1. jayanathek

    තවමත් දරැවන්ට ඇස්ටා මාගරින් දෙනවානම් සැල

    තවමත් දරැවන්ට ඇස්ටා මාගරින් දෙනවානම් සැල දරැවන්ට ඇස්ටා මාගරින් දීමට පෙර මේ ගැනත් හිතන්න - බුකියෙන් ගත්තෙ -
  2. jayanathek

    මහබැංකු බැඳුම්කර වංචාව

    මහබැංකු බැඳුම්කර වංචාව මෙන්න රනිල්ගේ කෝටි 5468ක, මහබැංකු බැඳුම්කර වංචාව ගැන ලස්සනට කියනවා. https://www.facebook.com/1401956573359059/videos/vb.1401956573359059/1684066751814705/?type=2&theater
  3. jayanathek

    නාගදීප විහාරයේ හිමි උතුර ගැන කතාකරයි

    නාගදීප විහාරයේ හිමි උතුර ගැන කතාකරයි https://www.facebook.com/WayToGetUp/videos/1601212213451932/ බලන්න මේ හාමුදුරැවෝ අද උතුරෙ තත්වය ගැන කියන කතාව...
  4. jayanathek

    සුදුලූනු නිවැරදිව ආහාරයට ගනිමු

    සුදුලූනු නිවැරදිව ආහාරයට ගනිමු සුදුලූනු වල අඩංගු ඇලිසින් නම් සංයෝගය අපේ සිරැරේ නිරෝගී පැවැත්මට ඉවහල් වන වටිනා සංයෝගයකි. මෙම සංයෝගය නිෂ්පාදනය කරන එන්සයිමය ක්‍රීයාකාරී වන්නෙ සිවිය ඉවත්කල පසුවයි. අප සුදුලූනුවල සිවිය ඉවත්කල වහාම එක්වරම රත්වන ‍ෙතලබෙදුනකට දැමුවහොත් මෙම පෝෂකය විනාශ වී යනවා. සුදුලූනු...
  5. jayanathek

    ඇමරිකානු ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය

    ඇමරිකානු ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය ඇමරිකානු ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව රන්ජන් රාමනායක පශු සම්පත් ඇමතිතුමාගේ අදහස්...
  6. jayanathek

    KFC චිකන් සමග බැදපු මීයෙක්!

    KFC චිකන් සමග බැදපු මීයෙක්! කැලිෆෝනියාවේ KFC අවන්හලකින් ආහාර මිලදී ගත් පාරිභෝගිකයෙකු හට බැදපු කුකුල් මස් සමග මීයෙක් ද සිට හසුව තිබේ. බැදපු කුකුල් මස් ආහාරයට ගැනීමේදී නැට්ටක් වැනි යමක් දුටු ඔහු පරික්ෂා කිරීමේදී සොයාගෙන ඇත්තේ බැදපු මීයෙකු ද ඒ අතර ඇති බවයි. ඔහු මේ සම්බන්ධව අදාළ අවන්හලේ කළමනාකරු...
  7. jayanathek

    බලය බෙදා රට එක්සත් කල යුතුයි ,ඒකට මහින්ද බා&#3

    බලය බෙදා රට එක්සත් කල යුතුයි ,ඒකට මහින්ද බා&#3 බලය බෙදා රට එක්සත් කල යුතු බව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසයි.ඔහු කියා සිටියේ ,රට ආපස්සට රිවස් කරවා වැරදී තීරණ නොගත යුතු බවයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. මේ අතර ජාතික සමගි පෙරමුණේ නායක අසාද්...
  8. jayanathek

