සියලු ප්‍රහාරවල වගකීම ISIS භාරගනී
පසුගිය ඉරිදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල කල ප්‍රහාරය ISIS සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
මේ අනුව ඔවුන්ගේ නිල මාධ්‍ය ඒකකය වන අමාක් ප්රවෘත්ති ඒජන්සිය විසින් මෙලෙස ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි වාර්තාකරන්නේ.
ඔවුන්ගේ නිල පුවත් සේවය විශේෂ ප්‍රකාශයක් පළකරමින්...