මැණික් යුද්ධයක් ඇවිලූ බ්‍රිතාන්‍ය සමාගම
මැණික් යුද්ධයක් ඇවිලූ බ්‍රිතාන්‍ය සමාගම රත්නපුරයටත්?
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට අත පෙවීමට විදේශීය සමාගම් වලට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙද්දී, මොසැම්බික් රාජ්‍යයේ මාරාන්තික ගැටුම් අවුලවමින් මහා පරිමාණ පතල් හෑරීමක නිරත බ්‍රිතාන්‍ය සමාගමක්...