ලුණු කර්මාන්තය කඩන් වැටිලද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලුණු කර්මාන්තය කඩන් වැටිලද?

    මේ දවස්වල ලුණු මිළගණන් ඩබල් වෙලා.... ලංකාව පුරාම ලුණු ගිගයිලු... රු 35 ට තිබුණු කැට ලුණු කිලෝව දැන් 85 යි.... ලුණු නිෂ්පාදකයොත් මේ වෙනකොට කර්මාන්තය දාල යනවලු...
    ඇත්තටම මොකක්ද මේ ප්‍රශ්‍ෙණ... දන්න එකෙක් විස්තර කියපල්ලා...


    images
     
    • Like
    Reactions: sudokuu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    යහපාලනේ කරදිය මිරිදිය කරනවලු :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාවෙන් ලුනු ගෙන්වනව ඔකයි වෙන්නෙ,ලුනු කැටේ ඉදයි රටින් ගෙන්නන එකයි පොනිලගෙ ඔස්තාර් තියරිය,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked::shocked:

    මොකක්ද බන් මේ වෙන්න යන්නෙ....... ඕක වහනව කියන්නෙ මොන අපරාධයක්ද?
    අපමන අගේනෙ මචන්, මහින්දගෙ කාලෙ ලුනු පැකට් එක 50යි මුන්ගෙ කාලෙ ලුනු පැකට් එක 100 අපමන අගේ කියන්නෙ මචන් ඒකට, ඒක උදකරගන්ඩනෙ අපේ ගොබ්බයො ටික චන්දෙ දුන්නෙ පොනිලට,දැන් හම්බෙනව ලෙසටම.:cool::cool:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපමන අගේනෙ මචන්, මහින්දගෙ කාලෙ ලුනු පැකට් එක 50යි මුන්ගෙ කාලෙ ලුනු පැකට් එක 100 අපමන අගේ කියන්නෙ මචන් ඒකට, ඒක උදකරගන්ඩනෙ අපේ ගොබ්බයො ටික චන්දෙ දුන්නෙ පොනිලට,දැන් හම්බෙනව ලෙසටම.:cool::cool:

    ඇත්තටම දැන් අපේ ආර්ථිකේ හසුරුවන්නේ ඉන්දියාව ඕන විදියටද?....
    අපේ දේශීය කර්මාන්ත ආදායම් මාර්ග හසුරැවන්නෙ ඉන්දියාවට ඕන විදියටද......
    මෙහෙම වැඩ කරන්න ආණ්ඩුවක් ඕනද?....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හම්බන්තොට විතරක් නෙමේ ලුණු ලේවයවල් තිබ්බේ
    හැබැයි හම්බන්තොට එක තම මයේ හිතේ ලොකුම එක
    මොකක් හරි හේතුවක් හින්ද ලුණු නිෂ්පාදනය කිරීම සැහෙන්න අඩාල වෙලා
    එකයි මෙච්චර ගණන්.
    රයිගම් එකෙනුත් ලංකාවේ ලුණු තමයි අරගෙන පැකට් කරලා දුන්නේ
    දැන් කොහොමද දන්නේ නැ
    ගිය අවුරුද්දේ ඉදන් පටන්ගත්ත අවුලක්
    ඕක විසදෙන්න ලුණු පැකට් එක 150 යනකන්වත් හැත්ත බල ඉදි
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    dan awruddakata witara kalin hambantota para aine tiyagena lunu pakat wikunana ayage laga lunu kata pakat 6i lunu kudu pakat 2kai okkoma pakat 8k 100i api dan sathi 2kakata withara kalin eddi nawaththala gaththa ewagenma lunu kudu pakat 3k 100 or kata pakat 3k 100
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Salt is bad for your blood pressure. Now that it is a little bit of pricey, it'll discourage people from consuming larger amount of salt and in the process, people will be healthy. :nerd: ha! nice! :D :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම දැන් අපේ ආර්ථිකේ හසුරුවන්නේ ඉන්දියාව ඕන විදියටද?....
    අපේ දේශීය කර්මාන්ත ආදායම් මාර්ග හසුරැවන්නෙ ඉන්දියාවට ඕන විදියටද......
    මෙහෙම වැඩ කරන්න ආණ්ඩුවක් ඕනද?....
    :yes::yes: මොනව කියනවද මචන් මොඩිට ඇදලනෙ සිරා චන්දෙ ඉල්ලුවෙ මතකනෙ. බලපන්කො උගෙ කතා අහල ඉන්දියාවෙ මෙන්න මෙයා මෙහම කියල තියෙනව කියලනෙ උදා හරන ගන්නෙ. :confused: මුන් ඉන්දියාට දීගෙන ඉන්නෙ,මේවගේ කලාකන්නි ටිකක් දැක්කමයි.කන හාල් ටිකත් ඉන්දියාවෙන් ගෙන්න ගනන තැනට වැඩ කරගෙන යනව වශ විසින් තොර ගොවිතැන කියල &ත්තක් කියව කියව, ඔකෙන් වෙන්නෙ කන්ඩ හාල් ටිකත් ආයෙ ඉන්දියාවෙන් ගෙන්න ගන්ඩ වෙන එක. උන් වගා කරන්නෙ ලකාවටත් වඩා කෘෂි රසායන බාවිතා කරල ඔන්න ඔකයි වෙමින් යන්නෙ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Salt is bad for your blood pressure. Now that it is a little bit of pricey, it'll discourage people from consuming larger amount of salt and in the process, people will be healthy. :nerd: ha! nice! :D :)

    Nice Idea.... Going this way it will discourage people eating a one meal per day.....