1. jayanathek

    නිවැරදිව දත් මදිමු...

    නිවැරදිව දත් මදිමු... අපි හැමදාම දත් මදිනව. දවසට වරක්, දෙවරක්, තුන්වරක්.... ඒත් අපි තවම නිවැරදි ක්‍රමයට දත් මදිනවාද?. ඹබම තීරණය කරන්න.. (අපේ දත් කිඹුලා මහත්තයා මගෙත් එක්ක තරහ වෙනව එහෙම නෙවෙයි මම මේ ටික දැම්ම කියල හොදේ.. හැබැයි මේකෙ වැරැද්දක් තියෙනවනම් පෙන්නල දුන්නට අව්ලක් ඇත්තෙම නැ.....) දත්...
  2. jayanathek

    දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඹෟෂධය

    දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඹෟෂධය අත්දුටුවයි... ප්‍රත්‍යක්ෂයි...
  3. jayanathek

    සතුන්ටම වෙන්වු විශේෂිත පාලම්

    සතුන්ටම වෙන්වු විශේෂිත පාලම් වනාන්තර මැදින් මහාමාර්ග ඉදිකිරීම නිසා වන සතුන් විවිධාකර ලෙස අපහසුතාවයන්ට හා හිංසනයන්ට ලක්වන අවස්ථා අද බහුලය. මීට පිළියමක් ලෙස සතුන් මාරැවන තැන්වල සුවිශේෂී පාලම් ඉදිකර ඔවුන්ගේ ගමනාගමනය පහසු කිරීමට සමහර රටවල් උත්සාහ ගෙන තිවෙනවා. මේ ඉන් කිහිපයක්. නෙදර්ලන්තයේ...
  4. jayanathek

    මාරයා ජීවමාන චරිතයක්ද?

    මාරයා ජීවමාන චරිතයක්ද? අතිපුජ්‍ය අරියඥාණ හාමුදුරැවෝ මාරයා ගැන කරපු අපූරැ විග්‍රහයක්....... fSAmjiK_3Wg
  5. jayanathek

    වම් පැත්තට හැරී නිදාගැනීම ඇගට ගුණලු

    වම් පැත්තට හැරී නිදාගැනීම ඇගට ගුණලු අප නිදන ඉරියව්ව අපේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් කරන බව නවතම පරීක්ෂණයක් අනාවරණය කරනවා. ඒ අනුව ජීර්ණය වැඩිදියුණු කිරීමට ශරීරයට රැධිරය සැපයීම පහසුකිරිමට පිත හොදින් ගලායාමට හදවතට හොදින් රැධිරය ගලායාමට වම් ඇලයට හැරී නිදාගැනීමෙන් පහසුවක් වන බවයි ඔවුන්...
  6. jayanathek

    ජිනිවා යෝජනා රැසියාව එපා කියන්නේ ඇයි?

    ජිනිවා යෝජනා රැසියාව එපා කියන්නේ ඇයි? ලංකාව සම්බන්ධව විදේශ විනිසුරැවන්ද සහිත උසාවියක් මගින් පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධව රැසියාව චීනය පකිස්තානය හා කියුබාව සිය විරැද්ධත්වය ප්‍රකාශ කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නෙ සමහර චෝදනා ගැන කිසිසේත් එකග විය නොහැකි බවයි...
  7. jayanathek

    දවස් 40 න් කොලොස්ට්‍රොල් වලින් මිදෙමු..

    දවස් 40 න් කොලොස්ට්‍රොල් වලින් මිදෙමු.. රැධිරයේ විෂ නසා රැධිර නාල වල ඇති අනවශ්‍ය මේදය ඉක්මනින් ඉවත් තරගත හැකි සරල ප්‍රතිකර්මයක් ගනයි අද කියන්න යන්නේ.. අවශ්‍ය ද%ව්‍ය සුදුලුණු බික් 4 ක් ලෙමන් ගෙඩි 4 ක් උණුවතුර ලීටර් 3 ක් සාදන ක්‍රමය සුදුලූණු සහ පෙති කපාගත් ලෙමන් ගෙඩි උණු වතුරට දමන්න...
  8. jayanathek

    දැදිගම ඇත් පහනේ ගැබ් වූ අපූරැ තාක්ෂණය

    දැදිගම ඇත් පහනේ ගැබ් වූ අපූරැ තාක්ෂණය දැදිගම කොටවෙහෙර කැණිම් කටයුතුවලදී 1951 වසරේ හමුවු වසර 900ක් පැරණි යැයි සැලකෙන දැදිගම ඇත් පහණ අපූරැ නිර්මාණයකි. එය ලංකාවෙ විශිෂ්ඨ කලා කෘතියක් පමණක් නොව එකල සිංහලයා සතුව පැවති අද්විතීය තාක්ෂණයද හෙළි කරන්නකි. ලංකාව එක් සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා...
  9. jayanathek

