1. ලොකු bhai

    ශලනි ❤️❤️

    පට්ට මචන්. ශික්. ගෑනු උනහම මෙහෙම ඉන්න ඕනේ.
  2. ලොකු bhai

    බොන උන් විතරක් ඇතුලට වරෙවු . සිල්වත් උන් පලයවු

    Carlsberg Pilsner, tiger crystal නැත්තම් lager තමයි.
  3. ලොකු bhai

    Questions අමුතු සතෙක් හම්බුණා, විස්තර දන්නවද?

    ඇත්තටම උබ ඔය විස්තරෙත් බලල, අවුල් සතෙක් කියල මරල මේකේ දැම්මේ තව විස්තර හොයන්නද බන්.
  4. ලොකු bhai

    හොරෙක් හොරකම නොකල යුත්තේ කෙසේද කියල පොතක් ලිව්වාලු 😁🖕

    මේකනම් සුදු හුණු ඌම ගාගන්න කරන නාඩගමක්. මිනිස්සු මේවා කියවනවද බන් 2500 දීලා.
  5. ලොකු bhai

    Questions අමුතු සතෙක් හම්බුණා, විස්තර දන්නවද?

    පණුව හිතන්න ඇති මේ මොන මානසික ලෙඩෙක් ද කියල
  6. ලොකු bhai

    එළගිතෙල් සමඟ රට ඉදි

    ඔව්. දවසකට ටිකක් කෙවනම් හරි නේ daily. ගොඩක් කෑවොත් ලෙඩක් වෙයි. බටර් එක්ක කාපන් මරු
  7. ලොකු bhai

    ගවමස්

    මම නොකා හිටිය. දැන්නම් කනවා. ඔය බොරු මනස්ගාත ඔලුවට දාගන්න ඕන නෑ බන්
  8. ලොකු bhai

    Ubalage hichchi mama leda wela

    get well soon bro
  9. ලොකු bhai

    චෝදනාවට ලක්වන්නේ රාජකාරියේ සිටියදී නිසා ධනුෂ්කගේ අපයෝජන නඩු වලට අපි වියදම් කරනවා - ශ්‍රී ලංකා ක්‍රිකට්

    අන්න ජොබ්. ඔසී ඉන්න කෙනෙක් මොකක්හරි මගුලකට ඔෆිස් එකෙන් එලියට ගිහින් ඇහැක මොකක්හරි වැදිලා ඔෆිස් එකෙන් ලොකු කේස් එකක් දැම්ම ඔෆිස් වෙලාවේ මොකද එලියට ගියේ කියල. අපි හිතුවේ ඔෆිස් එකෙන් ලොකු සපෝට් එකක් දෙයි කියල. මම මේක නිකන් දැම්මේ ඉතින් ------ Post added on 1667980023
  10. ලොකු bhai

    What was the cruelest thing a school teacher did to you?

    බුද්ධාගම උගන්නන ගනය ගැහුවා දවසක් පොත හොද නැහැ කියල. යකෝ පොත හොදට කවර දාල පිළිවෙලට තිබුනේ. නෝට් එකත් පිළිවෙලට ලිව්ව. මූ ඇවිල්ල පොත විසි කරලා නෙලුවනේ නෙලිල්ලක්. මොන ඇරියස් ද මන්ද බන්. 6 7 වගේ උනේ. වෙන ඉතින් ගුටි කාලා තියෙනවා සාදාරන හේතු වලට. ඒවානම් අව්ලක් නෑ. අරකනම් මට හෙනම අව්ල්.
  11. ලොකු bhai

    මෝඩ ගෝඨාට උදේට ඇවිදින්න හමුදාවේ 30යි වාහන 5යි දවසට 150000යි - පොහොට්ටු මන්ත්‍රීම කියයි

    යකෝ දැන් ජනාධිපති දෙන්නෙක්ට ගෙවන්න ඕනෙද අපි? මේක පැහැදිලි කරපංකෝ එකටම. අපි මේ අවරුදු 5ට ජනාධිපති දෙන්නෙක් පත් කරන් ඉවරනේ. දැන් ගොටට වරප්‍රසාද ඔක්කොම අරන් සැපේ ඉන්න role එකද කරන්න තියෙන්නේ?
  12. ලොකු bhai

    රට යනවද? ලංකාවේ ඉන්නවද? HELP HELP

    මටත් තියෙනේ ඔය ප්‍රශ්නෙම තමයි. යන්නම හිතල අවසාන මොහොතේත් අදහස වෙනස් වෙනවා. අම්මල එක්කරන් ගියා සැරයක් මාසෙකට. පියාට හරියන්නෙම නැහැ එහෙ රටාව. එන්න හැදුව සතියෙන් දෙකෙන්. PR දාගන්න පුලුවන්නම් දැන්ම දාගන්න බලපන් ඒ උනාට. අපරාදෙනේ බන් ළමයෙක්ට හරි වටිනවා. අනාගත පරම්පරාව හරි හුරු කරන්න ඕන බන් දියුණු...
  13. ලොකු bhai

    Jackson Anthony

    සින්දු ලියන්නත් පුළුවන් නේ
  14. ලොකු bhai

    පොඩ්ඩක් හිතන්න....ලොකු කතාවක්

    එකගයි. මමනම් දැකපු ගමන් not recommend channel දෙනවා. science with ruchira එකනම් follow කරනව. tik tok පාවිච්චි කරනවා. දැන්නම් ලංකාවේ ඒවා එන්නෙම නැති තරම්. tik tok වලත් පට්ට content තියනවා. පව් අපේ මිනිස්සු. හෙනම සිල්ලරයි
  15. ලොකු bhai

    දනුෂ්ක ගුණතිලකගේ ජාතකය | 6 Disciplinary issues in the past 5 years

    ගෙන්නලා කිරි කොරහ නටමු ඌ එක්ක
  16. ලොකු bhai

    නුවර ස්ටෙශන් එක යට වෙලා 😵‍💫😵‍💫😵‍💫

    නුවර ලස්සන උනාට ප්‍රධාන නගරයක් වෙන්න උචිත තැනක් නෙමෙයි නේද? විදේශ බලපෑම් නිසා ගිරි දුර්ග, වන දුර්ග වගේ ඒවගේ ආරක්ෂාව ගන්න පිහිටුවාගත්තා නගරයක් නේද මේක? ඒ කියන්නේ කෙලවෙගන එද්දී පරිස්සමටම හැංගෙන්න තිබ්බ හොදම මුල්ල වගේ. නිකන් හිතුන දෙයක්
  17. ලොකු bhai

    යක්ක පුත්තුන්ගෙ රෙදි ලෙෆ්ට්

    දෙමල ෆිල්ම්ම බැලුවම ඔහොම හිතෙනවා
  18. ලොකු bhai

    පජාති අලුත් Cricket FanBase එක. පරදින්න හේතු

    එක දිගටම ලොන්ත වෙලා හිටපු නිසා වෙන්නැති බන්. මමනම් මචන් අන්තිම ඔවරේ විතරක් බලන ප්‍රේක්ෂකයෙක්. එක හින්ද වැඩි යමක් දන්නේ නැහැ. :yes: :yes:

    No contents