1. ruwanfer

    Honda Dio 2013

    පාඩුයි බං. මෙන්න මේ අත්තනගල්ලෙ බයික් එක තියේද බලහං පට්ට වාසියි. ස්ටිකර් නාවල තිබ්බට ඒව ලේසියෙන් ගැලෙව්වැහැකි. හැබැයි හොඳට හොයල ගනිං. http://ikman.lk/en/ad/honda-dio-2014-for-sale-gampaha-534 නැත්තං මේකත් ලාබයි උඹ ගන්න යන එකට වඩා http://ikman.lk/en/ad/honda-dio-2014-for-sale-colombo-1440
  2. ruwanfer

    Child is dead

    Patta yakoooooo +11
  3. ruwanfer

    Honda dio aluth eka?

    ලොකු අය්ය නිදාගන්නෙ නැද්ද පාන්දර රිප්ලයි කරන්නෙ :). 50ක් නං ලොවෙත් කරන්නෙ නෑ අප්පා :(. මම බයික් මොඩ්ල් 3ම බ්‍රෑන්ඩ්නිව් අරන් සීසන් කරල වෙලාවට සර්විස් කරල තියෙනව. ඒත් අර ඉකොනොමි ස්පීඩ් එකේ ගියත් උපරිම 42-43 තමා.
  4. ruwanfer

    .::Priyanka Chopra at Disney ABC Summer TCA Tour 2015::.

    ඔක්කොම හොඳයි තොල් දෙක තමා තොල් දෙක :D
  5. ruwanfer

    Honda dio aluth eka?

    අඩේ එල. මගෙ එකත් තනි සුදු. කව්රු මොනව කිව්වත් බං තෙල් නං සොරි තමා. මම සතියට දෙපාරක් ෆුල් ටෑන්ක් ගහනව.
  6. ruwanfer

    Honda dio aluth eka?

    ඩියෝ (ඉන්දියන්) ආවේ ඛාන්ඩ 4යි. 1. ඩියෝ 100 2. ඩියෝ 110 3. ඩියෝ 110 එච් ඊ ටී (හොන්ඩ ඉකෝ ටෙක්නොලොජි) 4. ඩියෝ එච් ඊ ටී ටූටෝන් බොඩි කලර්ස් මේකෙන් 100 සීසී එකයි 110 සී සී එකයි 110 සී සී එච් ඊ ටී එකයි මාගාව තිබුන. දැනුත් තියෙන්නෙ මාර්තු මාසෙ අලුතෙන් ගත්ත 110 සී සී එච් ඊ ටී එක. මේකෙයි අලුත්...
  7. ruwanfer

    ටයර් එකක් පුපුරනවා

    යකෝ හොම්බ කට සමතලා වෙන්ඩ ඇති. පව් බං. කරුමෙ කියන්නෙ රෝදෙ ඇවිත් ආයෙත් යට වෙනව.
  8. ruwanfer

    සුපිරි භාන්ඩයක්.....

    මේක සුපිරි බං. ඩීඑස්එල්ආර් එකක් උනත් මවුන්ට් කරන්ඩ පුලුවන්. මගෙ යාලුවෙක්ගාව තියෙනව. ඌ ගත්තෙ තිස් ගානකට. දැං ගණන් අඩු කරල නේ. බය නැතිව ගනින් . කොලිටිය උපරිමයි.
  9. ruwanfer

    RATHU SAPATHTHU :D

    Dance with red shoes
  10. ruwanfer

    Honda zoomer x ganna thiyenne kohenda

    පට්ට පහර බං. මාත් එකක් ගෙන්නන්ඩ බාර දුන්න බැංකොක් ඉන්න මගෙ යාලුවෙක්ට. හැබැයි උඹට සෙට් කරන්ඩ බෑ. මොකද කෑලි ගෙනත් අත යටින් තමා මම රෙජිස්ටර් කරන්ඩ යන්නෙ :).
  11. ruwanfer

    Photo Technica හොඳයිද?

    දවසේ කතාව උඹ විහිලුත් දන්නව නේ. එල එල
  12. ruwanfer

    Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

    හප්පා මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න. ගත්ත අයට ගානක්වත් නෑ බලං ඉන්න අය එකවුන්ට් හදාගෙන චැසි නම්බර් හොයාගෙන රීප්ලේස් කරපු කෑලි අහුලගෙන හනෙ අම්මේ :D
  13. ruwanfer

    කුණු ලොරියේ න්‍යාය

    වැදගත් +11
  14. ruwanfer

    car tire pressure gauge

    ස්පෙයාර් පාට්ස් විකුනන කඩවල්වල තියේ බං. මං ගත්තෙ ලෝකල් එකක් 550ට. ගාන 1100 එකක් තිබ්බ පට්ට පෙනුම. වැඩේ වෙනවනං ඇතිනෙ බං. පොඩිත්තක් බල ඔය වටේ පිටේ කඩවල. හැම ජිගිරිබරිස් එකක්ම ඊඛේ හොයන් නැතිව :D
  15. ruwanfer

    පියුමි pre-shoot

    ඔය අඩුපාඩු කියපු හැමෝටමයි මේ කියන්නෙ. ඔය කියපු අඩු පාඩු ඔක්කොම මග ඇරල ඊ ළග වෙඩින් එක ගනී. අන්න එදාට බලා ගමු හරිය. :D
  16. ruwanfer

    පැය_3න්_ගේ_හදමු

    Suppa. Habai dawas keeyak thiyeda danne na ;) Chinese ne :D
  17. ruwanfer

    වතුරෙන්_දුවන_මොටෝබයිසිකල්

    කාලෙන් කාලෙට බයිල කාරයො එනවනෙ බං. අනික ටොයොටලත් 2020දි කියනවනෙ හයිඩ්‍රිජන් සිස්ටම් එක එවනව කියන්නෙ.

    No contents