1. ruwanfer

    HINDI Films

  2. ruwanfer

    scooter padinne po**ayoda ?

    :D Patta
  3. ruwanfer

    scooter padinne po**ayoda ?

    මමත් පදින්නෙ හොන්ඩ ඩියෝ එකක්. වාහනේකට තියෙන්නෙ විට්ස් එකක්. දෙකටම හේතුව පොන්නකම නෙමේ. ඒ දෙකම හාමිනාටත් එලවන්ඩ පහසු වීම. දං මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං කියල සමගියෙන් සමාදානයෙන් ජීවන ගමන මේ වාහන දෙකෙන් පැදගෙන යනව. මාගාව ඉස්සෙල්ලම තිබ්ඛෙ යමහ ඩබA ආර් 400 එකක්. ඒකට උන දේ මම ගොඩක් කලින් ත්‍රෙඩ් එකක...
  4. ruwanfer

    How social state can be affect to your life

    ඔ්ව ඔහොම තමයි බං. උට හොඳනං මට මොකෝ කියල හිත හදං ඉඳපං.
  5. ruwanfer

    ලක්ෂ 3ක් short ........

    මගෙ යාලුවෙක්ගෙ වයිෆ් අතින් විසි දාහක චෙක් එකකට දෙලක‍ෂ්යක් ගිහින් පස්සෙ කසටමර් ගෙ ගෙදර ගිහින් අහද්දි පොර නෑම කියල. අන්තිමේ පොලිසිය බෑන්ක් එකට ඇවිත් කැමරා ඩේට බලල සල්ලි ප්‍රමාණය ගැන අනුමාන කරල පොරව ඇරෙස්ට් කරන්ඩ හදද්දි මිනිහ දීල. හැබැයි චෙක් මාරු කේස් එකක්නං ගෙව්ව හැටි සඳහන් වෙනවනේ. ඒ කියන්නෙ...
  6. ruwanfer

    ඇමරිකාවෙ ජොයින්ට්

    සෙමෙස්ටර් එකටම ඇති වෙන්ඩ ඔතාගෙන වගේ :D
  7. ruwanfer

    අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

    දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්. ඉක්මනට ගිහින්...
  8. ruwanfer

    Gun firing drone!

    තලගොයි පන්නන්ඩ කියාපු බාණ්ඩෙ ;)
  9. ruwanfer

    Samsung Electronic බඩු සහ සිංහගිරි scam

    ඉස්සෙල්ලාම ඔ්ව පාවිච්චි කරන හැටි කියල දෙන්ඩ ඔ්නෙ. නැත්තං මාස 2ක් යද්දි කොම්පැනි වහන්ඩ වෙන්නෙ. ;) :P කැත සීන් එක. පංගුවක් ස්ටොක් පිටින් ලෙඩ ඒව එනව. එහෙම සීරීස් එකකට අහුවෙලා වගේ.
  10. ruwanfer

    Percy දයාසිරිට දෙවැනි වනු ඇතැයි බිය වෙයි

    ඔ්න්නං වට දෙකක් දුවයි. පපුව අල්ලං බිම වැටිල එක මගුලක් බලා ගත්තැහැකි. :D
  11. ruwanfer

    nVIDIA_ට_මොකද_උනේ

    කොහෙද බැල්ලියෙ ගියෙ. කට්ටියම දාගෙන හොයනව. :D
  12. ruwanfer

    ලක්ෂ 270ක දඩ නොගෙවූ ලක්ෂ්මන්ගේ ස්කාගාරයට සී&#3

    හම්මෝ මේ හිගුරාන එකටනං බෝම්බ ලොරියක් යවල ඉවරම කරන්ඩ ඔ්නෙ. මොනවද බං ඒකෙ ගහන ජරාව. වගාවට ගහන්ඩ තියෙන ඒව බා්ර් එකට බානවද මන්ද.
  13. ruwanfer

    දින හතරෙන් පැතලි බඩක්......

    වතුර භාජනෙකට නිකං පෙති කපල දාන්ඩ තියෙන්නෙ. පාවිච්චි කරන්නෙ වතුර ටික විතරයි.
  14. ruwanfer

    දින හතරෙන් පැතලි බඩක්......

    තෙල් කෑම කෑවෙත් නෑ බතුත් බොහොම අඩුවෙන් කෑවෙ. සීනි වැඩි දේවල් කෑවෙත් නෑ. උදේට ටී එකවත් බිව්වෙ නෑ. වැඩක් නෑ බං. හැබැයි මේ වතුර එක පට්ට කූල් ඇග ඇතුගට මා ර සනීපයක් දැනෙන්නෙ. ඒක නිසා මම ගෙනාපු බඩු ඉවර වෙනකන් බොනව. තව දවස් 3කට විතර බඩු හෑව්.
  15. ruwanfer

    මාලිගාවත්තේ ගිය වලිය සම්බන්ධවයි

    පොර කියන්නෙ මේක ජාත්‍යන්තර බලවේග විසින් මෙහෙයවන ලද විදේශීය කුමන්ත්‍රනයක්ලු. 17 වෙනිදයින් පස්සෙ බලා ගමුලු. :)
  16. ruwanfer

    දින හතරෙන් පැතලි බඩක්......

    දැං 6වෙනි දවස සත 5කින් අඩුවෙලා නෑ :D. හැබැයි මේක මාර කූල් මචං සෙම කාරයො එහෙම බොනව නෙවේ ඔ්ං.

    No contents