දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    කොල්ලනේ මේකයි සීන් එක...මට උදව්වක් ඕනේ.ඒ කියන්නේ දෙයක් දැන ගන්න....මං මචන් මේ TV එක පිට රටින් අරන් ලංකාවට ගේන්නයි හදන්නේ....
    මේක 47'' මචන්....3D LED..Internet තියෙනවා....ඒ කියන්නේ ස්මාර්ට් TV එකක්....

    20120607180929.jpg


    එත් කරුමෙක මහත කියන්නේ Tax කේස් එක...... Tax එක කීයක්‌ ගහයි ද බං...Tax එක ගෙවන්නේ නැතිව ගෙන්න විදිහක් නැද්ද මේක මට ලංකාවට...දන්නා අය විස්තරක් කියල උදව්වක් කරනවනද.......?
    බුදු සරණයි.....!!!!!


    දන්නේ නැති අය ඉතින් දන්නවනේ කරන්න ඕනේ මොකද කියල....මට උදව්වක් වශයෙන් Bump එකක්වත් දාල යන්න.......
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉලෙක්ට්‍රොනික් අයිටම් වලට ටැක්ස් ගහන්නේ ප්‍රයිස් එකෙන් 14% වගේ.
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    1000us $, MATTU UNOTH THAMAI GAHANNE , SHIPPING BILL EKE LCD TV kiyala danna epa, dammoth aniwaaa gewwanna wenawa,
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඉලෙක්ට්‍රොනික් අයිටම් වලට ටැක්ස් ගහන්නේ ප්‍රයිස් එකෙන් 14% වගේ.

    හැබැයි මචන් ට්ව වල අගල් ගැන වැඩි වෙද්දියි 3D එහෙම තියෙද්දී Tax වැඩි වෙනවලු නේද බං,...
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    දඩබ්බරයා;12951496 said:
    Dan aurudau 2k wenawa ban.....Chance ekak thiyeida.....?
    :yes::yes: Aniwa,but Podi ganak set wenna puluwan,ubage allowance eke hatiyata thamai ithin
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    දඩබ්බරයා;12951586 said:
    us$ 1000k sureda ban.....:(:(:(:(:(shipping bill eke damme naththath ban un check karanawa neda .....vidihak kiyapanko hoda eka wage mata....US$ 1000 k withara wenne ban ooke ganath:rofl::rofl::rofl:

    ape passport eke thiyenawa 1000$, eeken thamai api geena badu walata tax kapanne, api bike ekak genawa dubai wala idan , eeka nisa hugak dawas shipping yard ekatai custom ekatai bada gaawa, eka dawasak kellek awith LCD tv ekak dala Pettiye :D:D:D gaani eeka bill eketh liyala LCD kiyala, dan custom eke wadinawa tax gahanna epa kiyala, custom eke hitapu un nam tikak hodai, un kiyuwe meekata tax gahuwe nathi unoth unge job walata case kiyala , mokada auditors la check karanawa kiuwa , mokada mee gaani bill eke dala thiyena nisa, bill eke dalanathnam shep eke yawanna thibba lu, tv kiyalada danna onema nam normal TV kiyala dannalu, LCD LED kiyala dammoth aniwa 1000$ ganna wenawalau, onna ookai ethanadi kiuwe, apith mee july wala genna inne tv ekak monawa wei da danne naha :D uba dubai koheda inne?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: අපේ ගෙදරටත් එකක් ගේන්න කියලා හදලා ගෙනාවෙ නෑ බං. :dull: ටැක්ස් අවුල ඕන එකක් කියමුකො. :shocked: එනකොට කෑලි හැලිලා screen පුපුරලා ආවොත් කොහොමද සනීපෙ.. :( ඒකයි ලොකුම අවුල, :yes: ටැක්ස් උත් අවුල තමයි. :sorry: ඒත් screen ඩැමේජ් වුනොත් අයියෝ සල්ලි..