1. jayanathek

    ඔබත් චුවින්ගම් හපන්න ඇබ්බැහි වෙලාද

    ඔබත් චුවින්ගම් හපන්න ඇබ්බැහි වෙලාද මම හිතන්නෙ කිරියෙත් ඇති නිතර චුවින්ගම් හපන්න පුරැදු උන උන්. කලාතුරතින් චුවින්ගම් එකක් හැපීම ව්‍යායාමයක් වුවත් නිතර ඒ දේ කිරිමට හුරැවීමෙන් ඔබේ මුඛ සෞඛ්‍යය පිරිහෙන්න හේතු වෙනවා කියල ඔබ නිකමටවත් හිතුවද?. බලන්න මේක සත්‍ය කතාවක්... ක්ලෙයාර් එම්බල්ටන් තොරැතුරැ...
  2. jayanathek

    උණුසුම් සහ සිසිල් ජලය පානය කරන්න සුදුසු අŠ

    උණුසුම් සහ සිසිල් ජලය පානය කරන්න සුදුසු අŠ ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක් තමයි ජලය.. ජලය නැතිව දිනක්වත් ජීවත්වෙනවා කියන එක අමාරැ වැඩක්.. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජලය අවශ්‍ය ප්‍රමාණයෙන් භාවිතා කිරීමත් වැදගත්. ඒ වගේම උණුසුම් හා සිසිල් ජලය භාවිතා කලයුතු නිවරදි අවස්ථාවන් හදුනාගැනීමත් ඉතා...
  3. jayanathek

    රස වෙස් ගත් වස

    පොඩි බබාල ඉන්න උන් විශෞෂයෙන් බලපල්ලා. පොඩි එකාලගේ සෞඛ්‍ය රැකගන්න උදව්වක් වෙයි. හැබැයි ටිකක් පැහැදිලි මදි.. -- බුකියෙන් ගත්කෙ --
  4. jayanathek

    මේ වසරේ විශ්ෂ්ටම සංචාරක ඡායාරූ පෙල

    මේ වසරේ විශ්ෂ්ටම සංචාරක ඡායාරූ පෙල 2015 වර්ෂයේ National Geographic සංචාරක ඡායරූප තරගය සදහා ලොවපුරා ඡායාරූප ශිල්පීන් ඡායාරූප 17 000කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තබුණා. එහි පළමු ස්ථානය හිමිකර ගත්තේ දිය යට තල්මසුන්ගේ ඡායාරූපයක් ලබාගත් Anuar Patjane Floriuk විසින්ය. ඔහුට ප්‍රථම ත්‍යාගය ලෙස දින...
  5. jayanathek

    පොතුකබර රෝගය නිට්ටාවට සුවකරගන්න

    පොතුකබර රෝගය නිට්ටාවට සුවකරගන්න 3wrotmJnA58
  6. jayanathek

    අදකාලේ යථාර්ථය

    අදකාලේ යථාර්ථය - බුකියෙන් ගත්තෙ -
  7. jayanathek

    පට්ටම කන්සෙප්ට් ඇන්ඩ් මොඩිෆිකේෂන් ටිකක්

    පට්ටම කන්සෙප්ට් ඇන්ඩ් මොඩිෆිකේෂන් ටිකක් - බුකියෙන් ගත්තෙ -
  8. jayanathek

    ලෝකයේ වැඩිම මිලට විකිනෙන නිළියෝ

    ලෝකයේ වැඩිම මිලට විකිනෙන නිළියෝ හොලිවුඩය ජනප්‍රිය සුපිරි නලු නිලියන්ගෙන් පිරැණු ලෝකයක්. ඒ ගොල්ලො රගපෑම වෙනුවෙනුත් අය කරන්නෙ සුපිරිම මිළ ගණන් තමයි... කිරියෙ අපටනම් හිතා ගන්නවත් බැ ඒ වගේ ආදායමක් ගැන.. ජෙනිෆර් ලෝරන්ස් තමයි මේ වෙනකොට වැඩිම මිළක් ඉල්ලන නිළිය. ඇය ගිය වසරේ උපයා ඇති මුදල ඇ.ඩො මිලියන 52...
  9. jayanathek

    අපේ රටේ තිබ්බ ලොකු ලොකු නැව් වලට මොකද වුණේ

    අපේ රටේ තිබ්බ ලොකු ලොකු නැව් වලට මොකද වුණේ 1969 සිලෝන් ෂිපින් කෝපරේෂන් ආරම්භ කර තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරියගේ පාළන සමයේ පී. බී. ජී. කලුගල්ල වෙළද හා නාවික අමාත්‍යවරයා ලෙස නාවික කටයුතු ආරම්භ කර තිබෙනවා. 1970 දී එහි ප්‍රධානය කාර්යාලය කොළඹ 1 බාරොන් ජයතිලක මාවතේ ආරම්භ කිරීමෙන්...
  10. jayanathek

