1. ලොකු bhai

    පජාති අලුත් Cricket FanBase එක. පරදින්න හේතු

    එහෙම කියන්න එපා බන්. ඕක ක්‍රීඩාවක් නෙ. ප්‍රේක්ෂකයෝ තමන්ට කැමති විදිහට අතල් එක ගන්න ඕනේ. එකට උබට මට බල කරන්න පුළුවන් ද? රංගනය අර මගුලේ program එකකට මුන්ව ගෙන්නලා තමයි කොඩිවිනේ දුන්නේ ------ Post added on 1667706809
  2. ලොකු bhai

    Jackson Anthony

    අඩෝ
  3. ලොකු bhai

    පොත නැති බයික්

    බහුතරයක් නෙමෙයි බන් පොතක් නැතුව චැසි අංක කොටපුවා කීයක් තියනවද. නීතියට පටහැනි කතාව වෙනයි හැබැයි වෙන්නේ ඕක. බලපන්කො කලින් gemini car වල පොත් වලට මොකද උනේ කියල. පොතේ තිබුනේ motor car කියල විතරයි. ඔක්කොටම bighorn ගෙඩි බැස්සුවා පොත් හොයා හොය. හොදට හොයල බලපන්.දැන් ටැංකි එන නැති හින්ද හොදයි. ජපන්...
  4. ලොකු bhai

    පොත නැති බයික්

    ලංකාවේ සැහෙන්න තියෙන්නේ චැසි නම්බර වෙනස් කරපුව බන්. ගෙඩි පිටින් වෙන පොත් වලට බස්සපු වාහන. 32 ජීප් එහෙම ඔක්කොම වගේ ගෙඩි. තව pcx බයික් එහෙම සැහෙන්න චැසි කොටපුවා.
  5. ලොකු bhai

    සෞදි යන්න කැමති අයට

    දන්නා එකෙක් එහෙන් මරුන. මෙහෙට බොඩිය එව්වම ලෙහල බලල මෙහෙ උන් වලදාන්න කලින්. මුගේ පයිය කපල. මෙහෙත් කොටු පැනපු එකෙක්. එහෙත් ලොකු දෙකට පැටලිලා කියල කියන්නේ. ගහලම මරුන සිද්දියක් ඒකනම්.
  6. ලොකු bhai

    badulla nightmail help

    ------ Post added on 1667188339
  7. ලොකු bhai

    කුරුණෑගල කොල්ලොන්ට වඩා කෙල්ලො අයිස් ගහනව කියන්නේ...😳

    හරකෙකුට අවකලනය උගන්නනවා උබ වරෙන් උට පස්සේ.
  8. ලොකු bhai

    ආදරණීය ‌රෝහණ ගී නිර්මාණ FLAC

    නුර්ති එක බාගත්ත. මම ගත්තොත් දෙන්නම් උබට
  9. ලොකු bhai

    ආදරණීය ‌රෝහණ ගී නිර්මාණ FLAC

    අපරාදේ මචන්. අව්ලක් නැහැ මේක සල්ලි දීල ගන්න වටිනා දෙයක්.
  10. ලොකු bhai

    බුදුහාමුදුරුවො ලන්කාවට බුදු දහම දුන්නෙ නැත්තෙ ඇයි?

    මමත් මේක පොඩ්ඩක් අහල තියනවා. අපි බුදුන්ගේ ධර්මය ගොඩක් වැරදියට අරන් තියෙන්නේ. සංස්කෘතිය එක්ක ධර්මය පටලාගෙන ලොකු විනාසයක් කරන තියනවා. කටිනෙ, පෙරහැර කියන්නේ සංස්කෘතික අංග. ඔය කටිනෙ පර දිගේ වට්ට වට්ට ඔලුවට ගන්න දගලනවට වැඩ හිතට සතුටක් එනවා වස් වසන ධාර්මික හාමුදුරුවන්ට දානයක් දීමෙන්. එහෙම නැතිනම් කට...
  11. ලොකු bhai

    පාර අයිනේ තැඹිළි, ඉරිගු, වඩ විකුණන අයටත් බද්දක්..

    එක හරි මචන්. අනිවා අදායම් උත්පාදනය විගණනය විය යුතුමයි.
  12. ලොකු bhai

    පාර අයිනේ තැඹිළි, ඉරිගු, වඩ විකුණන අයටත් බද්දක්..

    official කප්පම්කාරයෝ හිගන්නන්ටනම් දෙන්න එපා බන්. අපි හරක් වෙන්න ඕන නෑ ------ Post added on 1667107678
  13. ලොකු bhai

    කුරුණෑගල කොල්ලොන්ට වඩා කෙල්ලො අයිස් ගහනව කියන්නේ...😳

    ඔන්න ඉතින් සමාජ දැනුමේ තරම. මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැනේ ඉතින් උබෙන්
  14. ලොකු bhai

    කංසා වල භාවිත

    ඔව් බන්. උන්ට ඕන ගෙදර පලයක් හදාගන්න අවස්ථාවක්. ඕක නීතිගත කලත් පට්ට regulations දන්න ඕන. bar icense වගේ දීල කරයි අනිවාර්යෙන්, හැබැයි මොන දත කාල හරි ගන්න ඕන license එකක්.
  15. ලොකු bhai

    කුරුණෑගල කොල්ලොන්ට වඩා කෙල්ලො අයිස් ගහනව කියන්නේ...😳

    හැබැයි මචන් ගේමක් නැතුව තූල් එහෙම පාවිච්චි කරපු විදිහෙන් මටනම් හිතුන දවසක මෙහෙම වෙනවා කියල. Trust your gut feelings
  16. ලොකු bhai

    පාන් බර ගැන නීතියේ දක්වා නැහැ - කිරුම් මිනුම් සංගමය

    අහ ප්‍රසිද්දියේ කියල දැනුවත් කලාට ඉස්තුතියි.. දැන් ඉතින් දෙන දෙයක් අරන් එන්න පුළුවන්, බර අඩුයි කියල ගහබැනගන්න ඕන නෑ. අපි අයින් වෙලා පයින් යමු පුතී...
  17. ලොකු bhai

    දරුවන්ගේ හදවත් සිදුරු වලට සිංහල බෙහෙත්

    උබට දෝදු ද බන්මුන්ගෙන් අහල ඕව දෙන්න. හරිහමන් වැඩිහිටියෙක්ගෙන් අහපන් පිස්සන්ගෙන් බෙහෙත් හොයන නැතුව. අනික ළමයට? උබත් මුගෙන් අතල් එකක් ගන්නවා වෙන්නැති නේ එක්කෝ. කැරි ඔන් කැරි ඔන් එහෙනම්

    No contents