🍆 ඇමරිකානු සම්මාන උළෙලේ හොඳම නිළිය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මේකි රඟපානව දකින්න තරම් අවාසනාවන්ත නොවේවා කියල මං ප්‍රාර්ථනා කරනව :baffled: මුන්ට රඟපාන්න බෑ බං :D ඔය ලෝකල් බඩු එකකට හරි ආර්යා ස්ටාක් වගේ චරිතයක් රඟපාන්න දුන්නොත් කඩුව ඇනගෙන කටු කුඩුකරගෙන මාස ගානක් ඉස්පිරිතාලෙත් ලැගල :baffled:

    යකෝ රගපානව කියන්නෙ ෆයිට් ගහගන්න එකට නෙමෙයි...:baffled:
    එහෙම බැලුවොත් බෘස් ලී තමයි හොදම නලුව...:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ රගපානව කියන්නෙ ෆයිට් ගහගන්න එකට නෙමෙයි...:baffled:
    එහෙම බැලුවොත් බෘස් ලී තමයි හොදම නලුව...:lol:

    ආර්යා ස්ටාක් කොහෙද යකෝ ගහගන්නෙ :frown: ඒ වුනාට මේ බඩු වලට ඒ වගේ රඟපාන්න බෑ :cool: ලස්සනත් නෑ :no: කෙහෙල් කොටයක් ඇලකට දාල කුණුවෙන්න ඇරල සතියකිං විතර ගොඩගත්ත නං මේ බඩු වලට වඩා ලස්සනයි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආර්යා ස්ටාක් කොහෙද යකෝ ගහගන්නෙ :frown: ඒ වුනාට මේ බඩු වලට ඒ වගේ රඟපාන්න බෑ :cool: ලස්සනත් නෑ :no: කෙහෙල් කොටයක් ඇලකට දාල කුණුවෙන්න ඇරල සතියකිං විතර ගොඩගත්ත නං මේ බඩු වලට වඩා ලස්සනයි :yes:

    එහෙනම් කඩුවෙන් එලවලු කපනවද.? :baffled:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,772
    2,251
    113
    Nugegoda
    මේකයි ඔය ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළකදි ලංකාවෙ කෙනෙක් සම්මාන ගත්ත ගමන් චූන් වෙන්න එපා ඔයවගේ ෆිල්ම් ෆෙස්ටිවල් නං ඕන තරම් තියෙනව. අර විමුක්ති ජයසුන්දර සම්මාන ගත්ත කෑන්ස් සිනමා උළෙල නං ප්‍රධාන එකක් කියල කියන්න පුලුවන්. ඒත් ඔය කියන අනෝමා දිනපු සිනමා උළෙල අපි ගූගල් සර්ච් කරොත් අපිට හිතාගන්න පුලුවන් ඕකෙ තරම https://en.wikipedia.org/wiki/Asian_World_Film_Festival:baffled:.
    අර ජගත් චමිල කියන නළුවත් එක්තරා සම්මානයක් ගත්ත ලෝකෙ හොඳම නළුව කියල (New york city international film festival) අවුරුදු කීපයකට කලින් හැබැයි ඒ සම්මාන උළෙල මොකක්ද කියල හෙව්වාම තමයි තේරුණේ ඒක එච්චර ප්‍රස්ද්ධ සිනමා උලෙළක් නෙමෙයි කියල. ඒ වුනාට ලංකාවෙ ප්‍රචාරය ගියේ ජගත් චමිල ලෝකෙ හොඳම නළුව වුනා කියල (මට ජගත් චමිලත් එක්ක ප්‍රශ්නයක් නෑ එයාගෙ රංගන හැකියාව අගයනව ඒත් මේක වෙනම එකක්) මං හිතන්නෙ ජනාධිපතිතුමා එයාට ගෙයකුත් දුන්නද කොහෙද, මේ වෙබ් සයිට් එකවත් හරියට වැඩකරන්නෑ විකිපීඩියා විස්තරයක් වත් නෑ මේක New york film festival එක්ක පටලවා ගන්න එපා. N.Y.C.I.F.F. කියන්නෙ බොහොම ප්‍රාථමික ගණයේ උ‍ළෙලක්:lol:
     
    • Like
    Reactions: Lejayange

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ සමාජෙට සංස්කෘතියට සාරධර්ම වලට පහර ගහපු ෆිල්ම් එකක් වෙන්න ඇති ? ඕවට සම්මාන ලැබෙනවා වෙන රටවලදී හිටු කියල.
     
