අඹ කිරි ගෑවුනාම මොකද වෙන්නේ ?

sl_mora

Junior member
  • Sep 27, 2012
    12
    27
    13
    මම දැන් දවස් 2ට කලින් අඹ ගහට නැගලා අඹ කඩුවා. උදේ බලනකොට අත මෙහෙම වෙලා. අඹ කිරි වලට මෙහෙම වෙනවද බං?
    20221116_070328.jpg
     
    • Sad
    Reactions: saja and RottenCOLT

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    සාමාන්‍යෙන් නන් නෑ නේද? නැත්තන් අපේ කටවල් වණ වෙන්න එපායනෙ. ඔහොම වෙනව කජු කිරි වලට නන්.
     

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    ow ohoma tama mageth dan masa 4kata witara gawichcha eke mark eka tama teyanawa oka podi dawasakin wathura tika eliyata yanawa ahakata ehema watenna nam denna epa puthe
     
    • Haha
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අඹ කිරි වලට පැසවනවා සමහර අයට. ඕක අඩු වෙලා යනවා. මගෙනම් කැළැල් ඉතුරු වෙන්නෙත් නෑ ටික දවසක් ගියාම.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    ow ban. gaganna epa. nikan pichchila wage yanwa. as walata ehema watta ganna epa.

    eka neme me kaleta aba enawada ban. :confused: aware neda.
     
    • Like
    Reactions: kinkon