Love පස්නයක් උදව් ඕනා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගෙ වෙන වීඩියෝ නැද්ද බං.. අහන් ඉන්න ආසයි කතා කරනවා.. හදවතට දැනෙන්නම ටෝක් කරනවා බොල..:(
    අපිත් ඕකම තමා කියන්නේ. බෝධිසත්ත්ව ප්‍රේමවන්තයො වෙන්න ඕන කියන එක. හැබැයි බෝධිසත්ත්ව වෙනව කියන්නේ උඩ ඉන්න දේවදත්ති පෙරලන ගලට හිස දන් දෙනව කියන එක නෙවෙයි!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    oka ohoma wenne nae ban sample ekak vidihata thawa kellekta poddak emak dada hitiyanam ethakota dukak denenne nae :sorry: hebei ithin bokkenma love karana unta thamai kelawenne hoda kellek set une neththnam
    මගේ අත්දැකීම අනුව ස්පෙයාර් වීල් සහිත කොල්ලන් ඇත්තේ අතලොස්සක් වන නමුත් බොහෝ කෙල්ලන් හට ස්පෙයාර් වීල් තිබේ!:eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිත් ඕකම තමා කියන්නේ. බෝධිසත්ත්ව ප්‍රේමවන්තයො වෙන්න ඕන කියන එක. හැබැයි බෝධිසත්ත්ව වෙනව කියන්නේ උඩ ඉන්න දේවදත්ති පෙරලන ගලට හිස දන් දෙනව කියන එක නෙවෙයි!
    අයියා කියන්නෙ එයාගෙන් පළිගන්න එපා කියන එකද..? (පළිගන්නව කිව්වෙ පිහියෙන් ඇනලා, බෙලි කපලා, ජීවිත නැති කරල නෙමෙයි.. වචන වලින් රිද්දලා..)
    එහෙම නැත්තං වෙන් වෙන්න හේතුව කියලා සම්බන්ධය නවත්තල දාන එක හොඳයි කියලද..?
    පැහැදිලි මදිනේ..:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියා කියන්නෙ එයාගෙන් පළිගන්න එපා කියන එකද..? (පළිගන්නව කිව්වෙ පිහියෙන් ඇනලා, බෙලි කපලා, ජීවිත නැති කරල නෙමෙයි.. වචන වලින් රිද්දලා..)
    එහෙම නැත්තං වෙන් වෙන්න හේතුව කියලා සම්බන්ධය නවත්තල දාන එක හොඳයි කියලද..?
    පැහැදිලි මදිනේ..:(
    හක්කක් පලන්නට තිබේ
    සවිස්තර වාර්තාව හක්ක පලා පැමිණි පසුව!
     

    waligamaya

    Well-known member
  • හක්කක් පලන්නට තිබේ
    සවිස්තර වාර්තාව හක්ක පලා පැමිණි පසුව!

    :eek:

    අනේ මන්දා මිනිස්සු පාලි ගත්තා කියල ලැබෙන දෙයක් නැ. හිතමු කෙලව ලෝකේ ඉසරහා ලජාවට පත්කරල මොනවා ලබනද.:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek:

    අනේ මන්දා මිනිස්සු පාලි ගත්තා කියල ලැබෙන දෙයක් නැ. හිතමු කෙලව ලෝකේ ඉසරහා ලජාවට පත්කරල මොනවා ලබනද.:sorry:
    එතකොට ආයෙ ඒ වැඩ කරන එකක් නෑ.. මිනිස්සු ඉස්සරහ නෙමෙයි.. ගෙදරට නේහ් මුන් යනව කිව්වෙ.. මොන මගුලක් උනාද දන්නෑ.. ඒ යකා නෑනේ..:(
     

    waligamaya

    Well-known member
  • ඔය අදරයේදී පලිගන හිතෙන්නේ එක අයිකරගනම ඕන කියලා හිතන් හිටෝයහම තමයි. එතකොට නොලැබෙන කොට ඇතිවෙන වේදනවා තමයි, තව කෙනෙක්ට අයිතිවෙන වේදනාව තමයි තරහවෙන් ඉවරවෙන්නේ.
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    පලිගන්න එක නම් අනුමැත කරන බැ. අදර කරපු හිතකින් පලිගනේ කොහමද?

    නියම ආදරවන්තයා නියම මිනිහා කියන්නේ.

    අර සද කැන් වැටිලා කියන සින්දුවේ ඉන්න පරජිතය්ය විසියට වෙන පුලුවනම් උ තමයි නියම ආදරවන්තයා.

    මමත් කෑව ඔය වගේ බූට් එකක් 2014 ඔක්තොම්බර් වල.... දැන් එකිට කෙල වෙලලූ.මම පලිගන්න ගියේ නෑ එකිට නිකන්ම ගේම සෙට් වෙලා
     

    waligamaya

    Well-known member
  • මගේ හද මඩල මල්යහනකි ප්‍රබවති,
    ඔබේ හද මඩල කටු යහනකි ප්ර්බාවති,
    කටුයහනේ ඉනට බැ ප්ර්බවති
    මල්යහනෙනේ බස පලයන් ප්‍රබාවති.


    :sorry::sorry::(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් කෑව ඔය වගේ බූට් එකක් 2014 ඔක්තොම්බර් වල.... දැන් එකිට කෙල වෙලලූ.මම පලිගන්න ගියේ නෑ එකිට නිකන්ම ගේම සෙට් වෙලා
    11.gif
    11.gif
    11.gif

    මං මුලින් ලව් කරපු එකටත් එහෙම්ම තමයි..
    බලු වැඩ කරන අන්ට හරියන්නෑ බං..
    කවදා හරි බඩු හම්බෙනවා..

