Caddo Lake වැඩක් නෑ බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    කිසිම රසයක් නෑ

    කලින් ඕන තරං බලල තියෙනව මේ වගේ කතා

    අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කොපි කරල හදපු තේරුමක් නැති ෆිල්ම් එකක්

    0/10

    මෙන්න මේකට විතරයි ආස වුණේ :love:

    https://resizing.flixster.com/-XZAfHZM39UwaGJIFWKAE8fS0ak=/v3/t/assets/707823_v9_bb.jpg
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    ඒක සුපිරියක්..
    පිල්ම් 5කින් විතර කතාව බට් කරලා තනි එකක් ගහලා
    මාර රේටින් නිසා බැලුවේ. අපරාදේ

    The substance දාහකින් සැපයි අන්තිම ටික ගූ ගොඩක් නොවුනනම්

    කිසිම රසයක් නෑ

    කලින් ඕන තරං බලල තියෙනව මේ වගේ කතා

    අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කොපි කරල හදපු තේරුමක් නැති ෆිල්ම් එකක්

    0/10

    මෙන්න මේකට විතරයි ආස වුණේ :love:

    https://resizing.flixster.com/-XZAfHZM39UwaGJIFWKAE8fS0ak=/v3/t/assets/707823_v9_bb.jpg
    මේක සාධාරණ කතාවක්
    ------ Post added on Nov 8, 2024 at 2:45 AM