සිරස දැන්නම් ගොඩක් වැටිල තියෙන්නේ.... උන් හිතන් හිටියේ ආණ්ඩු හදන වට්ටන බලය තියෙන්නේ උන්ට විතරයි කියල......ඒත් 2015 කැම්පේන් එකෙන් පස්සේ මිනිස්සුන්ට සිරස එපාම උනා.... දැන් මිනිස්සු සිරස එක්ක නැදැකම් පවත්වනවා බොහොම අඩුයි...... ඒත් ඉන්දියානු ටෙලි පඩංගු දාගෙන ලංකාවේ විනාශ කරන්න දැම්ම අඩිතාලම නම් තාම...