ඔන්න උඹල මොනවා හරි සින් එකකට වරෙන්තු උනා නම් ඉක්මනට උසාවියට, හෝ පොලිසියට බාර වෙයන්. නැත නම් ගමටම නොන්ඩියි.
රාජිතය හොයන්න ලවුඩ් ස්පිකර් දාගෙන මේ දෙන ආතල් එක මොකද්ද?? ඇත්තටම මම මේ වගේ දෙයක් දැකපු පලවෙනි පාර...
අඩබෙර ගහනව වගේ සින් එකක් නේ.. රාජිතයත් හිනා ඇති මේවා දැකල..