    • Like
    Reactions: Lejayange

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    චූන් වෙන්න එපා ඔයවගේ ෆිල්ම් ෆෙස්ටිවල් නං ඕන තරම් තියෙනව. මේක New york film festival එක්ක පටලවා ගන්න එපා. N.Y.C.I.F.F. කියන්නෙ බොහොම ප්‍රාථමික ගණයේ උ‍ළෙලක්:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මේකයි ඔය ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළකදි ලංකාවෙ කෙනෙක් සම්මාන ගත්ත ගමන් චූන් වෙන්න එපා ඔයවගේ ෆිල්ම් ෆෙස්ටිවල් නං ඕන තරම් තියෙනව. අර විමුක්ති ජයසුන්දර සම්මාන ගත්ත කෑන්ස් සිනමා උළෙල නං ප්‍රධාන එකක් කියල කියන්න පුලුවන්. ඒත් ඔය කියන අනෝමා දිනපු සිනමා උළෙල අපි ගූගල් සර්ච් කරොත් අපිට හිතාගන්න පුලුවන් ඕකෙ තරම https://en.wikipedia.org/wiki/Asian_World_Film_Festival:baffled:.
    අර ජගත් චමිල කියන නළුවත් එක්තරා සම්මානයක් ගත්ත ලෝකෙ හොඳම නළුව කියල (New york city international film festival) අවුරුදු කීපයකට කලින් හැබැයි ඒ සම්මාන උළෙල මොකක්ද කියල හෙව්වාම තමයි තේරුණේ ඒක එච්චර ප්‍රස්ද්ධ සිනමා උලෙළක් නෙමෙයි කියල. ඒ වුනාට ලංකාවෙ ප්‍රචාරය ගියේ ජගත් චමිල ලෝකෙ හොඳම නළුව වුනා කියල (මට ජගත් චමිලත් එක්ක ප්‍රශ්නයක් නෑ එයාගෙ රංගන හැකියාව අගයනව ඒත් මේක වෙනම එකක්) මං හිතන්නෙ ජනාධිපතිතුමා එයාට ගෙයකුත් දුන්නද කොහෙද, මේ වෙබ් සයිට් එකවත් හරියට වැඩකරන්නෑ විකිපීඩියා විස්තරයක් වත් නෑ මේක New york film festival එක්ක පටලවා ගන්න එපා. N.Y.C.I.F.F. කියන්නෙ බොහොම ප්‍රාථමික ගණයේ උ‍ළෙලක්:lol:
    lankawe godak dewal ohomai .
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    lol මුන් headline දාල තියෙන්නේ ඇමරිකාවේ මුවි එක්ක තරඟ කරලා මෙයා හොඳම නිළිය වෙලා වගේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේකයි ඔය ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළකදි ලංකාවෙ කෙනෙක් සම්මාන ගත්ත ගමන් චූන් වෙන්න එපා ඔයවගේ ෆිල්ම් ෆෙස්ටිවල් නං ඕන තරම් තියෙනව. අර විමුක්ති ජයසුන්දර සම්මාන ගත්ත කෑන්ස් සිනමා උළෙල නං ප්‍රධාන එකක් කියල කියන්න පුලුවන්. ඒත් ඔය කියන අනෝමා දිනපු සිනමා උළෙල අපි ගූගල් සර්ච් කරොත් අපිට හිතාගන්න පුලුවන් ඕකෙ තරම https://en.wikipedia.org/wiki/Asian_World_Film_Festival:baffled:.
    අර ජගත් චමිල කියන නළුවත් එක්තරා සම්මානයක් ගත්ත ලෝකෙ හොඳම නළුව කියල (New york city international film festival) අවුරුදු කීපයකට කලින් හැබැයි ඒ සම්මාන උළෙල මොකක්ද කියල හෙව්වාම තමයි තේරුණේ ඒක එච්චර ප්‍රස්ද්ධ සිනමා උලෙළක් නෙමෙයි කියල. ඒ වුනාට ලංකාවෙ ප්‍රචාරය ගියේ ජගත් චමිල ලෝකෙ හොඳම නළුව වුනා කියල (මට ජගත් චමිලත් එක්ක ප්‍රශ්නයක් නෑ එයාගෙ රංගන හැකියාව අගයනව ඒත් මේක වෙනම එකක්) මං හිතන්නෙ ජනාධිපතිතුමා එයාට ගෙයකුත් දුන්නද කොහෙද, මේ වෙබ් සයිට් එකවත් හරියට වැඩකරන්නෑ විකිපීඩියා විස්තරයක් වත් නෑ මේක New york film festival එක්ක පටලවා ගන්න එපා. N.Y.C.I.F.F. කියන්නෙ බොහොම ප්‍රාථමික ගණයේ උ‍ළෙලක්:lol:

    :yes: :yes: :yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    චූන් වෙන්න එපා ඔයවගේ ෆිල්ම් ෆෙස්ටිවල් නං ඕන තරම් තියෙනව. මේක New york film festival එක්ක පටලවා ගන්න එපා. N.Y.C.I.F.F. කියන්නෙ බොහොම ප්‍රාථමික ගණයේ උ‍ළෙලක්:lol:

    නොසැලකිය යුතු මට්ටමේ event
    ජගත් චමිල සම්මානේ ගත්ත award ceremony එකට වඩා ලොකුවට ලංකාවේ ඉස්කෝල වල prize giving තියනවා
    :confused: