ට්‍රම්ප්_පාලනය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ට්‍රම්ප්_පාලනය

නිත්‍යානුකුල නිකරගුවානු සංක්‍රමණිකයන්ව ඇමරිකාව විසින් පිටුවහල් කිරීමට යයි.

8e55093c526249af84038b34bba24829_18-735x400.jpg

දශක දෙකකටත් වඩා වැඩි කාලයක් ඇමරිකාවේ නිත්‍යානුකුලව රැඳී සිටින නිකරගුවානු සංක්‍රමණිකයින්ව රටෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් පාලනය තීරණය කර ඇත. Homeland Security හි ලේකම් ඉලේන් ඩියුක් (Elaine Duke ) විසින් මෙම නිවේදනය සදුදා දින සන්ද්‍යාවේ ප්‍රකාශයට පත්කරන ලදී. මෙම තීරණය ඇමරිකාවේ තාවකාලික විස බලපත්‍ර යටතේ ජිවත්වන 2,500 ක පමණ නිකරගුවානු වැසියන්ට බලපවත්වනු ඇත.

ඇමරිකාවේ ජිවත්වන බොහොමයක් නිකරගුවානුවන් වසර 20 කටත් වඩා අධික කාලයක් නිත්‍යානුකූල විසා බලපත්‍ර යටතේ විවිද ප්‍රාන්තවල රැකියාවේ යෙදී සිටියි. ඉලේන් ඩියුක් (Elaine Duke ) විසින් තවදුරටත් ප්‍රකාශ කොට සිටින්නේ තාවකාලික විසා බලපත්‍ර යටතේ රැදී සිටින නිකරගුවානු වැසියන්ට තවත් මාස 14 ක පමණ විසා දීගුවක් හිමිවන බවය. මෙම විසා වලංගු කාලය 2019 ජනවාරි 5 වෙනිදායින් අවසන් වේ. ඉන් පසු සියලු දෙනාම තම මව් රටට ආපසු යාමට සුදානම් විය යුතු බවත් හෝ එසේ නොමැති නම් නීතිමය තත්වයන් ගැන සලකා බැලිය යුතු බවත්ය.

මෙම නිවේදනයෙන් පසුව මහත් කණගාටුවට සහ කම්පනයට පත්ව සිටින නිකරගුවානුවන් පවසන්නේ දශක දෙකකටත් වඩා වැඩි කාලයක් ඇමරිකාවේ රැදිසිටි අපට නැවත මව් රටට යාමට තරම් ආරක්ෂාවක් ස්ථාපනය වී නොමැති බවය.

1990 දී සංක්‍රමණය වූ 50 හැවිරිදි බර්නාන් වූස්ටෝ ( Bernan Vusto ) කියා සිටින්නේ ” මේ නිවේදනයෙන් පස්සේ මම මහත් කම්පනයකට පත්වුනා. මම 1990 අවුරුද්දේ නිකරගුවාවේ ලියොන් නගරයේ ඉඳල ඇමරිකාවට ආවේ. මම දැන් ජිවත් වෙන්නේ සහ රැකියාවේ යෙදෙන්නේ වොෂින්ටන් වල. මේ වෙනකොට මගේ මව් රටේ රැකියා අවස්ථාවන් නැහැ. ඒ වගේම මට දැන් මගේ මව් රටේ ජීවිතයකට හුරුවෙන්න හරිම අපහසුයි. ”

60260af759a2488d8652ab18251ae0c0_18.jpg

1990 සංක්‍රමණික පනත යටතේ ලොව පුරා 30,000 ක පමණ සරණාගතයින් පිරිසිකට තාවකාලික විසා බලපත්‍ර මගින් ඇමරිකාවට පැමිණීමට අවසර ලැබුණි. මෙම තාවකාලික වීසා යටතේ සංක්‍රමණිකයින්ට රැකියා කිරීමේ අවස්ථාවද උදා විය. තාවකාලික සංක්‍රමණික විසා ප්‍රධාන වශයෙන් නිකුත් කරන ලද්දේ යුධමය තත්වයන් , ස්භාවික ආපදාවන් හෝ තම නිවෙස්වල ජීවත්වීමේ අවධානම් තත්වයෙන් සිටි පිරිසටය. ඇමරිකාවට පැමිණි පසුව ආගමන නිලධාරීන් විසින් සියලුම රටවල් වලට අයත් සරණාගතයින්ගේ තාවකාලික විසා බලපත්‍ර සෑම මාස 18කට වරක් අලුත් කරනු ලැබීය.

ට්‍රම්ප් පාලනය පවසන්නේ තවදුරටත් නිකරගුවානු සංක්‍රමණිකයන්ට ඇමරිකානු ආරක්ෂාව අනවශ්‍ය බවත් ඔවුන්ට තම මවු රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බවය. පසුගිය කාල වකවානුවේදී ට්‍රම්ප් පාලනය විසින් සිදු කරන ලද සරණාගත ප්‍රතිපත්තීන් වල වෙනස්කම් නිසා විවිද විරෝධතා සටන් දක්නට ලැබුණි.