    සාර්ථකව අත් දෙකක් බද්ධ කරයි

    සාර්ථකව අත් දෙකක් බද්ධ කරයි මේ පුවත වාර්ථා වෙන්නේ ඉන්දියාවෙන්. ඇෆ්ගනිස්ථානයේ දේශසීමා ආශ්‍රිතව බෝම්බ නිෂ්ක්‍රිය කිරීමකදී අබ්දුල් රහීම් නමැති කැප්ටන්වරයාගේ දෑත් දෙකම අහිමි වෙනවා. එත් නවීන විද්‍යාව හස්කමකට වගේ මොහුට නැවතත් අත් දෙකක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ අත් දෙකක් බද්ද කිරීම මගින්. මෙම...
  9. jayanathek

    ගෙදරදිම ඉන්නං ඉවත් කර ගනිමු

    ගෙදරදිම ඉන්නං ඉවත් කර ගනිමු මෙම සම ඇමිණුම් ශරීරයේ විවධ කොටස් වල තිඛෙනවා.එය හානි කර නොවූ නමුත් දකින්නාට අප්‍රිය දර්ශනයක් ගෙන දෙනවා. මේවා බොහෝ පිහිටන්නේ පියවුරු මත ඇසිපිය,ඛෙල්ල සහ ඉකිලි ප්රෙදේශ වලයි.එය උපතින්ම පිහිටන්නත් හැකියාව තිඛෙනවා. අවුරුදු 1 සිට 100 දක්වා මෙය තිඛෙන්න පුළුවන්. අද ලොව වටා අපි...
  10. jayanathek

    අජිනමොටෝ මාරයා

    අජිනමොටෝ මාරයා
  11. jayanathek

    බදූර්දීන්ගේ පෙරියමඩු සංහාරය...

    බදූර්දීන්ගේ පෙරියමඩු සංහාරය... ජනපතිට කොකා පෙන්වා පෙරියමඩු රක්ෂිතයට කෙලින බදුර්දීන් සහ හොර රහසේ වන රශිතවලට විදුළිය දෙන චම්පිකගේ ලං.වී.ම ගැන රටම අහන බලන වෙලවයි මේ ....මේ රටේ නිතිය අහිංසක අසරණ ජනතාවට පමණද...
  12. jayanathek

    Triclosan අඩංගු සබන් පිළිකාවට අතවනයි???

    Triclosan අඩංගු සබන් පිළිකාවට අතවනයි??? ප්‍රතිබැක්ටීරියාකාරක සබන් සහ දියර වර්ගවල අඩංගු Triclosan රසායනිකය පියයුරැ පිලිකා හා තයිරොයිඩ් ග්‍රන්ත්‍රිය ආශ්‍රීත රෝගවලට හේතුවිය හැකිබව නවතම සමීක්ෂණයකින් හෙලි වී තිබෙනවා. මෙම රසායනිකය ඩීඑන්ඒ විකෘතිවීමකට සෘජුව දායක නොවුනද ශරීරයේ යම් විකෘති ඩීඑන්ඒ...
  13. jayanathek

    දුමින්ද හා නිලියන් ගැන වෙලේ සුදා කිව් කතා &#35

    දුමින්ද හා නිලියන් ගැන වෙලේ සුදා කිව් කතා &#35 මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හා ජනප්‍රිය ටෙලි රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු තමාගේ මත් කුඩු ජාවාරමට සම්බන්ධ බවට හැඟීයන ආකාරයෙන් ලබාදී තිබු...
  14. jayanathek

    හිස් මත්පැන් බෝතලෙන් වතුර එපා

    හිස් මත්පැන් බෝතලෙන් වතුර එපා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට සහ මත්පැන් විරෝධි සංකේතය රැගත් වතුර ලීටරයකින් දැමිය හැකි විදුරු බෝතලයක් ළඟදීම හඳුන්වා දෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය. “රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල බොහෝ සේවකයන් හිස් මත්පැන් බෝතල්වල...
  15. jayanathek

