ෆාමසියක ගිහිං ප්‍රීති ප්‍රීති කිවුව නම් ඒකෙ ඉන්න කට්ටිය දන්නවා.. අපි ළඟ නැහැ....
තව බලන් ඉන්නේ බඩු මිල අඩු වෙනකන්ලු, සිරිලක මවු/පිය වගේ නිසාලු ඉවසල ඉන්නේ...
හපෝ ජිවය ලැබෙනවා වහිනවනේ...
පවු වැඩේ හොන්දට් ඉන්න එකාව මරන්න හදන්නේ, මිනී පහන් පත්තු කරන්නේ මැරුණමනේ සහෝ...