ඇමරිකන් කාරයන්ට එරෙහිව වියට්නාම ජනතම මාරම යුද්දයක් කරල තියෙන්නේ උන්ට තිබුනේ බොහොම සුළු සම්පත්. සමහර වෙලාවට ඔවුන් ඇමරිකානු කදවුරු තුලට සර්පයෝ ගිහන් දල තියනව. වියට් නම් කෙල්ලෝ තොල් වල වස ගාගෙන ගිහින් සුද්දන්ව කිස් කරලා තියන. ඒවගේම ඔවුන්ගේ බිම්ගෙවල් වල ඉදන් කරපු සටන කොතෆාම් බිහිසුණුද. නියම විරෝදාර...