උපුටා ගැනීම : ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com
 
Last edited:

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ට්‍රම්ප් බලන්නේ අදාළ රටේ ආරක්ෂාව හරි නම් සරණාගතයෝ ඇමරිකාවේ රැඳී සිටීමේ පලක් නැහැ කියල

    ඒ උනාට අවුරුදු 20 ඇමරිකාව ඇතුලේ හිටපු මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඇමරිකන් ජිවිතයකට එතකොට ඒ මිනිස්සුන්ට දුප්පත් රටකට ගිහිල්ල ජීවත් වෙන්න අමාරුයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ට්‍රම්ප් බලන්නේ අදාළ රටේ ආරක්ෂාව හරි නම් සරණාගතයෝ ඇමරිකාවේ රැඳී සිටීමේ පලක් නැහැ කියල

    ඒ උනාට අවුරුදු 20 ඇමරිකාව ඇතුලේ හිටපු මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඇමරිකන් ජිවිතයකට එතකොට ඒ මිනිස්සුන්ට දුප්පත් රටකට ගිහිල්ල ජීවත් වෙන්න අමාරුයි.

    ඔව් ඒ මිනිස්සු දශක දෙකකට වඩා එහෙ නිත්‍යානුකුලව ජිවත් වෙලා අපහු තමන්ගේ මව් රටවලට ගිහින් ජිවත් වෙන්න බැහැ. තව ළමයි ඉන්න අයට ළමයි දාල යන්න වෙනවා. හොඳ රැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ගොඩක් ප්‍රශ්න උද්ගත වෙනවා.

    මටනම් හිතෙන්නේ ට්‍රම්ප් කියන්නේ සයිකෝ පොරක්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඔව් ඒ මිනිස්සු දශක දෙකකට වඩා එහෙ නිත්‍යානුකුලව ජිවත් වෙලා අපහු තමන්ගේ මව් රටවලට ගිහින් ජිවත් වෙන්න බැහැ. තව ළමයි ඉන්න අයට ළමයි දාල යන්න වෙනවා. හොඳ රැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ගොඩක් ප්‍රශ්න උද්ගත වෙනවා.

    මටනම් හිතෙන්නේ ට්‍රම්ප් කියන්නේ සයිකෝ පොරක්.
    :no:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    ඔව් ඒ මිනිස්සු දශක දෙකකට වඩා එහෙ නිත්‍යානුකුලව ජිවත් වෙලා අපහු තමන්ගේ මව් රටවලට ගිහින් ජිවත් වෙන්න බැහැ. තව ළමයි ඉන්න අයට ළමයි දාල යන්න වෙනවා. හොඳ රැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ගොඩක් ප්‍රශ්න උද්ගත වෙනවා.

    මටනම් හිතෙන්නේ ට්‍රම්ප් කියන්නේ සයිකෝ පොරක්.

    උඹට තරන්නම් සයිකෝ වෙන්න බෑ උට :lol: උ ඇමරිකාවේ ජානාධිපති වෙනකොට උඹ සිරිලංකාවට වෙලා පොනිල්ගේ ලොවන ගමන් ebay එකනේ රබර් පයි ගෙනත් බස්ස ගන්නවා. අනේ නිකන් පලයන් නෙදර්ලන්ඩ් පොන්ස් යන්න ජොක්ස් සපයන්නැතුව :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ȜMA X;22464850 said:
    උඹට තරන්නම් සයිකෝ වෙන්න බෑ උට :lol: උ ඇමරිකාවේ ජානාධිපති වෙනකොට උඹ සිරිලංකාවට වෙලා පොනිල්ගේ ලොවන ගමන් ebay එකනේ රබර් පයි ගෙනත් බස්ස ගන්නවා. අනේ නිකන් පලයන් නෙදර්ලන්ඩ් පොන්ස් යන්න ජොක්ස් සපයන්නැතුව :rofl::rofl:

    :rofl::rofl::baffled:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් ඒ මිනිස්සු දශක දෙකකට වඩා එහෙ නිත්‍යානුකුලව ජිවත් වෙලා අපහු තමන්ගේ මව් රටවලට ගිහින් ජිවත් වෙන්න බැහැ. තව ළමයි ඉන්න අයට ළමයි දාල යන්න වෙනවා. හොඳ රැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ගොඩක් ප්‍රශ්න උද්ගත වෙනවා.

    මටනම් හිතෙන්නේ ට්‍රම්ප් කියන්නේ සයිකෝ පොරක්.

    Ithin pakatada huththo americawata awe. Refugee enkota dannawaneh yanna wenawa kiyala. Hoda wage drug dealing illegal wesige puthalata:lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ithin pakatada huththo americawata awe. Refugee enkota dannawaneh yanna wenawa kiyala. Hoda wage drug dealing illegal wesige puthalata:lol::lol:

    උබ දන්නවද නිකරගුවා කියන්නේ ලෝක සිතියමේ කොහේ තියන රටක් ද කියලා. නිකරගුවා කියන්නේ මැක්සිකොවත් , කොලොම්බියාවත් නොවෙයි. ඔය රටවල් දෙක තමයි විශාල වශයෙන් කොකේන් වෙළදාමේ යෙදෙන්නේ.