    කොණ්ඩෙ සුදු වෙලාද? මෙන්න නියම ස්වභාවික ප්&#820

    කොණ්ඩෙ සුදු වෙලාද? මෙන්න නියම ස්වභාවික ප්&#820 අද අපෙ බොහෝ දෙනෙක් සල්ලි දීල ලෙඩ දාගන්නව. කොණ්ඩෙ හැඩ කරන්න ආලේප කරන බොහෝ ආලේපන හා බටහිර නිෂ්පාදන හින්ද අපේ බොහෝ දෙනෙක්ගෙ කොණ්ඩෙ සුදුවෙලා. එහෙම කොණ්ඩෙ ඉදුන අයගෙ හිසකෙස් කලු කරන්න ස්වභාවික ප්‍රතිකාරයක් කියන්න යන්නෙ. අවශ්‍ය ද්‍රවය අරලු ගෙඩි 5 ක් බුලු...
  16. jayanathek

    ලෝකයේ ලස්සනම කෙල්ලො ජීවත් වන රටවල් මෙන්න

    ලෝකයේ ලස්සනම කෙල්ලො ජීවත් වන රටවල් මෙන්න ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන බ්‍රසීලය ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ මිහි මත සුරූපිනියන් විදියට හඳුන්වනවා. රුසියාව අන් අය පොලඹවනසුලු...
  17. jayanathek

    සුරතල් බළලා නිසා කාන්තාවකට පෙනීම අහිමි ව&#354

    සුරතල් බළලා නිසා කාන්තාවකට පෙනීම අහිමි ව&#354 තමන් සුරතලයට ඇතිකරන බළලා මුහුණ ලෙවකෑමෙන් දිනකට පසු කාන්තාවකගේ ඇසක පෙනීම සම්පුර්ණයෙන් නැතිව ගොස් තිබෙනවා. වෛද්‍යවරැන් මේ පිළිබදව දීර්ඝ ගෙස පරීක්ෂණ කිරීමෙන් පසු අනාවරණය වී ඇත්තේ එම කාන්තාවගේ මුහුණේ තිබු සීරීමක බළලාගේ කෙළ ස්පර්ෂ වී ඒ මගින් උග්‍ර...
  18. jayanathek

    ගෑස්ට්‍රයිටිස් නම් මෙන්න නියම බෙහෙත

    ගෑස්ට්‍රයිටිස් නම් මෙන්න නියම බෙහෙත අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක් /එයට දැමීමට බත් වැසෙන තරමට ජලය /පොල් බෑවක් /රතුළුණු ගෙඩි 5-6 ක් හෝ /රටලුණු ගෙඩි 1 ක් /වියලි මිරිස් කරල් 5-6 ක් /දෙහි ගෙඩියකින් බෑවක් /ලුණු අවශ්‍ය පමණට /සුද්ද කරපු පොල් කූරක් අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට...
  19. jayanathek

    මනාලයා නෙළු මලේ මස්සිනා රොන් උරයි

    මනාලයා නෙළු මලේ මස්සිනා රොන් උරයි මගුල් දා මනාලයා තනිකර මනාලිය නැන්දම්මාගේ නිවසට රැගෙන ගොස් රැයක් ගත කළ මස්සිනාට කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා වසර 7ක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක්ද, මනාලියට රුපියල් 50,000ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කළේය. 2002 ජනවාරි 30 වැනිදා නව යුවළ මධුසමය...
  20. jayanathek

    මැගී නුඩ්ල්ස් ඇතෙුලේ සැගවුනු කතාව

    මැගී නුඩ්ල්ස් ඇතෙුලේ සැගවුනු කතාව සම්මත ඊයම් ප්‍රමාණය වැඩි බවට රටපුරා දැඩි අර්බුදයකට මුහුණ දීමත් සමඟ සිය ක්ෂණික මැගී නූඩ්ල්ස් නිෂ්පාදන සියල්ල ඉවත් කරගන්නා බව ඉන්දීය නෙස්ලේ සමාගම නිවේදනය කරයි. කෙසේ වුවද සිය නිෂ්පාදන අනතුරුදායක බවින් තොර බව තවමත් කියා සිටින සමාගම නොබෝ දිනකින් යළි වෙළඳපළට පිවිසෙන...

    No contents