අනේ මන්දා ත්රෙඩ් එක අතුරුදහන් වෙච්චි වෙලාවට කවුරු හරි ඇවිල්ලා ත්රෙඩ් එක බම්ප් කරලා යනවා........ ඉස්තුති මචං......
යකෝ මේකේ ඉන්න අපිට වඩා මේ ත්රෙඩ් එක යට යවන්නේ නැතුව තියාගන්න කට්ට කන්නේ අනිට් එවුන්නේ...........
ජයවේවා ඒ වෙනුවෙන් අපගේ ප්රමාණය....... නෑහ්හ් ප්රණාමය..........![]()
සංජියාගේ මෝල තදවෙලා වගේ...






