ෆෝන් එක ICE Cream Sandwitch එකට අප්ඩේට් කර ගන්න ආසයි!

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ෆෝන් එක ICE Cream Sandwitch එකට අප්ඩේට් කර ගන්න ආසයි!

    මචන් ලා මගේ ළඟ තියෙන SAMSUNG SHV-E110s කොරියන් SII 4G LTE ෆෝන් එක ICE Cream Sandwitch එකට අප්ඩේට් කර ගන්න ආසයි. ඒත් මට බය තියෙන්නේ මේක අප්ඩේට් කරොත් ෆෝන් එක ලොක් වෙයිද කියල.? මොකද කොරියන් වර්ෂන් එකක් නිසා..? Android වැඩ කාරයෝ මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද.? KIES වලින් සර්ච් කරාම ICS Update එක තියෙනවා කියල පෙන්නනවා..මොකද කට්ටිය කියන්නේ..අප්ඩේට් කරොත් කේස් එකක් වෙයිද..?
    shv-e110s.jpg
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Lock වෙන්නේ නැත. දැන් තියෙන්නේ Korean OS එක නම් ඒක ඒ විදියටම ICS වලට update වෙනවා. දැන් තියෙන්නෙ SII int'l OS එක නම් int'l Jelly Bean වලටම update වෙනවා. Update එක පෙන්නන්නෙ ICS නම් මට පේන විදියට Korean OS එක තියෙන්නෙ. කිසිම අවුලක් නෑ, මොක තිබ්බත් update කරාට lock වෙන් නෑ.
    Don't be afraid. Just update. Good luck!
    වැඩි විස්තර ඕනෙනම් PM කරපන්.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    Thanks කොල්ලනේ ...වැඩේ ගොඩ.. ෆෝන් එක බබා වගේ වැඩ..! ICS එකත් එක්ක..! මේ ෆෝන් එක root කරලා Custom ROM දාන්නත් පුලුවන්ද.? එහෙම කරනවා නම් කොහොමද හොඳ Custom ROM එකක් හොයා ගන්නේ.?