බඳු සමරසිංහ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹට මතකද මූ එක සැරයක් ජනාධිපතිතුමා (මහින්ද) හම්බ වෙච්ච වෙලාවෙත් හෙන මෝඩ ad එකක් දැම්ම? :lol:

    (ආඩම්බරයි හේතුවක් නැතුව)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට මතකද මූ එක සැරයක් ජනාධිපතිතුමා (මහින්ද) හම්බ වෙච්ච වෙලාවෙත් හෙන මෝඩ ad එකක් දැම්ම? :lol:

    (ආඩම්බරයි හේතුවක් නැතුව)
    ඒ උනාට මරා ඌව ගණන් ගත්තෙවත් නැහැ.. පස්සෙන් ගිහින් කෑගැහුවට..:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම එහෙ නෙමෙයි බන්. මම ඉන්නේ බඩියා ඉන්න කිට්ටුවම තමයි. :yes:

    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹට මතකද මූ එක සැරයක් ජනාධිපතිතුමා (මහින්ද) හම්බ වෙච්ච වෙලාවෙත් හෙන මෝඩ ad එකක් දැම්ම? :lol:

    (ආඩම්බරයි හේතුවක් නැතුව)

    තව තවත් මේ වගේ පාටි දෙන්න වගේ කතාවක් කියල නේද :lol::lol::lol:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් ඔව්. මාසෙකට සැරයක්වත් තියන්න ද කොහෙද කියලා...

    :lol::lol:

    ඒක නම් සිරා නෝන්ඩිය...වෙන එකෙක්ට නම් ඒ කාලේ ඔහොම කියන්න හයියක් නෑ:rofl:...මූ පිස්සා නිසා ගණන් ගන්න නැතුව ඇති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ අතින් විජය නන්දසිරි එහෙම කොහොමද නේද බන්? සුපිරිම නළුවෝ.
    ඒ නියම කළාකරුවො බං..
    රඟපාන්නෙ උවමනා තැනදි විතරයි..
    බන්දු හිතාගෙන ඉන්නෙ විකට රංගනශිල්පියෙක් උනාම ඌ කොතන ගියත් විහිළු කරන්න ඕන, ගොන් ආතල් දෙන්න ඕන කියලා.. උගේ රියල් ලයිෆ් එකත් ඒ වගේ කරගන්න ඕන කියලා..:rofl:

    හැබැයි ඒ අතින් ටෙනියා ශේප්.. ඒත් උගේ ස්ටේජ් ඩ්‍රාමා එකක් බැලුවාම ඇති.. මොකද හැම ස්ටේජ් ඩ්‍රාමා එකකම තියෙන්නෙ එකම කොමඩි ටික.. නම විතරයි වෙනස්..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:

    ඒක නම් සිරා නෝන්ඩිය...වෙන එකෙක්ට නම් ඒ කාලේ ඔහොම කියන්න හයියක් නෑ:rofl:...මූ පිස්සා නිසා ගණන් ගන්න නැතුව ඇති

    වලතරයා වගේ පිස්සු part එකෙන් ඉන්නකොට තියෙන වාසි ඕවා තමයි. :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ නියම කළාකරුවො බං..
    රඟපාන්නෙ උවමනා තැනදි විතරයි..
    බන්දු හිතාගෙන ඉන්නෙ විකට රංගනශිල්පියෙක් උනාම ඌ කොතන ගියත් විහිළු කරන්න ඕන, ගොන් ආතල් දෙන්න ඕන කියලා.. උගේ රියල් ලයිෆ් එකත් ඒ වගේ කරගන්න ඕන කියලා..:rofl:

    හැබැයි ඒ අතින් ටෙනියා ශේප්.. ඒත් උගේ ස්ටේජ් ඩ්‍රාමා එකක් බැලුවාම ඇති.. මොකද හැම ස්ටේජ් ඩ්‍රාමා එකකම තියෙන්නෙ එකම කොමඩි ටික.. නම විතරයි වෙනස්..:lol:

    මටනම් ඕකුන් දෙන්නම ඒකයි බන්. මෙලෝ රහක් නෑ. අනිත් අතට රොඩ්නි එහෙමත් සිරා බන්. ඌත් වැදගත් විදියට ඉන්නවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:

