1. K

    අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..

    The system has been destroyed. ක්‍රමය අවභාවිතා කරලා ඒකෙ විනාශයට උදව් කරලා දැන් වැලපෙනවා. " ධර්මය රකින්නා ධර්මයෙන් රැකදේ"
  2. K

    රේඩියේටර් වතුර අඩුවෙනවා

    ස්ටාර්ට් එකේදි සයිලන්සර් එකන් මීදුම වගේ දුම යනවද බලන්න.
  3. K

    අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..

    ජනගහන පාලනයත් රටකට වැදගත්.
  4. K

    Empty Container Repositioning - 🚢⚓🛳️

    @Solo Rider ටයි @PHBhagya ටයි හොඳ රටවල්
  5. K

    මෙන්න මෙව්වට තමා පින කියන්නේ..

    ඕච්චර වේගෙන් යන්න පුලුවන් තැනක්ද ඔය..?
  6. K

    රුසියාවේ Luna-25 අද සඳ බලා යෑමට සූදානම්..🌕🚀

    දැන් සටන තියෙන්නෙ ඉංදියාවත් එක්ක.
  7. K

    චාරිකා - මොනරාගල පුංචි නුවරඑලිය මරගලකන්ද

    රිප්ලයි කරන තැන උඩ මෙනුබාර් එක ඉනැක්ටිව් වෙලා තියෙන්නෙ මොකද ලමයි..? අදයි වෙලා තියෙන්නෙ.
  8. K

    BOC Bank එකෙන් කියනවා company secretary අයින් කරන්න කියලා.

    අද කාලෙ පොඩි grocery ekakuth annually over one million income එකක් එනවනෙ
  9. K

    සල්ලි මදි.. දොස්තරලා විශාල පිරිසක් රටින් යන්නයි හදන්නේ…

    අපි වගේ මෝඩ ආයෝජකයො ඉන්නකම් ඒ රටවලට වාසි, ඇයි වෘත්තිකයො හදලා රට පටවනවා කිසිම රිටර්න් එකක් රටට නැතුව.
  10. K

    සල්ලි මදි.. දොස්තරලා විශාල පිරිසක් රටින් යන්නයි හදන්නේ…

    දැන් ඔය යන්න හදන රටවල යුනි වලින් වෛද්‍යවරු අඩුවෙන්ද බිහිකරන්නෙ ඒ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා, ඒක නිසාද වෙන රටවල අයට අවස්ථාව ලැබෙන්නෙ.
  11. K

    දොස්තර කබ්බන්/කබ්බියන්

    භයවුනා නේත @Bad_horse
  12. K

    ලක්‍ෂ 45කට විකුණන්න හදන දේශීය මෝක්‍ෂාට ගල් වරුසාවක්.. දොර සරණේරුවලට අපමණ අගයක්..

    ටුක්ටුක් එක electric convert එක කරන්නත් ලක්ෂ 15 ක් යනවලු කියලා දැක්කා පහුගිය දවස්වල.
  13. K

    සිනොපෙක් ඉන්ධන මිල අඩු කෙරේ.. අඩුම මිලට ඉන්ධන ඔවුන්ගෙන්..

    maximum price එක විතරනෙ ආණ්ඩුවෙන් දාලා තියෙන්නෙ, අඩුකරන්නත් අහන්න ඕන නම් තරඟකාරීත්වයක් ඇතිවෙන්නෙ නෑනෙ.
  14. K

    මු හොද කොල්ලේ.

    හොඳ හැදියාවක් තියන මනුෂ්‍යයෙක්.
  15. K

    ලක්‍ෂ 45කට විකුණන්න හදන දේශීය මෝක්‍ෂාට ගල් වරුසාවක්.. දොර සරණේරුවලට අපමණ අගයක්..

    සමහරු ආශාවට හා යමක් කරන්න ඕන කියලා හිතලා රිස්ක් එකක් අරගෙන ඕවා කරනවා, වෙනත් ආදායම් තියන අය. ඔව් ඉතිං අපි කරන්න ඕන අපිට වඩාත් සාර්ථක වෙන්න පුළුවන් අංශ වලින් තමයි. ඒකට හොඳ දැක්මක් ඇතිව වැඩ පිළිවෙලක් හරහා යන්න ඕන.

    No contents