නළුවෙක්‌ මෙහෙමත්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    නළුවෙක්‌ මෙහෙමත්

    600765_286602968104353_193898440_n.jpg
    :no::no::no:

    මේ උමන් දුම්රියක පුවත් පතක් කියවමින් සිටින්නේ කුවුරුන් කියා ඔබ සිතනවද?ඔහු Keanu Reeves, අපි කවුරුත් දන්නා Matrix චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකි.මේ ඔහුගේ ජිවිත කතාවෙන් බිදක්. ඔහුගේ පවුල ඉතාමත් ගැටළු සහගත එකකි, ඔහුගේ පියා ඔහුට වයස අවුරුදු 12 දී පොලිස් අත්අඩංගුවට ලක්වුයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියකට මුල්ව අතර ඔහුගේ මව රාත්‍රී සමාජ ශාලාවක සේවිකාවකි.සිය පවුල කැනඩාව වෙත ගිය අතර එහිදී සුළු පියවරුන් කිහිපදෙනෙකුම ලැබුණි. keanu ඔහුගේ පෙම්වතියගේ මරණය දුටුවෙකි,ඇය රිය අනතුරකින් මිය ගියේය.

    හොලිවුඩයේ තරු අතරින් මන්දිරයක් නැති එකම තරුව මොහු විය.මොහු වාසය කරන්නේ තට්ටු ගෙයකය.ඔහුගේ පියා නැවතත් පොලිස් අත්අඩංගුවට ලක්වුණා අතර ඔහුගේ සොහොයුරිය ලියුකේමියා රෝගයට ගොදුරු විය.අද ඇය සුව අතට හැරෙමින් පවතී. Matrix චිත්‍රපටයෙන් ලැබූ අදායමින් 10% ඔහු රෝහල් වලට පරිත්‍යාග කරේ ලියුකේමියා රෝගයෙන් පෙලෙන්නන් සදහායි.

    ඔහුගේ එක් උපන් දිනයකදී ඔහු කේක් වෙළද සලකට ගොඩවී පුංචි කේක් එකක් මිලට ගෙන තනිවම සමරමින් කේක් රසවින්දේය.මගතොටදී හමුවන රසිකයන් වෙත ඔහු කේක් කැල්ලක් දිගු කළේය.ඔහුට ආරක්ෂකයන් නැත, ඔහු අරුමෝසම් ඇදුම් අදින්නේ නැත.ඉතා සරල ජිවිතයක් ගෙවන මොහුගෙන් කිසිවෙකු "ඔබ දුකෙන් මෙන් සිටින්නේ" ඇයි දැයි ප්‍රශ්න කෙරු විට ඔහු පවසන්නේ "ඔබට ජිවත් වෙන්න සතුට අවශ්‍යයි,මට අවශ්‍ය නැත" ලෙසිනි.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දඩබ්බරයා;12897119 said:

    :rolleyes::rolleyes::rolleyes::( ++
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ela buwek.math kamathi kawada hari oya wage inna.danatamath tikak withara oya wage thama..