    චීන්නු-මෙහෙමත්-කොපි-කරනවද-මේක-බැලුවොත්-න&#3512

    චීන්නු-මෙහෙමත්-කොපි-කරනවද-මේක-බැලුවොත්-න&#3512 චීනය කියන්නෙ ලෝකයෙ තියෙන ඕනම නිෂ්පාදනයක් කොපි කරල ඒ වගේම හදන රටක්. ඒත් ගොඩක් අය කියන්නෙ චීන කොපි බඩු බාලයි කියල. චීනයේ කොපි කිරීමේ කලාවේ තරම හිතාගන්න පුලුවන් මේ පින්තූර ටික බැලුවම ..... පීසා හට් වගේම පේන පීසා හුට් හා පීසා හුග් nike සපත්තු...
  11. jayanathek

    ආදරේ ගැන ඇත්තම කතාවක්

    ආදරේ ගැන ඇත්තම කතාවක් ---බුකියෙන් ගත්තෙ ---
  12. jayanathek

    ඔබේ Web Browser එකට කරන්න පුළුවන් දෙවල් ටිකක්

    ඔබේ Web Browser එකට කරන්න පුළුවන් දෙවල් ටිකක් ඔබේ Web Browser එකට කරන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් 5ක්. කාලයක් තිස්සේ web browser වල ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි Internet Explorer වෙනුවට වඩාත් වැඩිදියුණු කරන ලද අලුත් පහසුකම් වලින් සමන්විත Google Chrome, Mozilla වගේ වෙබ් බ්‍රව්සර් මේ වන...
  13. jayanathek

    ජෙවිපෙට ඇත්තටම උන දේ

    ජෙවිපෙට ඇත්තටම උන දේ
  14. jayanathek

    ගැහැණුන් ගැන ඇත්තම කතාවක්...

    ගැහැණුන් ගැන ඇත්තම කතාවක්... - බුකියෙන් ගත්තෙ-
  15. jayanathek

    කලාත්මකව අන්නාසි කපමු...

    කලාත්මකව අන්නාසි කපමු... අතුරැපසට අන්නාසි පිළිගන්වනකොට ඒක ටිකක් කලාත්මකව හදන්න පුලුවන්නම් හොදයිනේ. ඉතින් මේ වීඩියෝ එක බලල ඒක වෙනස් විදියකට කරන්න පුලුවන්ද බලන්නකෝ.. wYL3bSnW82I
  16. jayanathek

    ලොව මිල අධිකම සත්ව ආහාරය - මුහුදු කූඩැල්ලා

    ලොව මිල අධිකම සත්ව ආහාරය - මුහුදු කූඩැල්ලා මුහුදු කූඩැල්ලා වාර්තාගත වන්නෙ ලොව මිල අදිකම මුහුදු ආහාරය ලෙසයි. මොවුන් රත්තරන් වලට වඩා වටිනවා..මුහුදු පතුලේ ජිවත්වන මෙම සතාගේ සුදු පාට සත්වයා තමයි ඉහලම වටිනාකමක් දරන්නේ. සෑම මුහුදු කූඩැල්ලන් 200000 කින් එකෙක් තමයි මෙසේ සුදු පැහැති වන්නේ. හොදින්...
  17. jayanathek

    10 Fun Facts About Sleep You Didn't Know

    3jgbXVC0yZ8
  18. jayanathek

    කව්ද මේ රනිල්

    අගමැතිතුමාගේ දේශපාලනය හා රට කෙරැවාව ගැන කෙටි වීඩියෝ එකක් තිබුණ යු ටියුබ් එකේ... 0T9RLPJX1CQ
  19. jayanathek

    සුනඛයින් සියදිවි නසාගන්නා පාලමෙි අභිරහස.

    සුනඛයින් සියදිවි නසාගන්නා පාලමෙි අභිරහස. ස්කොට්ලන්තයේ කුඩා ගමක ගල්වලින් සාදන ලද අඩි 50 ක් පමණ උස කුඩා ඇත. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සුනඛයින් සිය ගණනක් එම පාලමෙන් පැන සියදිවි නසාගෙන තිබෙන බව ගම්වාසීන් පවසනවා. පසුගිය අවුරැදු 60 ක කාලය තුල සුනඛයින් 600 ක් පමණ මෙසේ සියදිවි නසාගෙන තිබෙනවා...
  20. jayanathek

    අත්වල ඇට බිදින්න එපා

    අත්වල ඇට බිදින්න එපා n3IYmdy6d4Y ඔබ පුරැද්දක් ලෙස අත්වල ඇට බිදින්නෙ නම් එය අතේ ස්නධි දුර්වල වීමට හේතුවක් විය හැකි බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තබෙනවා. - නුදුටු ලෝකයෙන් -

    No contents