1. ලොකු bhai

    සෙනසුරු ඒරාශ්ටකේ

    මටත් ඕක ලබන අව්රුද්දෙ ඉවරයි කියනවා. එතකන් ටිකක් ඉන්ටකො මගේ ලග්නෙත් ධනු බන්. මටත් ලබන අප්‍රේල් වෙනකන්ද කොහෙද සෙනසුරු අපලයි කියනවා. මේ වෙලාවේ ප්‍රශ්න හැමෝටම පොදුයි වගේ හිතල ඉන්නව. නැත්තම් කෙලවිමේ සම්භාවිතාව හොදටම තියන කාලයක්. හැබැයි ඒ හැම ප්‍රශ්නෙම වෙන උන්ටත් තියනවනේ බන්. ------ Post added on...
  2. ලොකු bhai

    හිඳගල පොඩි හාමුදුරුවන්ට වෙච්චි අපරාදේ !

    ඉක්මන් සුවය ලබේවා! හැමෝම මානසික ලෙඩ්ඩු වෙමින් පවතින කාලයක් මේක. මේ ලෙඩේ පීක් එකට ඇවිල්ල අපහු හොද වෙන්න සැහෙන කාලයක් යයි. පරිස්සමින්, සිහියෙන් වැඩ කරමු.
  3. ලොකු bhai

    රට ගිහින් හොර ගෑනි එක්ක ඉදල අනික් හොර ගෑනිට අහුවුනාම

    දියුණු රටවල් වලට ගිය කියල නෑ ඉතින් හෙළ ජාන ඉලිප්පෙනවා. මේ පොන්නයට පිස්සුද බන් බය වෙන්න. ගංගා නම් ඇය.. ගොන් බුරුවෙක් මුනම්. ------ Post added on 1671071656
  4. ලොකු bhai

    ක්‍රීඩාවක්?

    Basketball Valleyball Badminton
  5. ලොකු bhai

    කොපි කඩේ වැල වෙලා....

    ලංකාවේ මිනිස්සු update වෙන්න හදන දේවල්නම් බොහොම අඩුයි. අඩුම චිත්‍රපටියක්වත් නැහැ හරියට. එක්කෝ සම්ප්‍රදයිකයි කියල රටේ දුක්කිත අදුරු පැත්තම පෙන්නන ඒවා.එහෙම නැත්තම් crime සීන්. ඉගනගන්න දෙයක් නෑ. අපි ඒ දවස් වල හංගගෙන බලපු american pie බලපන්. ඒවගේ පට්ටම දැනුමක් දෙන්නේ බන්. කොල්ලෙක් කෙල්ලෙක් සෙට්...
  6. ලොකු bhai

    Shalika ගේ අලුත්ම ගල

    කව්ද හලෝ මෙයා
  7. ලොකු bhai

    O/L අසමත් කොල්ලෙක්ට ගැලපෙන NVQ පාඨමාලා

    හරි මචන් මම බලන්නම්. tnx එක තමයි බැලුවේ. කොල්ල ආසයි ආසයි කියන්නේ දැනගෙනම නෙමෙයි. ලොකුවට ලෝකේ දකින කොල්ලෝ නෙමෙයි බන්. හද්ද පිටිසර ගමක එකෙක්. කොහොමහරි ගොඩ දාන්න ඕන අනිත් පොඩි උන්ටත් දැනෙන්න. හරි මචන් මම කෝල් කරලා විස්තර ගන්නම්. හරි මචන්. tnx
  8. ලොකු bhai

    O/L අසමත් කොල්ලෙක්ට ගැලපෙන NVQ පාඨමාලා

    pvt කරන්න අමාරුයි. ලොකු වත්කමක් නැහැ.
  9. ලොකු bhai

    O/L අසමත් කොල්ලෙක්ට ගැලපෙන NVQ පාඨමාලා

    මචන් මේකයි විස්තරේ. මම අදුරන මල්ලි කෙනෙක් මේ පාර OL ඩවුන්. ආපහු කරන්න අදහසක් නැහැ. කුලී වැඩට යනවා පොර මේ දවස් වල. මෙහෙම ගියොත් මූ නිකන්ම කුලී වැඩ කාරයෙක්, ලොරියක ගෝලයෙක් වෙනවා. මම කියල කියල මූව NAITA එකේ කෝස් එකක් කරන්න කැමති කරගත්ත. කොල්ල අහිංසක ප්‍රියමනාප එකෙක්. personality එකත් හොදයි...
  10. ලොකු bhai

    කුක් විත් දුමින්ද - දුමින්ද කුක්කෙක්...

    උපරිම ලෙවල් එකේ අවධාන කුක්කෙක්.
  11. ලොකු bhai

    ළමයි හද හද පන්සලට දෙන උතුම් පියා..

    මේ වැඩේ නිසා වෙන්නේ ශාසනේ විනාස වීම සහ ළමාකම අහිමි වීම. අන්තිම මෝඩ වැඩක්. ආදි කාලෙ ආතල් එක හැමිනිම විතරක් උන රටක ළමයි 8 - 10 හැදුවට පස්සේ පන්සලට දුන්න කියමුකෝ. යකෝ ලෝකේ මෙච්චර දියුණු වෙලා හන්දියේ කඩේටත් කොන්ඩම් ඇවිල්ල තියෙද්දී මොන පයන්නක්ද මේ කරන්නේ. කන්න අදින්න දෙන්න බැරිනම් ළමයි හදන එපා...
  12. ලොකු bhai

    ගෝඨ ට දීල ඇටි හැලෙන්න

    දන්නේ නැතුව කාල තියනවා. පට්ටම රසයි. රස නිසාම ඇහුව මොනවද මේ කියල. බලද්දී මොලේ. අය කෑවේ නෑ.
  13. ලොකු bhai

    මහින්දට අවුරුදු 120ක් අායු වඩා කැපූ කේක් ගෙඩිය..

    200 විතර ඉන්න කියලා ලොකු පලුවක්ම කාපන් අප්පච්චි..
  14. ලොකු bhai

    ලොකු සර්ගේ ලොකු සර්.

    මූ රිදෙන්න කියන ගොඩක් දේවල් දෙපාරක් හිතන්න වටිනා දේවල්. කියන දේ කියන්නේ අමුවෙන්මයි. තනුක කරලා නෑ. එක නිසා අහන ඉද්දි මූ එක්ක මල පනිනවා. හැබැයි සිංහලුන්ට දෙයක් තේරෙන්නෙත් ඔහොම අමු සිංහලෙන් කිවුවම තමයි.
  15. ලොකු bhai

    අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

    good luck bro. contact details දැම්මනම් හොද නැද්ද මචන්
  16. ලොකු bhai

    අඹ කිරි ගෑවුනාම මොකද වෙන්නේ ?

    අඹ කිරි වලට පැසවනවා සමහර අයට. ඕක අඩු වෙලා යනවා. මගෙනම් කැළැල් ඉතුරු වෙන්නෙත් නෑ ටික දවසක් ගියාම.

    No contents