1. jayanathek

    අවි දරන්නා අවියෙන්ම නැසේ

    අවි දරන්නා අවියෙන්ම නැසේ ඉරාකයේ මරාගන මැරෙන ත්‍රස්තයන්ගෙ පෙරහුරැවකදී අත්වැරදීමකින් සෙට් එකේ හිටපු 21 දෙනාම මැරිලා. පව් බන් මුන්. පිරිසුදු මිනිස් ආත්මෙකුත් ලැබිල.. ඒත් නිසි මග පෙන්වීමක් නොමැති කමින් ජීවිතෙන් වන්දි ගෙවනවා.. මතු ආත්මෙත් හොද උප්පත්තියක් ලැබෙයි කියල හිතන්න අමාරැයි...
  2. jayanathek

    මරණ දඩුවම නැවත සලකා බැලේ...

    මරණ දඩුවම නැවත සලකා බැලේ... ජනාධිපතිතුමා ප්‍රකාශ කරල තියනව මත්ද්‍රව්‍ය මිනීමැරැම් වලට අදාලව මරණ දඩුවම ගේන එක සලකල බලන්න. මම නම් හිතන්නෙ මේක මේ අපරාධ අඩුකරන්න හොද තීරණයක් වෙයි කියල... මොකද හිතන්නෙ කට්ටිය..
  3. jayanathek

    අද ඩේලි මිරර් කාටුන් එක

    අද ඩේලි මිරර් කාටුන් එක
  4. jayanathek

    පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ව&#354

    පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ව&#354 2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි...
  5. jayanathek

    පොසොන් පෝයට හොද බණ පදයක් අහමු..

    පොසොන් පෝයට බණ පදයක් අහමු..
  6. jayanathek

    තමිල්නාඩු ගණන්කාරකම හා රාජ්‍ය තාන්ත්‍රි&

    තමිල්නාඩු ගණන්කාරකම හා රාජ්‍ය තාන්ත්‍රි& ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණ මසුන් ඇල්ලීම හේතුවෙන් උතුරේ ධීවරයින්ට දිනකට මත්ස්‍ය කිලෝ 60000 ත් 80000 ත් අතර ප‍්‍රමාණයක් අහිමි වන බවට උතුරේ එක්සත් ධීවර සමිති නායකයෝ කියති. ‘‘ඉන්දීය ධීවරයින්ගේ මහා පරිමාණ ට්‍රෝලර් යාත‍්‍රා මගින් භාවිතා කරන තහනම් දැල්...
  7. jayanathek

    කිරි ගොවියාටත් යහපාලන කසපහර

    කිරි ගොවියාටත් යහපාලන කසපහර පසුගිය මස සිට කදුරට කිරි ගොවියාගෙන් කිරි මිලදීගන්නෙ රැ 45 කටය. රැ. 65 ක්ව පැවති මිල එක්වරම 45 දක්වා පහත වැටීමෙන් කිරි ගොවියා මහත් අපහසුතාවයට පත්ව ඇත. මේ අතර හයිලන්ඩ් කි 1 ක මිල රැ 100 කින් වැඩි වී ඇත.
  8. jayanathek

    යහපාලනේ

  9. jayanathek

    ලංකාවෙ නීතිය කාටත් එකයි?

    ලංකාවෙ නීතිය කාටත් එකයි?
  10. jayanathek

    ඉන්දීය ධීවරයෝ ශ්‍රී ලංකා මුහුදේ තහනම් කට&#3514

    ඉන්දීය ධීවරයෝ ශ්‍රී ලංකා මුහුදේ තහනම් කට&#3514 අපගේ මෙම සංචාරය සිදුකරන ලද දිනයේ ඉන්දීය ට්‍රොaලර් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා මුහුදු කලාපය ආසන්නයේ විය. ඉන් කොටසක්‌, එනම් බෝට්‌ටු 50 කට වැඩි ගණනක්‌ තිබුණේ යාපනය මුහුදු කලාපයේය. ඩෙල්ට්‌, ඉරණතිව් පලෙයිතිව්, කකරතිව්, පුංකුඩතිව්, ප්‍රදේශය...
  11. jayanathek

    සිරසේ හෙලුව

    DMjc-E9jbFs https://www.youtube.com/watch?v=DMjc-E9jbFs
  12. jayanathek

    විජයග්‍රහණය කියන්නෙ මොකක්ද?

    විජයග්‍රහණය කියන්නෙ මොකක්ද?
  13. jayanathek

    දින 100ට නිවාස ලක්ෂ 5ක් සැදු අපේ කාලයේ වීරයා

    දින 100ට නිවාස ලක්ෂ 5ක් සැදු අපේ කාලයේ වීරයා දින 100 ඇතුලේ නිවාස ලක්ෂ 5 ක් සැදීමට පොරොන්දු වු අපේ නිවාස ඇමතිතුමා දැන් අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර ලබාදීගෙන යයි. මේ දිනවල මහත් උත්සවශ%ීයෙන් එම ආධාර මුදල් බෙදාදීමේ රැස්වීම් පවත්වයි.. රැ ලක්ෂය බැගින් ලබාදෙන මෙම ආධාර මුදල පොලියත් සමග නැවත ගෙවිය යුතුය.
  14. jayanathek

    ඖෂධ පනත ක්‍රියාත්මකද?

    ඖෂධ පනත ක්‍රියාත්මකද? ජනාධිපතිතුමා විසින් අනුමත කල ඖෂධ පනත දැන් සම්මතයි නේද? මේකෙන් දැන් සිද්ධ වෙලා තියෙන වෙනස මොකක්ද ...
  15. jayanathek

    සිත රක්ෂණය කරමු

    සිත රක්ෂණය කරමු බුකියෙන් ගත්තෙ.
  16. jayanathek

    තහනම් වල් නාශක මුදාහැරීමේ අපි නොදන්නා කත&#3535

    තහනම් වල් නාශක මුදාහැරීමේ අපි නොදන්නා කත&#3535 රටට අලුත් ආණ්‌ඩුවක්‌ පත් කර ගන්නට ජනතාව තීරණය කළේ පරණ ආණ්‌ඩුවේ කොතැනක හෝ 'වරදක්‌' දුටු නිසා ය. අලුත් ආණ්‌ඩුව පත්වන්නේ රටේ යහපත වෙනුවෙන් බොහෝ සැලසුම් සහ ව්‍යාපෘති ඉදිරිපත් කරමිනි. එහෙව් ආණ්‌ඩුවක වංචාවට දූෂණයට ඉඩක්‌ නැත. අක්‍රමිකතාවකට ඉඩක්‌ නැත...
  17. jayanathek

    අර්ජුනට එරෙහි පෙත්සම කුණු කූඩයට!

    අර්ජුනට එරෙහි පෙත්සම කුණු කූඩයට! බැඳුම්කර නිකුතුවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මහබැංකු අධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප වී තිබේ. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන අද...
  18. jayanathek

    ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇමරිකන් තානාපති ය&#3495

    ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇමරිකන් තානාපති ය&#3495 ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇමරිකන් තානාපති කාර්යාලයේ නිළධාරියකු යටතට පත්කිරීම මැයි අද දින පටන් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ. ඇමරිකන් තානාපති කාර්යාලයේ ප්‍රභා නමැති නිළධාරියෙකු නීතීඥ සංගමයේ පරිපාලන නිළධාරිනියට ඉහළින් කටයුතු කරන සේ පත්කර ඇති අතර ඒ...
  19. jayanathek

    ඇමරිකාව ලංකාවට ආදරෙයි........

    ඇමරිකාව ලංකාවට ආදරෙයි........ හිතල බලද්දි මේව බොරැත් නෙවෙයි....යම්කිසි ඇත්තකුත් තියන බව පේනවා...
  20. jayanathek

    කටුගස්තොට කේක් කඩෙි ආයෙත් ඇරලා.....

    කටුගස්තොට කේක් කඩෙි ආයෙත් ඇරලා..... පසුගිය කාලයේ වද පෙති දමා කේක් අලෙවි කර එය ඔප්පු වීමෙන් පසු වසාදැමුනු කටුගස්තොට ඇන්තනිස් බාලිකාව අසල කේක් කඩය ආයෙත් ඕපන් කරල. මේක කොහොමද උනේ? මෙච්චර බරපතල වැරැද්දක් කරල ඒක ඔප්පු වෙලත් කව්ද ආශිර්වාද කරල තියෙන්නෙ මේකට... දන්න එකෙක් විස්තර කියපල්ලා.. වැඩේ කියන්නෙ...

    No contents