1. ruwanfer

    ඔටෝ යන්න කොච්චර කල් යනවද?

    ජබොක් ගාල සද්දයක් ආව මචං පොඩ්ඩක් බලහං ඉක්මනට :D
  2. ruwanfer

    TV buying help

    Duty Free ganda. Ekak aran enda puluwan nisa ohen ekak genawath awlak na
  3. ruwanfer

    විදේශික

    Ela +11 Thawa post 10k ikmanata dahan ;)
  4. ruwanfer

    හොදම සෙල්ෆිය 2015

    නැව ගිලුනත් සෙල්ෆි චූන් :D :D
  5. ruwanfer

    දැක්කනම් දැක්කා ;)

    වීදුරු නෙමේ බං ෆෝන් එකක් තියෙන්නෙ. රෙකෝඩින්ග් දාල වගේ.
  6. ruwanfer

    බැසිල් රාජපක්ෂගේ බිරිඳ

    යූ මේක් මයි ඩේ :D :D
  7. ruwanfer

    Dvd copy help

    Copy Protect karala wage. Sorry thama
  8. ruwanfer

    පික් පොකට් ගහල සමොබොල වීම

    An error occurred while processing your request. Reference #50.b8a50517.1437032758.6fdfb2
  9. ruwanfer

    Ganna Bike Catalog

    ඇයි ටාටා බස්වල ඒව එපාද ;) :D
  10. ruwanfer

    හරි නීතිය Traffic Police

    1.ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය. එසේ ගොස් ඉදිරි මුර පොලේ බටයන්ගේ පැති අවියෙන් පශ්චාත් භාගය හෝ හිස සිදුරුකර ගත හැකිය ;)
  11. ruwanfer

    තරනිගේ VIDEO එක නැද්ද?

    තව පොඩ්ඩෙන් හොටු පනිනව හිනාවට. උඹත් ගානට නූලට දෙනව නේ ආතල් එක. :D:D:D:D:D:D
  12. ruwanfer

    තරනිගේ VIDEO එක නැද්ද?

    අව්ලක් නෑ මූ සුප් හදාගෙන හරි බොයි තියෙන අමාරුවට. පොඩ්ඩක් රතුබටේ පැත්තෙ බලහං.
  13. ruwanfer

    ඇන්ටිලොප්

    රැකවරනයක් ලබා ගන්ඩ අවශ්‍ය තැනට යන්ඩ මේ සතා නුවනක්කාර උනාට අඩුම ගානෙ හෝන් ටිකවත් එකපාර ගහල සිංහයින්ව එලවන්ඩ තරං මොලයක් මේ හැත්තට තිබිල නෑ. අනික මේ වගේ සෆාරි යන ගොඩක් අය මේ වගේ දෙයක් පොටෝ ගහන්ඩ හරි වීඩියෝ කරන්ඩ හරි තියෙන අවස්ථාව ගැන හිතල ආත්මාර්තකාමී වෙනව.
  14. ruwanfer

    Kandy Sri Lanka Hen Fight

    මොන මගුලක් කරනවද යකෝ. අපේ ඇගටත් වතුර විසි උනා වැටුන පාර :D
  15. ruwanfer

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    හොඳට නාවල කරල වෙලාවට ඛේත් ටික ගහල විටමින් පාරක් දීල මේන්ටේන් කෙරුවම පට්ටම ලස්සනයි බං මුං. අපේ මස්සින ගාව ඉන්නව තඩි සයිස් ඩබලක් රොට්වයලර්ල කැලේ. තනිකර යක්කු දෙන්නෙක්. වර්ධක විටමින් ජාති දුන්නම සාමාන්‍ය අයට වඩා ටිකක් උස මහත වෙනව.
  16. ruwanfer

    රඹුටන් වල ගුන - රඹුටන් පට්ටනේ

    දංකොටුවෙ මල්ලි දංකොටුවෙ. සමහර දවසට තියෙනව 100ට 20ක් දෙන වෑන් බට්ටො. හැබැයි ඒව අර ලේසියෙන් ගැලවෙන ඒව නෙමේ අනික ටිකක් ඇඹුලයි. 10ක් දෙන්නෙ රතුම රතු ටොම්බ සයිස් ඒව පට්ට රහයි.
  17. ruwanfer

    Ooops! I DID IT AGAIN!

    BUMP
  18. ruwanfer

    Kandy Sri Lanka Hen Fight

    මේකනේ... එක දිගට ගහගෙන මහන්සි හින්ද පොඩි ඉන්ටෝල් එකක් අරන් පොඩ්ඩක් ඇලවෙලා ඉන්නෙ. :D

    No contents