මමත් යනව මැයි 1 ගාල්ලට...
ජනවාරි 08 විප්ලවය-
අද අපි ගොඩක් සතුටින් මෛත්‍රී මාමේ, ඒ ඔයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල , අධ්‍යාපනයට 6% වෙන් කරල , ජාතික සංහිදියාව ඇති කරල, උතුරේ- දකුණෙ ආරක්ෂාව තහවුරු කරල, රජයේ රස්සා කරන අයට පැන්ෂන් එකත් ආරක්ෂා කරල දුන්නු හිංද. අප්පුහාමි මාමටත් සරුයි දැං. එයා වී...