හෙට ඉතිං මට කඩේ දිවිල්ලක් තමා තියෙන්නෙ
අපි බේත් ගන්නෙ දවස් 10 න් 10 ට
හෙට සල්ලි හම්බුණාට අපි බිල් ගෙවන්නෙ 25, මෙදාපාර බිල් ගෙවන්න තියෙනව 11000 ක, ලයිට් බිලයි, SLT බිලයි
නංගිට හදිසියක් උනොත් එයාට කියක් හරි දෙන්න පුලුවන්නෙ. 25 එයා ආපහු අපිට දෙනව
එකවුන්ට් එකේ තියෙන සල්ලි එහෙට මෙහෙට කරන්න...