1. AnuradhaRa

    කහ පාට අලුත් අල ගෙඩිය

    චීන අලගෙඩිය හොදයිද බං ඒ්ක, උඹල ගන්නවද?
  2. AnuradhaRa

    ටැප් එක ගැවිලා අතට ආව - අනුරාධ බාස්ට වැඩක්

    මම කඩේ ගිහින් ආවම අම්ම තමා කිව්වෙ බලපල්ලකො මේව කැඩෙන්නමයි මුං හදල තියෙන්නෙ මේක හදනකං අර තියෙන්නෙ නිපල් කෑලි. මං ගාව එකක් තිබුණ. ඒක ගහල තිබ්බ නැත්තං වතුර වහගෙන ඉන්න බෑනෙ හදිසියකට නිපල් කෑලි ටිකක් තියාගෙන ඉදපල්ල. ත්‍රෙඩ් සීල් ටිකකුයි මෙන්න මේ පිත්තල සෙට් එක ගන්න ඇති නේ බං කඩ වගයක් තියෙනව...
  3. AnuradhaRa

    ඇයි බං මෙහෙම වෙනසක්

    මම යුනිට් ගාන දන්නෙ නෑ දින ගාණ නම් 30 යි CEB Calculator එකට දාල යුනිට් ගාන හොයන්න ට්‍රයි එකක් දුන්න දෙක සමපාත වෙන්නෙ නෑනෙ
  4. AnuradhaRa

    BCC පොල් තෙල් නෑ සතොසෙ

    පැලවත්ත පිටි කිරි පැකට් නං ඕන තරං තිබුණ තාත්තට බොන්න නෙස්ටමෝල්ට් එකකුත් ගෙනාව
  5. AnuradhaRa

    Caddo Lake වැඩක් නෑ බං

    කිසිම රසයක් නෑ කලින් ඕන තරං බලල තියෙනව මේ වගේ කතා අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කොපි කරල හදපු තේරුමක් නැති ෆිල්ම් එකක් 0/10 මෙන්න මේකට විතරයි ආස වුණේ :love: https://resizing.flixster.com/-XZAfHZM39UwaGJIFWKAE8fS0ak=/v3/t/assets/707823_v9_bb.jpg
  6. AnuradhaRa

    මං අද මාර යූටියුබ් විඩියෝ එකක් දැක්කනෙ 18+

    How to Clean a Sex Doll (Quick) | NEW FEEL DOLLS ඇත්ත ගැනියෙක්නං අපිට මෙහෙම සුද්ද කරන්න වෙන්නෙ නෑනෙ.. 🤭
  7. AnuradhaRa

    පරණ වීඩියෝ එකක් පිස්සු මිකැනික් - මතකද? ඒක හොයල දියල්ලකො

    ඔයාගෙ අර තව්වයි මේ තව්වයි දන්නවනං ඔයා කරන්නකො 😅 බයිසිකලේ හදාගන්න ආව කොල්ලට මල පැනල කෑගහනව මූට මූ බිම ඇන තියාගෙන මගුලක් කරනව අනුරාධ වැඩක් කරන්න ගියාමත් එහෙමයි මට ගෙදර මිනිස්සු කියල තියෙන්නෙ පව් දෙන්නෙ නැතුව ගෙදරට වෙලා ඉදිං කියල
  8. AnuradhaRa

    හෙට පොල් කඩනව

    හෙට ඉතිං මට කඩේ දිවිල්ලක් තමා තියෙන්නෙ අපි බේත් ගන්නෙ දවස් 10 න් 10 ට හෙට සල්ලි හම්බුණාට අපි බිල් ගෙවන්නෙ 25, මෙදාපාර බිල් ගෙවන්න තියෙනව 11000 ක, ලයිට් බිලයි, SLT බිලයි නංගිට හදිසියක් උනොත් එයාට කියක් හරි දෙන්න පුලුවන්නෙ. 25 එයා ආපහු අපිට දෙනව එකවුන්ට් එකේ තියෙන සල්ලි එහෙට මෙහෙට කරන්න...
  9. AnuradhaRa

    මාර සීන් එක අපි තාම දන්නෙ නෑ මානාප කතිර ගහන නම්බර්ස් ටික

    npp එකේ හොදල දියල්ලකො සජබෙ එක්කෙනෙක්ගෙ කොලයක් ගේට්ටුවෙ ගහල ගිහින් තිබුණ අඩේ ඒකෙ 2025 චූටි කැලැන්ඩරයක් තියෙනව පෝය දවස් එහෙම බලාගන්න පුලුවන්
  10. AnuradhaRa

    පොළව දිගේ කරන්ට් එක යනවලු

    Unlike AC return currents that generally follow a path that matches the transmission line, DC currents can flow through the entire earth. In essence, the electrodes are completely decoupled. That does mean they’re susceptible to some environmental issues though. They create magnetic fields...
  11. AnuradhaRa

    අපිලගෙ සාදු 😍

  12. AnuradhaRa

    1999 ලියපු නෝට්

    මට ඉස්සර පිස්සුවක් තිබුණ පොත ලස්සනට තියාගන්න ඉතිං මම කරපු වැඩේ මේ වගේ කොල වල කැතට ලියාගෙන ගෙදර ගිහින් පොතේ ලස්සනට ලියනව අපරාදෙ ඒ පොත මං දුන්නනෙ කාටද මංද ඒ දවස්වලම කොල ටික මම අද වෙනකං පරිස්සං කරං තියං ඉන්නව මම පංති ගියෙ මීගමුවෙ ජයනි එකට. කැෂ්මියර් ලූක් කියන සර් ගාවට පංති ගියෙ කෙමිස්ට්‍රිවලට...
  13. AnuradhaRa

    අපේ වතුර මීටරේ කියවන්න අමාරුයි වතුර බින්දු වගේ බැදිල ඇතුලෙන්

    සිරස් අතට මීටරේ හයිකළොත් හරි යයි නේද බටේ කැපුවට පස්සෙ කොහොමද බං වතුර එනකොට ගම් දාන්නෙ කරාමෙ තියෙන්නෙ මීටරෙත් එක්කමයි. මං ඇහුව එයාලගෙන් ගමේ ව්‍යාපෘතියක් නිසා එයාල කිව්ව අපි කරගත්තට කමක් නෑ කියල මම කරන්නෙ නෑ. බාස් කෙනෙක්ට කියල කරගන්නෙ
  14. AnuradhaRa

    Adobe

    https://www.adobe.com/uk/products/special-offers.html Save over 50% on Photoshop. £9.98/mo £21.98/mo incl. VAT for the first 3 months, then £21.98/mo incl. VAT for 9 months. Save 50% on Creative Cloud All Apps. £27.98/mo £56.98/mo incl. VAT for the first 3 months, then £56.98/mo incl. VAT for...
  15. AnuradhaRa

    මෙන්න වින්ඩෝස් බාගන්න - office ඒව තමා නැත්තෙ

    https://www.microsoft.com/en-us/software-download/ @TonyMontana83 තමා මට මේ ලින්ක් එක පෙන්නල දුන්නෙ
  16. AnuradhaRa

    බල්ල ගේ ඇතුලෙ චූ කරල කාලෙකට පස්සෙ

    දවස් දෙක තුනකට උඩදිත් චූ කරල තිබුණ 😅 හැබැයි ඉතිං හැමදාම එහෙම කරන්නෙ නෑ කලාතුරකින් තමා

    No contents