මටත් ඕක ලබන අව්රුද්දෙ ඉවරයි කියනවා. එතකන් ටිකක් ඉන්ටකො
මගේ ලග්නෙත් ධනු බන්. මටත් ලබන අප්‍රේල් වෙනකන්ද කොහෙද සෙනසුරු අපලයි කියනවා. මේ වෙලාවේ ප්‍රශ්න හැමෝටම පොදුයි වගේ හිතල ඉන්නව. නැත්තම් කෙලවිමේ සම්භාවිතාව හොදටම තියන කාලයක්. හැබැයි ඒ හැම ප්‍රශ්නෙම වෙන උන්ටත් තියනවනේ බන්.
------ Post added on...