1. Kalegana

    Bros...Some serious issue back here...

    අව්ලක් නෑ බන්. ඔය ඇති ලංකවේ හැටියට... ඔය ලංකාවේ උන්ගේ නෝමල් උස ප්‍රමාණය මම හිතන්නේ.
  2. Kalegana

    🔴🔴🔴Breaking: රනිල් වික්‍රමසිංහට ඇප ලබා දේ

    අපි කොලබට එන්න ඉස්සෙල්ල බෝසාව ගෙදර යවල...... දැන් අපි මොකද කරන්නේ.
  3. Kalegana

    උබලා ඉන්න තැන කියපල්ලා

    කොලබට එන්න ඉස්සෙල්ල බොසාව ගෙදර යවල නේ.. දැන් මොකද කරන්නේ??
  4. Kalegana

    Bambuwathamayi

    රනිල් සර්ව අද නිදහස් කරා.. ස්ටොක් මාර්කට් ඔක්කොම උඩින් යනවා දැන්..
  5. Kalegana

    Pettah වල අඩුවට computer parts/Accessories ගන්න ප්ලේස් එකක් ?

    @scurvy මෙන්න මුට අඩුවට ජරාව ගන්න තැන් හොයනවා..
  6. Kalegana

    🚨🚨🚨රනිල් හාමූ නිදහස්!!!🚨🚨🚨

    කොහොමත් ඇප දෙන්න වෙනවා ඉතින්.. නඩුවෙනුත් නිදහස් වෙනවා .
  7. Kalegana

    ගෙදරදි ව්‍යායාම...

    අඩෝ සිරාවට. දවසෙන් බාගයක් විතර ඔහොම ඉන්නේ, අඩු කරන්න ඕන
  8. Kalegana

    Apple phones repaire කරන තැනක්

    කෝ තැනක් කියන්න විස්වාසවන්ත...
  9. Kalegana

    ඔන්න අපි පාන්දරම කොළඹ එන්න ලෑස්තිවෙන්නයි යන්නේ.

    අපිට එන්න විදියක් නෑ.. ඒත් හදවතින් එතන..
  10. Kalegana

    Artificial Intelligence winter : ශීත කාලය පැමිනේවි, එහෙත් වසන්තය එනවා සත්තයි

    රනිල් මහතා අත්අඩංගුවට ගැනීම පිළිබද ඔබේ අදහස මොකද්ද???
  11. Kalegana

    බර්ට්‍රම් නිහාල්ගේ භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව

    හප්පට යකෝ.... මට ඒ කෑල්ල තියන කොටස pm දාපන් බලන්න..
  12. Kalegana

    halmilla බෝතල් 2 කක් ඇතිද , 6 දෙනෙක්ට .

    අඩුම බෝතල් හතරක්වත් ඕන නේ බන්.. @Walter White උපදෙස් දෙන්න..
  13. Kalegana

    🔴රනිල් වෙනුවෙන් විජිත ලේ සොලවයි !!

    ලේ රතු පාට නැත්තේ ඇයි??? මේ නර්ස්ල සාරි ඇදන් ඉන්නේ මොකද??
  14. Kalegana

    හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

    කුවේට් එකේ. කුවේට් එකේ..
  15. Kalegana

    හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

    රනිල් බොසා හෙට එළියේ.. අපි හෙට උත්සවක් තියනව ඒ වෙනු වෙන්..
  16. Kalegana

    හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

    කුණුහරපෙන් බනින්න එපා...

    No contents