    කැබලිත්ත දේවාල භූමියේ ආරක්ෂකයා - මද්දු

    කැබලිත්ත දේවාල භූමියේ ආරක්ෂකයා - මද්දු මන්ත්‍රී සහ බිරිය පැන්නූ, බැතිමතුන් රකින කැබිලිත්තේ මද්දු යාල වනයට අයත් කැබිලිත්ත දේවාලයට පැමිණෙන කාන්තාවන් පසු පස එළවා භූමියෙන් ඉවත් කිරීමටත් පරිසරයට හානි වන අයුරින් හැසිරෙන අය එළවා දමන අපූරු ආරක්ෂකයෙක් මේ දින වල සියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය...
  10. jayanathek

    මේක ඇත්තද බන්

  11. jayanathek

    සෙල්ෆි පොලු අඩු මිළට

    සෙල්ෆි පොලු අඩු මිළට
  12. jayanathek

    විදුලි දුම්රිය ව්‍යාපෘතිය ගැන ප්‍රශ්ණයක&

    විදුලි දුම්රිය ව්‍යාපෘතිය ගැන ප්‍රශ්ණයක& http://ethalaya.lankagossipgirlnewslk.com/2015/09/uys-yih-jhdmdsh-cdjdrulaoehs-rufka-wyhs.html
  13. jayanathek

    සීපා ගිවිසුම ගැන වෙන රටවල උන් හිතන විදිය....

    සීපා ගිවිසුම ගැන වෙන රටවල උන් හිතන විදිය.... සීපා එකේ ෆයිනලයිසේෂන් එක ගැන ඉකොනොමික් සගරාවෙ තිබුණ නිවිස් එක... ඒකට වැටිල තිබුණ කමෙන්ට් පහල තියෙනවා... Sri Lanka seeks finalisation of CEPA by next year Dipanjan Roy Chaudhury, ET Bureau Sep 16, 2015, 06.00AM IST NEW DELHI: Sri Lanka on Tuesday...
  14. jayanathek

    මේ වගේ ෆොටෝ දැකල තියෙනවද?...

    මේ වගේ ෆොටෝ දැකල තියෙනවද?...
  15. jayanathek

    බඩගින්නට මඩ කන මිනිසුන්??????

    බඩගින්නට මඩ කන මිනිසුන්?????? අපි කොච්චර පින්වන්තද කියල හිතෙනව බන් මේව බලපුවාම.... සමහර රටවල ඉතිරිවෙන ආහාර ටොන් ගණන් මුහුදට දාලා විනාශ කරන ලෝකෙක බඩගින්න දරාගන්න බැරිකමට මැටි ගුලි කන අසරණටයාත් ඉන්නවා... මේ ලෝකේ කොයි තරම් විෂමද කියල පේන්නෙ මෙව දැක්කම. කලකිරෙනව බන්... දේශපාලකයො බලයෙන් මත්වෙලා...
  16. jayanathek

    සීපා ගිවිසුම ලබන වසරේ?????

    සීපා ගිවිසුම ලබන වසරේ????? [SIZE="3"]ලාංකීය විද්වතුන් නැවත නැවතත් එපා කියද්දි සීපා ගිවිසුම ලබන වසරේ සිට ????????? NEW DELHI: Sri Lanka on Tuesday sought finalisation of the long-pending Comprehensive Economic Partnership Agreement (CEPA) with India by next year, saying it will significantly...
  17. jayanathek

    ්‍යුද අපරාද විමර්ශනයට හයිබ්‍රිඩ් උසාවිය

    ්‍යුද අපරාද විමර්ශනයට හයිබ්‍රිඩ් උසාවිය මේක ගැන නිව්ස් යද්දි මට පුදුම හිතුන මෙමාකක්ද මේ කියන්නෙ කියල. පස්සෙ හොයල බලද්දි දයාන් ජයතිලක මහත්තයා ඒ ගැන කරපු විග්‍රහයක් දැක්කා. මේ පතෝල නායකයෝ මොනවද මේ රටට කරන්න යන්නෙ කියල හිතාගන්න බැ.. හරියට මේ රටේ ඉන්නෙ ගොත්‍රිකයෝ වගේනේ මේව කරන්නෙ........ දැකපු...
  18. jayanathek

    ලාංසා සහ ලාංකීය දේශපාලන සලකුණ

    ලාංසා සහ ලාංකීය දේශපාලන සලකුණ
  19. jayanathek

    2003 පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ ඡායාර&#

    2003 පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ ඡායාර&# මේක කියවද්දි මාර දුකක් හිතට දැනුනෙ... ඒ නිසා කිරියෙ දාන්න හිතුන ... එහෙනම් බලන්නකො ඉරාක සිරකරුවා සහ පුතු...... 2003 වසරේදී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡායාරූපය ඇසෝසියේටඩ් පේ‍රස් හි ඡායාරූප ශිල්පියෙකු වන ජීන් මාක් බූජුගේ කැමරා කාචයේ...
  20. jayanathek

    Raja-Mandala: A bridge to Sri Lanka

    Call it the “Ram Setu” or “Hanuman Bridge”, the stretch of low-lying banks that connect India to Sri Lanka across the Palk Strait is very much part of the subcontinent’s Ramayana lore. Lord Ram, the story goes, built this bridge with the assistance of Hanuman’s monkey army, walked into Lanka to...

    No contents