1. AnuradhaRa

    බඩ්ඩක් හම්බුණා

    @Lakshan-Seram https://pdfcoffee.com/collection-of-oled-lcd-led-tv-repair-tips-v50-kent-liewpdf-pdf-free.html
  2. AnuradhaRa

    කුරුස යුද්ධ සම්බන්ධ කරල හදපු ෆිල්ම් නැද්ද?

    රොබින්හුඩ් එකෙත් Crusaders ල ගැන කියනව Vikings කතාවෙත් Crusaders ල ඉන්නව Pagans were also targets of the Crusades
  3. AnuradhaRa

    මේව මේ විදියට ඔටෝ වෙන්නෙ කොහොමද බං

    ඒ කියන්නෙ අපි බෝතලෙක්ට ඔය එන්සයිම ටිකයි DNA අණුවකුයි දාල තිබ්බම, ඔය කියන දේවල් ඉබේම වෙනවද? @imhotep large biomolecules and macromolecules මාරයිනෙ. මේව මෙහෙයවන අදිසි හස්තයක් තියෙනවද? අකාබනික අණු, අයන මෙහෙම හැසිරෙන්නෙ නෑනෙ.. හරි පුදුමයි --https://youtu.be/TNKWgcFPHqw?t=51
  4. AnuradhaRa

    ලේ දීල

    .
  5. AnuradhaRa

    අපරාදෙ dumeter එක ගත්ත වෙලාවෙ netlimiter එක ගන්න තිබුණෙ

    Dumeter එකේ, ඇප්ලිකේෂන් යූස් කරපු ඩේට වෙන වෙනම පෙන්නන්නෙත් නෑ මේ වගේ එකකට ක්‍රැක් දාන්න බයයි බං
  6. AnuradhaRa

    NeTlimiter වගේ එකක් පාවිච්චි කළොත් ඩේට ටිකක් ඉතුරු කරගන්න පුලුවන් නේද

    ෆයිබර් තියෙනකොට ඩේට යනව මාර විදියට නෙට්ලිමිටර් එක අවුරුද්දකට 6000 ක් අවුරුදු දෙකකට 9000 ක් :( ADSL තියනෙ දවස්වල රවුටර් එකෙන්ම ඒ වැඩේ කරගත්ත ෆයිබර් රවුටර් එකේ බෑ
  7. AnuradhaRa

    මෝහිනී

  8. AnuradhaRa

    මෙච්චර දවසක් අපේ මුළු ගෙදරටම කරන්ට් එක දිල තියෙන්නෙ මෙන්න මේ පියුස් කම්බිය හරහා

    සර්කිට් බේකර් යූස් කරන්නෙ නැතුව මේ වගේ දේවල් පාවිච්චි කලාම එනර්ජි ලොස් එකකුත් වෙනව ඇතිනෙ :unsure: මුළු ගෙදරටම මේක හරහා කරන්ට් එක දුන්න කිව්වම... පට්ට සංතෝසයි 210 තිබණ වෝල්ටේජ් එක 228 ඇවිල්ල නියුටල් අර්ත් එකත් 2V කට වගේ අඩු වෙලා නියුටල් අර්ත් වෝල්ටේජ් එක තාම වෙනස් වෙලා නෑ. ඒක තාම 20 ක් විතර...
  9. AnuradhaRa

    අපේ හොල්මං ගෙදර

    අඩේ බාසුන්නැහැ පියුස් කම්බියකින් මුළු ගෙදරටම කරන්ට් එක දීල තියෙන්නෙ :sorry: මේකයි දැං ප්‍රශ්නෙ ගෙ ඇතුලෙ සොකට් වලින් මැනල බැලුවම 210V වගේ තමා පෙන්නන්නෙ මේන් ස්විච් එක ගාව බැලුවම 228 ක් විතර පෙන්නනව
  10. AnuradhaRa

    මං ගාව තියෙන මල්ටි මීටරේ එක probe එකක් තිබ්බත් රීඩිං එකක් පෙන්නනව බං

    දෙකම තිබ්බම තමා හරි වැලියු එක පෙන්නන්නෙ
  11. AnuradhaRa

    අපේ ගෙදර නියුටල් එකෙයි අර්ත් එකෙයි වෙනස

    වොල්ට් 20 ක් විතර තියෙනව :sorry:
  12. AnuradhaRa

    කෝ බං Emios

    :oo:

    No contents