ලංකාවේ ප්රථම විදුලි ස්පෝර්ට් කාර් රථය
100% ක්ම ශ්රී ලංකා නිශ්පාදනයක් වන වේගා කාර් රථය සම්පූර්ණ විදුලියෙන් ක්රියා කරන සුපිරි මෝටර් රථයකි. මෙහි Design,Electronic,Software සහ නිපදවීමේ කටයුතු සිදු වන්නේ ශ්රී ලංකාව තුල, ශ්රී ලංකාවේ නිර්මාණශිල්පීන් සහ ඉංජිනේරුවන්ගේ දැනුමෙන්.
XvvWn5spRrI