    ඒක නම් සිරා නෝන්ඩිය...වෙන එකෙක්ට නම් ඒ කාලේ ඔහොම කියන්න හයියක් නෑ:rofl:...මූ පිස්සා නිසා ගණන් ගන්න නැතුව ඇති
    නැතුව.. උඹ ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලපංකො ටෙනියා පැත්තක ඉඳන් හිනා වෙනවා.. අරූ බූරුවා වගේ කියවනවා මරා ඉස්සරහට ගිහින්.. ඌ මූන දිහා බලන් ඉදලා මොකක්ද එකක් කියලා යනව යන්න..:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැතුව.. උඹ ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලපංකො ටෙනියා පැත්තක ඉඳන් හිනා වෙනවා.. අරූ බූරුවා වගේ කියවනවා මරා ඉස්සරහට ගිහින්.. ඌ මූන දිහා බලන් ඉදලා මොකක්ද එකක් කියලා යනව යන්න..:lol:

    කොහෙද බං ඒක තියෙන්නේ....අඩේ බලන්න හිතුනා ආයේ :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැතුව.. උඹ ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලපංකො ටෙනියා පැත්තක ඉඳන් හිනා වෙනවා.. අරූ බූරුවා වගේ කියවනවා මරා ඉස්සරහට ගිහින්.. ඌ මූන දිහා බලන් ඉදලා මොකක්ද එකක් කියලා යනව යන්න..:lol:

    අර බහ තොරණ පොඩි එවුන් මොනවා හරි කිව්වම ලොකු අය හිනාවෙලා යනවා වගේ බන්. :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එතනත් හෙන ගොබ්බ ඇඩ් එකක්නේ බං දෙන්නෙ හිනා වෙවී..
    මූ ගෙදර කට්ටියත් එක්ක නැතිලු.. නෝනට ලව් කරාලු පළවෙනි අවුරුද්දෙ විතරලු ලව් කලේ.. දැන් පැත්තකට කල්ලලු තියෙන්නෙ.. වෙන උන් එහෙම නැතිලු.. ගෑනු මාරුකරනවලු.. එතකොට කැන්සර් ලු..:lol:

    ඌ නෝමල් ලොන්තපෝස් ගොරකයලු.. ඌව ෆලෝව් කරන්න බැරිලු.. ඌ ඉගෙනගෙනත් නැතිලු.. :dull:

    උදේට කෑවෙ නැති උනාම ගෑස්ට්‍රයිටීස් හැදෙන්නෙ නැතිලු.. හිතේලු තියෙන්නෙ.. එහෙනම් බුදු හාමුදුරුවො මැරෙන්න ඕනලු ඊට කලින්.. දවස් හතක්ද කොහෙද බඩගින්නෙ හිටයලු.. ඌ දන්නෙ නැතිලු.. එහෙම ආරංචියිලු.. බුදු හාමුදුරුවන්ගෙ නෑදෑ කෙනෙකුත් හම්බවුනාලු..:baffled:

    අනික මූට බුද්ධ ශාසන අමාත්‍යංශයත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා.. හැම එකේම ඔය බුද්ධ ශාසන අමාත්‍යංශය ගාවගන්නවා..
    :lol:

    මොනාද බං මේවා..:(

    ඔව් ඔව්. ඔන්න ඔය බුද්දාගම ගැන කියපු ටිකේදිත් පොර මහ බූරු කතන්දර ටිකක් කිව්වා...:growl:

    හැබැයි පොර මැරෙන එක ගැනත් කිව්වා.. ජීවත් වෙලා ඉන්නකන් නිතරම හිනා වෙලා ඉන්න ඕනෙ කියන එක ගැන එහෙම... අනික ජොගින් කරන්න යන පොෂ් කස්ටියටත් හීනියට ගැහුවා... කිලෝ මීටරයක් ඇවිදින්න හැතැක්ම ගානක් කාර් එකේ යනව කියලා...:rofl:

    කොහොම උනත් ඔයා කිව්ව වගේ උගෙන් ගොබ්බ සීන් වැඩී...:yes: