1. Kalegana

    බඩු අ‍ාවා. 😍😍 සිකුරාදා හවස දැම්මෙ, ඉරිදා වෙලත් අ‍ාවා. 😋

    මේ ගොනා හිතන්නේ මු ලියන දේවල් බොක්කෙන්ම මේකේ උන් කියවනවා කියල..
  2. Kalegana

    රනිල් නීතියෙන් රිංගුවාද?

    ඔව්, වෙන්න ඕන.. අවුරුදු ගානකට පස්සේ තමයි රජයේ රෝහලකට යන්න ඇත්තේ.. කොහොම උනත් උපරිම සැලකිලි ඇති ඉතින්..
  3. Kalegana

    වැද්දොන්ගේ ක්‍රිකට් 😍😍😍

    ගුලි පොජ්ජක් මන්දු කරපු එකෙක් තමයි කොමෙන්ට්‍රි පොජ්ජ මන්දු කරන්නේ..
  4. Kalegana

    රනිල් නීතියෙන් රිංගුවාද?

    රනිල් කොහොමත් රීමන් කරත් ඉන්නේ බන්දනාගාර රෝහලේ නැත්නම් මේ වගේ ජාතික රෝහලේ..
  5. Kalegana

    බලපන් කමෙන්ට් ටික ලන්කාව 1 යකෝ

    මමත් හිටපු ගමන් ඔයවගේ වීඩියෝ වලට යුරෝප් සුද්දෙක් වගේ කොමෙන්ට් දානව..
  6. Kalegana

    ඉමේජ් Resolution ප්‍රශ්නයක්?

    කෝ කට්ටිය...
  7. Kalegana

    ☄️🤔 "3I/ATLAS' ආකාශ වස්තුව පිළිබද ඇත්ත නැත්ත දැනගනිමු ☄️🤔

    අපරාදේ.... නියමයි. නියමයි... මොනවද ගහල ඉන්නේ මේ දවස් වල.,.
  8. Kalegana

    මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    අඩේ පට්ට වගාවක් නේ එක. නියම වත්තක්.. කවුද මේවා මේන්ටේන් කරන්නේ.
  9. Kalegana

    Fallout | Season Two Teaser Trailer | Prime Video

    සුපිරියක්....
  10. Kalegana

    HIRUNIKA SEXY PHOTOS

    දැන් තමයි ලස්සන..
  11. Kalegana

    එකාට එක ගානෙ කොමඩ් හදාගත්තට, ඇදුම් මාරු කරං අදිනව

    මොන ත්‍රෙඩ් එකක් දැම්මත් ගු වලට සම්බන්ද දෙයක්කම්යි උඹ දාන්නේ..
  12. Kalegana

    BREAKING NEWS: සුදාට දී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවතට !🛑🛑🛑😱😢

    පොලිස් ආරක්ෂාව ඉවත් කරලා පොලිස් STF ආරක්ෂාව දීල
  13. Kalegana

    හදවත රත්තරං ජෝතිගෙ විතරක් නෙවෙයි ගුපියනේ

    ඔය යකෝ කලේගාන කීල්ස් එකේ සින් එකක්...
  14. Kalegana

    මැණිකේ අත්තනායක

    මම හිතුවේ මෙයාට 65-70 වගේ කියල.
  15. Kalegana

    මැණිකේ අත්තනායක

    අඩෝ අවරුදු අසුවක් වෙනවද බන් මෙයාට දැන්??????? පට්ට වයසයි නේ යකෝ..
  16. Kalegana

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    සිරාවටම. මුන් ගන්න දෙයක් නෑ, තඩි ගොන් සින් දාන්නේ..

    No contents