ජීවිතෙ කැප කරලා..
දිවරෑ නිදි නොබලා...
ලයිට් බිල වැය කරලා.. නෙට් බිල නැත ගෙවලා...
දුන්නත් ඉතිං එදා ..
රෙප් ටික නැතුව මෙදා...
වේලෙන කටුසු මැති තුමා...
ගමකට බොරු කියලා...
මඩ ගොඩවල් ගහලා...
වැලපෙන අනේ මැතිතුමා....
ගියපාර මොකද උනේ බං...
මේ පාර මොකද වෙන්නෙ බං....
කොහොමද එහෙම වෙන්නෙ බං...