1. Kalegana

    මහා සාහැයට කිරි පිඬු පුජා කරා - පින්තුර දෙක තුනක්

    සාධූ සාධූ... මේ කරගත්තා වූ මහා පුණ්‍යකර්මයේ බලයෙන් හෙට රනිල් මැතිඳුන් නිදහස් වේවා - 2 නිතරම දාන මාන කරන්න ඕන මේ වගේ...
  2. Kalegana

    බර්ට්‍රම් නිහාල්ගේ භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව

    ඔව් මට වැඩ ගොඩක් වයසයි වගේ... එච්චර නෑ ඉතින්...
  3. Kalegana

    Gym කොල්ලෙක්ට job එකක්

    ජිම් බමප්..
  4. Kalegana

    Hamba Doctor !!!

    මම නෙවෙයි ඌම බමප් කරගෙන තියෙන්නේ..
  5. Kalegana

    බර්ට්‍රම් නිහාල්ගේ භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව

    අඩේ එතකොට මම මොන්ටිසෝරි යන්නෙත් නෑ.. මොකක්ද රගපාපු චරිතේ..
  6. Kalegana

    කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ CID අත්අඩංගුවට

    ඒකට නඩු දාන්න විඉදියක් නෑ. ඒ වල හෑරුවේ පාර හදන්න ගල් ගන්න..
  7. Kalegana

    😃ඊළඟ ආණ්ඩුව ආවහම හීරේ යන සෙට් එක මෙතන දාමු.

    රන්වල පොට්ටය හිරේ දාන්න ඉස්සෙල්ල ජපානෙට ගිහින් සහතිකේ අරන් එන්න කියපන්..
  8. Kalegana

    කොටිත් රනිල්ව බේරගන්න පෙරමුණට

    එරික් සෝල්හයිම් මහතා ගැන නම් එතරම් පැහැදීමක් නැත..
  9. Kalegana

    ලපයත් හිරේ යයි ද ??

    කවදා හෝ NPP එකේ බලය නැති වෙලා වෙන පක්ෂයක් බලයට ආවම. NPP ඉදිරි පෙළ හැම කෙනෙක්ම වගේ පොඩි වැරදි වලට පවා ඇතුලට දානව අනිවා..
  10. Kalegana

    සුදාගේ අලුත්ම අනාවැකිය ,සජිත් දින දාහතරකට ඇතුලට යනවා !

    ඔව් මු දැන් හිමින් බොරු අනාවැකි කියනව. ගියපාර රනිල් රීමන් කරනවා කියන එක පැලවත්තෙන් මුට ලැබුන නිවුස් එකක්. එකනේ මු බය නැතුව රීමන් නොකරොත් චැනල් එක වහනවා කියල පුන පුනා කිව්වේ..
  11. Kalegana

    සුදු ජාතිකයන් iphone 17 මිලදී ගැනීම වර්ජනය කිරීමට සැරසෙයි.

    අපිට අඩුවට ගන්න පුළුවන් වේවි නේද/??
  12. Kalegana

    රනිල්ව ඇතුලට දැම්මයින් තක්කෙටම confirm කරගත්ත දේ

    මේකේ ඇත්තක් තියනව. හිටං අවේ බයටමයි. රනිල් රීමන් කර කියන්නේ උ දන්නවා උව ඇතුලේ දාන එක ගේමක් නෑ කියල.
  13. Kalegana

    අඩෝ උඹලා මේ සීන් එක දැනන් හිටියද?

    ඔහොම සින් එකක දන්නෙත් අදමයි. කුරුල්ලෝ ගල් ගිලිනවා දැකලත් නැ නේ බන්.
  14. Kalegana

    Another Mid-air emergency.

    තව අවරුදු හතරකින් බලා ගන්න පුළුවන් එකෙන්ම.. පලි ගන්නවා කියන්න එපා කට්ටිය එතකොට.. එය එපා.. ------ Post added on 1756116381
  15. Kalegana

    Another Mid-air emergency.

    රනිල් මහතා හිරේ දැම්මට පැයක්වත් කුඩුවේ ඉන්නේ නෑ කියන එක මට විස්වාසයි... ඒ නිසා අපි ෆිට් එකේ ඉන්නේ.. තව ඉස්සරහට බලමු අපි මොකද වෙන්නේ කියල..
  16. Kalegana

    Hamba Doctor !!!

    නියම ලිපියක් මේක නම්/..
  17. Kalegana

    Another Mid-air emergency.

    බෝට්ටුවෙන් තමයි එන්නේ මේ පාර..

    No contents