  7. ruwanfer

    ඇද පුරාම නයි කූභි

    සව් දන්සැලට ආවද දන්නෙ නෑ ;) ඇඳ වටේට මෝර්ටීන් ස්ප්‍රේ එකෙන් ස්ප්‍රේ කරහන්. පුලුවන්නං මෙට්ටෙ අව්වට දාන්ඩ
  8. ruwanfer

    ගමේ ඉන්න චරිත - මෙගා ත්‍රෙඩ්

    ඉස්සර පොඩිකාලෙ ගමේ ඉද්දි හිටපු සෙට් එකක් ගොජබියා - අනුන්ගෙ ගෑනු මිනිහටත් වඩා හොඳින් බලා ගත්ත පොරක්. ගමේ ගෑනියෙක් කිව්වොත් දර පලලා වතුර ඇදල පොඩි උන් නාවල කඩේ ගිහින් බඩු ගෙනල්ල දෙන දෙයක් කාලගෙදර යන ඩයල් එකක්. ටකරං පොඩි අප්පු - පොර තමා ඉස්ඉස්සෙල්ලම ගමට අර ටකරං මඩු බස්සල තියෙන්නෙ (අර මල ගෙවල්...
  9. ruwanfer

    හිනා කාල මැරුන බං මේක දැකල

    අව්රුදු 28ක් පරන එකක්. ඒත් බං අර රුපියලේ දෙකේ කොල වගේ මේවට ඇන්ටික් වටිනාකමක් නෑනෙ බං
  10. ruwanfer

    හිනා කාල මැරුන බං මේක දැකල

    හිනා කාල මැරුන බං මේක දැකල දැං ඉන්න උං ට දෙක හරි තමක් නෑ විකුනන්ඩ හදන්නෙ :lol:. මේක දැම්මෙ මචං ඊයෙ යාලුවෙක් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාද්දි අපේ බිස්නස් කරන යාලුවෙක් ගැන කතා උනා. අරූ කියනව ඒකා රුපියලේ ටොපියටත් රුපියල් දෙකක් ඉල්ලන එකෙක් කියල. දැං මේක දැක්කම මට මැරෙන්ඩ හිනා. මේත් ඒ ජාතියෙ...
  11. ruwanfer

    චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි..

    මේ ඇතාට සේලයින් දෙනව නේ බං. මොනව වෙලාද
  12. ruwanfer

    දළදා වහන්සේ ගැන නොදන්නා කතා

    ඉතා වටිනව මචං +11
  13. ruwanfer

    Galawanna Udawwak

    ඉතිරි ටිකත් හොත්තිරිපච්චං කරයිද දන්නෙ නෑ තරහට :D. විහිලුවට කිව්වෙ. පොඩ්ඩක් බලහං සමහර විට පරන අයට අනුකම්පාවක් දක්වයි :).
  14. ruwanfer

    චැලියට ක්ලච් එක දැමීම

    උඹ පට්ට ආතල් එකේ යන හැටි මැවිල පේනව උඹ ලියල තියෙන විදියට :). මගෙත් ආසම භාණ්ඩයක් තමා. පොඩි කාලෙම එකක් අරන් දුන්න ගෙදරින්ත ඒ කාලෙ අව්ලක් නෑ සිහින් හැඩැති සිරුර නිසා :D. දැන්නං චැලිය කිහිල්ලෙ ගහන් තමා යන්ඩ වෙන්නෙ :D.
  15. ruwanfer

    වෙරළු ඇහින්දැයි සිසුන් තුන්දෙනෙකු ගස් බැ

    ඉස්කෝල ලග ගෙවල් තියෙන උන්ගෙන් තමා අහන්ඩ වෙන්නෙ අන්ඩපාල වැඩ කරන පොඩ්ඩන්ගෙන් තියෙන කරදරේ. ඔය ඇහිලුව කිව්වට සමහර විට ගල් ගහල කඩන්ඩ ඇති. හැබැයි තිරිසන් විදියට හැසිරෙන්නෙ නැතිව අල්ලගෙන විදුහල්පතිට භාර දුන්නනං ඉවරයි. අනික කොහොමද බං මේ වගේ පොඩි උන්ට ගහන්නෙ මූනවල් බලාගෙන.
  16. ruwanfer

    Athula Caterers

    සුපිරියි බං. වියදං කරන ගානෙ හැටියට උපරිම සර්විස් එක දෙනව. අනික ගොඩක් පරන ආයතනයක්. වී අයි පී සර්විස් එහෙමත් තියෙනව.
  17. ruwanfer

    Super Heroes and their Part Time Jobs ¯\_(ツ)_/¯

    මේක පට්ට :D
  18. ruwanfer

    Galawanna Udawwak

    කිඹුල්මාමා තමා ඉතිං මීටර් වෙන්නෙ. හැබැයි එලකිරියෙ ආයෙ දත් ගලවන්නෑ කිව්ව. ඔය කිව්වට ඔ්කට හරියට උනුවෙන හදවතක් තියෙන්නෙ ;) පොඩ්ඩක් කොන්ටැක්ට් කරහං බලන්ඩ.

    No contents