එල කිරි කෙල්ලෝ
මං දැන් මේ දවස් ගාණක ඉදන් බලන් ඉන්නේ.... අලුත් ID ගොඩක් එනවා කෙල්ලොන්ගේ නමින් මේ දවස් කීපයක ඉදන්......ආපු ගමන් හායි මං අලුත් කියල ට්‍රේඩ් එකකුත් දානවා.....අපේ අයියලත් ඉතින් හායි කියනවා......

එක වෙනම දෙයක්....

එත මට තේරෙන විදිහට මේක හොර වැඩක් වගේ... ඔය ID වල අයිති ඔක්කම කෙල්ලෝ නොවෙන්න පුළුවන්....මට සැකයක් ඇති වෙලයි තියෙන්නේ....

උබලට දැනෙන්නේ කොහමද මේක... හේතුත් තියෙනවා මට මෙහෙම හිතෙන්න......පොඩ්ඩක් කල්පනා කරලම බලපල්ලකො....