බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ත්‍රෙඩ් එක වේලිලා තියන හින්දා පොඩි කතාවක් දාන්නම්...

    ඇහිඳගෙන යනකොට එක්කෙනෙක් සිගරට් දෙක තුනකුයි කාසි ටිකකුයි එකතු කරල මුගේ පැත්තට දික් කරාලු...මූ ඒ ටික ගන්න ගමන් ඔළුව උස්සල බැලුවලු..අප්පට සිරි:shocked:...ඒ ටික ඇහිඳල මූට දික් කරල තියෙන්නේ මිස්ලු:lol::lol::lol:....මූ මිස්ට හිනාවක් දාල ක්ෂනික මාරු වෙලා...

    එදා ඉඳන් ඉස්කෝලෙදි මිස් එනකොට මූ මාරු.......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?

    ත්‍රෙඩ් එක වේලිලා තියන හින්දා පොඩි කතාවක් දාන්නම්...

    මේක දුම් බීම හා සම්බන්ද කතාවන්...අපි ඕලෙවල් කරන කාලේ අපේ පන්තියේ කොල්ලොන්ගෙන් භාගෙකටත් වඩා කැඩෙට් කරන්න සෙට් වෙලා හිටියා..කොටින්ම කියනවාන ප්ලැටූන් එකෙන් භාගයක්ම අපේ පන්තියේ:)..

    ඉතින් කැඩෙට් රූම් එකේ වෙන රස කතා ඔක්කොම පන්තියේ ඉන්න අපිටත් අහන්න ලැබෙනවා...අපේ උන්ගේ පුරුද්ද්ක් තිබුනා කැඩෙටින් කරන්න හවස ඉස්කෝලෙ නතර උනාම කට්ටිය සල්ලි එකතු කරලා සිගරට් ගහනවා:baffled:....

    ඔන්න මේ කියන දවසේ සිගරට් ගේන්න කඩේ ගිහින් තියෙන්නේ ප්ලැටූන් එකේ හිටපු කොට කලු බුවෙක්...කඩේ තියෙනේ ඉස්කෝලෙ ඉස්සරහමයි....උඹල දන්නවනේ කැඩෙට් කරන උන් ගහන කිට් එක...පොඩි කොට කලිසමයි, ටීශර්ට් එකයි නේ...

    දැන් මූ කැශියර් එක ළඟ හිටගෙන සිගරට් ටික අතේ මිට මොලවගෙන ඉතුරු සල්ලි ටිකත් ගත්තලු...මාරු කාසි තොගයක් දීල තියෙන්නේ:rofl:.....ඔය ටික අතේ තියාගෙන එන්න හැරෙනකොටම ඉස්කෝලේ අයි ටී වලට හිටපු මිස් එනවලු කඩේට:baffled:...මූට උන් හිටි තැන් අමතක වෙලා...සිගරට් අතේ තියනවා දැක්කොත් අවුලනේ...

    මූ බිම බලාගෙන එන්න හැරෙන ගමන්ම උඩ සාක්කුවට මාරු කාසි ටිකයි සිගරට් ටිකයි ඔබලා....ස්කූල් යුනිෆෝම් එකේ උඩ සාක්කු තියන පුරුද්දට එබුවට ටී එකේ උඩ සාක්කු තිබිල නෑ:shocked:.....මාරු කාසි ටික සල සල ගාල වැටිල සිමින්තිය දිගේ කැරකි කැරකි යද්දි සිගරට් ටිකත් ඒත් එක්කම රෝල් වෙලා යනවලු:lol::lol::lol:...සමහර ඒවා මිස්ගෙ කකුල් ලඟලු:rofl:.....

    මූ ලැජ්ජාව පැත්තකින් තියල දැන් කොන්ද නමාගෙන එකින් එක ඇහිඳිනවලු බිම බලාගෙන....මිස් හිටපු පැත්තවත් බැලුවෙ නෑලු:lol:..

    ඇහිඳගෙන යනකොට එක්කෙනෙක් සිගරට් දෙක තුනකුයි කාසි ටිකකුයි එකතු කරල මුගේ පැත්තට දික් කරාලු...මූ ඒ ටික ගන්න ගමන් ඔළුව උස්සල බැලුවලු..අප්පට සිරි:shocked:...ඒ ටික ඇහිඳල මූට දික් කරල තියෙන්නේ මිස්ලු:lol::lol::lol:....මූ මිස්ට හිනාවක් දාල ක්ෂනික මාරු වෙලා...

    එදා ඉඳන් ඉස්කෝලෙදි මිස් එනකොට මූ මාරු
    ඔය වගේ සින් එකක් අපේ එකෙක්ටත් උනා...ඒ sport meet දවස් වල බඩු ගේන්ට බාර් එකට ගිය වෙලාවක...ඒ සින් එකත් දාන්නම්කො මන් වෙලාවක...
     
    You must spread some Reputation around before giving it to RIDER89 again.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama danna ekek api iskole yana kale tripak gihin, hardware store ekakin ahuwa ayye beer nadda kiala :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    they say,

    a beer after whiskey is risky

    a whiskey after beer is no fear

    liquor before beer you are in the clear
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය වගේ සින් එකක් අපේ එකෙක්ටත් උනා...ඒ sport meet දවස් වල බඩු ගේන්ට බාර් එකට ගිය වෙලාවක...ඒ සින් එකත් දාන්නම්කො මන් වෙලාවක...

    11.gif
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අදත් එලකිරියෙ එකෙක් ඇවිත් අපේ ගෙදර බොනවා. කොහොමද කියපන්කො ඌව ගෙදර ඇරලවන්නෙ ඌත් බීලා මාත් බීලා.
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    කොන්ඩේ කපන්න ගියා. එන ගමන් අරවයින් බෝතලයක් අරන් ආව. ගොඩක් වැඩි වෙලා නැහැ. 1280 1300ක් වෙලා

    අරව කිව්වේ??
     
    Status
    Not open for further replies.