    මම නම් පළිගත්තෙ නැත්තෙ පළිගන්න තරම් මට ඒ කාලෙ පුළුවන්කමක් නොතිබුණ නිසා.. අනිත් එක උන් ගමෙන් මාරු දවස් දෙක තුනක් යන්න කලින්ම..

    දැනට මාස ගාණකට කලින් මගේ යාලුවෙක් ඒකිව දැකල ෆෘඩ් සිටි එකේ ඉඳන් එනවා.. මූ ඒකව ෆලෝව් කරලා ඉන්න තැන බලන්.. ගේමක් දෙමුද ඇහුවා.. මං එපා කිව්වා.. පරණ දේවල් ඇදල අරන් ප්‍රශ්න දාගන්න ඕන නැති නිසා.. දැන් ඒකිට වඩා සියගුණයක් හොඳ ගතිගුණ තියෙන එකියක් ඉන්නව..
     

    waligamaya

    Well-known member
  • මමත් කෑව ඔය වගේ බූට් එකක් 2014 ඔක්තොම්බර් වල.... දැන් එකිට කෙල වෙලලූ.මම පලිගන්න ගියේ නෑ එකිට නිකන්ම ගේම සෙට් වෙලා

    ඔය වගේ චපල යට පිළිතුරු ඉක්මනින්ම ලැබෙනවා. අපි නිකන් ලේ කාලය ජීවිතය නැතිකරගන ඕන නැ. ඉගෙන හිටපු එකාට ලොවෙත් හරියනවා හිටියට වඩා 10 ගුණයකින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ හද මඩල මල්යහනකි ප්‍රබවති,
    ඔබේ හද මඩල කටු යහනකි ප්ර්බාවති,
    කටුයහනේ ඉනට බැ ප්ර්බවති
    මල්යහනෙනේ බස පලයන් ප්‍රබාවති.


    :sorry::sorry::(:(
    ඔය සිංදුව මෙතනට ගැලපෙන්නෑ.. ඕක බැන්ඳට පස්සෙ වෙච්ච සීන් එකක් නේහ්.. කෙල්ල වෙන එකෙක් එක්ක බුදියගත්තු කේස් එකක් තියෙන්නෙ..:eek:
     

    waligamaya

    Well-known member
  • ඔය සිංදුව මෙතනට ගැලපෙන්නෑ.. ඕක බැන්ඳට පස්සෙ වෙච්ච සීන් එකක් නේහ්.. කෙල්ල වෙන එකෙක් එක්ක බුදියගත්තු කේස් එකක් තියෙන්නෙ..:eek:

    මෙතනට උනත් ගලපගන පුළුවන්.

    මේ කියන සහෝදරයා අවංක ප්ර්මයෙන් තමපෙම්බතියට තමන්ගේ හදවත මල්යහනක් කරලා දුනා පිවිතුරු ප්‍රේමයේ සුවය විදින්න. නමුත් පිවිතුරු බවේ පහසා සුවය දන්නේ නැති තැනැත්තිය ඇයයි. එවැනි යට ඇත්තේ කපටි චපලා කටු යහන වගේ හදවත් එවැනි ය සැමදා කටු යහනෙම ඉදිවී:love::love:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    uba eki gena ahe gahagena idapan ehema lol seen ekak nam ayyawa beeraganin samaharfawita mehema wennath puluwan eya eyage yaaluwo ekka eyalage keemata awa wennath puluwan eka paarama seka karanna epa hodata hoyala balapan ayyata horen chora nam ayyata kiyala daapan
     

    sis57813

    Member
    Nov 11, 2015
    54
    2
    0
    Hodama wade thamai follow karana eka.get the information 100% correct and after that tell your brother.Samahara dewal ahen dekkath kanen ahuwath analise karannethuwa theerana ganna amarui...........kollo
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::shocked::shocked:
    ආඃ ඒකනේ.. එහෙම තමයි වෙන්න ඕන..
    මෙහි දී පළිගැනීමත් ගැන කතා නොකෙරේ....
    රිටර්න් එක දීමක් ගැන කතා කෙරේ....

    රිටර්න් එක දීම යනු සමාජය ඉදිරිපිට ලැජ්ජාවට පත් කොට “ මේ ** මෙහෙමයි“ යන සමාජ හංවඩුව තැබීමයි. ඊට පසුව මේ ප්‍රශ්නය අදාල කොලු ගැටයාට තමන් ගේ ජීවිතය සාර්ථක කොට ගෙන ජීවත් වීම කල යුතුව තිබේ.

    නියම පළිගැනීම යනු ඝාතනය කිරීම නොවේ. විදවමින්, තමා ගේ සාර්ථකත්වය දෙස බලමින් දුක් වෙමින් කම්පා වෙමින් ජීවත් වීමට ඉඩ හැරීමයි.

    කොටින් ම මම ඝාතනය පළිගැනීමේ ක්‍රමයක් ගෙස කිසිදා නොදකිමි.
    පළිගැනීමේ නියම සාර්ථක ම ක්‍රමය වන්නේ ජීවත්වීමට දිමයි!
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    නියම පළිගැනීම යනු ඝාතනය කිරීම නොවේ. විදවමින්, තමා ගේ සාර්ථකත්වය දෙස බලමින් දුක් වෙමින් කම්පා වෙමින් ජීවත් වීමට ඉඩ හැරීමයි.

    කොටින් ම මම ඝාතනය පළිගැනීමේ ක්‍රමයක් ගෙස කිසිදා නොදකිමි.
    පළිගැනීමේ නියම සාර්ථක ම ක්‍රමය වන්නේ ජීවත්වීමට දිමයි!

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    නියම කතාව සහ නියම ත්‍රෙඩ් එක.
    සන්කපාලයගේ බොරු කතා වලට වඩා පට්ට. :P:P:D:D:lol::lol: