ඉන්ටර්නෙට් - 2500
පවර් යුටිලිටි - 2500
ප්‍රී පේඩ් - 600
පෙට්‍රල් - 2000
ආහාර - 10000
මුලු වියදම - 18,000 ක් විතර
වෙඩිමක් දෙකක් තව මල ගෙයක් සෙට් උනොත් මාසෙ පඩිය ඉවරයි.
:(:(:(:(
සැ .යු. - පොල් ගෙදරින් හාල් මාමන්ඩියගෙන්
පවුලගෙ ගමේ ගියොත් තව හත් අට දාහක් ඉවරයි.