1. NEMISIS

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    අපිත් ඔහොම කරනවා බෝල්ලො සහ ලින්නො තමයි වැඩේට හරියටම සෙට් වෙන්නෙ. මම වෙන මාලු ජාති ට්‍රයි කරලා තියනවා සමහර මාලු වැඩේට හරියන්නෙ නැහැ. සාලයො වගේත් අවුලක් නැහැ. ගල් මාලු වගේ නං හරියන්නෙම නැහැ. මම හදද්දි ඔය දාන ටිකට අමතරව තක්කාලි සෝස් හරි කෙචප් හරි හැන්දක් දානවා.
  2. NEMISIS

    අන්ද පුද්ගලයින්

    මම කියපු කෙනා නං DS ඔෆිස් එකේ වැඩ කරන්නෙ. Accesibility voice over එනේබල් කරාම කම්පියුටර් සහ ෆෝන් යූස් කරන්න පුලුවන් නේ බන් ටිකක් පේනවානං
  3. NEMISIS

    අන්ද පුද්ගලයින්

    තව විස්තර කියන්නෙ ඉතිං පොර මොනවා හරි ස්ක්‍රින් රීඩර් සොෆ්ට්වෙයා යූස් කරලා කම්පියුටර් එහෙම යූස් කරන්න දන්නවා Install කරන්න maintain කරන්න එහෙමත් දන්නවා ටෙකී ඩයල් එකක්
  4. NEMISIS

    app idea validation

    ගොඩක් වෙලාවට මිනිස්සු දන්නෙත් නැහැ උන්ට ඕන මේ වගේ ඇප් එකක් කියලා ඒක නිසා තමයි ඇප් එකක් සක්සස් කරන්න ඔය තරම් අමාරු සරලව ගත්තොතින්, තමන්ට තියන ප්‍රශ්නෙකට විසඳුමක් විදියට ඇප් එකක් හදනවා නං හරි, ඒතකොට ඒ වගේම අයට යූස්ෆුල් වෙන්නවා තව මේ දවස් වල සක්සස් වෙන්න තියන දේවල් තමයි imotion වලට ඇප් හදන එක. ඔය...
  5. NEMISIS

    අන්ද පුද්ගලයින්

    හොඳටම දන්න දෙන්නෙක් ඉන්නවා කෙනෙක් ඒ වගේම අයට උගන්නන තැනක උගන්නනවා කුරුණෑගල පැත්තෙ අනික් කෙනා රජයේ රස්සාවක් කරනවා, කම්පියුටර්/ප්‍රෝගැමින් එහෙමත් ලාවට දන්නවා. මේ දෙන්නම සාපේකශව හොඳ ලයිෆ් එකක් ගෙනියනවා. සාමාන්‍යෙන් ඔය දුප්පත් කියලා රස්සාවක් නොකර ලොස් වෙවි ඉන්න අයට වඩා සෑහෙන හොඳට ජීවත් වෙනවා. මේ...
  6. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    මේ චයිනීස් කැමරා වල ඔයිට වඩා සෙකියුරිටි ප්‍රශ්න තියනවා PC එක secure උනත් ඔය කැමරා වල තියන පාස්වර්ඩ් එහෙම හරි සරල ඒව තියෙන්නෙ, ඒක නිසා PC එක compromise උනේ නැතත් කැමරාව හැක් වෙන්න පුලුවන් අනික් එක PC එක hack උනා කියන්නෙ කැමරාව හැක් වෙන එක ගැන හිතන්න දෙයක් නැහැ, සෑහෙන personal data PC එකේ තියනවානේ
  7. NEMISIS

    හෙලකුරු සොෆ්ට්වෙයා එක හොරෙන් තොරතුරු එක් රැස් කරනව වෙන්න බැරිද?

    ඔවු Apple Menu > System Settings > Keyboard > Edit Input Sources > Add මෙතන Sinhala කීබෝඩ් දෙකක් තියනවා Sinhala කියලා තියන එක විජේසේකර Sinhala - QWERTY කියල තියන එක phonetic එක අලුත් මැක් වල fn කී එක keyboard එක switch කරන්න තියන default option එක, ඒක නිසා කලවමේ ටයිප් කරන්න ගියත් මාර ලේසියි
  8. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    මගේ රවුටරේ DHCP වලින් auto එකම ඩිවයිස් එකට එකම IP එක Assign කරනවා මචන්. ඒක nisa රවුටරේ රීස්ටාට් කරාට IP එක change වෙන්නෙ නැහැ. මගේ දැනට කොහොමත් NVR එකක් නැහැ ඒක නිසා තමයි gdrive එකට අප්ලෝඩ් වෙන්න ස්ක්‍රිප්ට් එකක් හදාගන්න ඉන්නෙ. Internet Unlimited තියෙන්නෙ ඒක නිසා ඩේට ප්‍රශ්නයක් නැහැ
  9. NEMISIS

    හෙලකුරු සොෆ්ට්වෙයා එක හොරෙන් තොරතුරු එක් රැස් කරනව වෙන්න බැරිද?

    මැක් වලට Inbuilt keyboard ලේයවුට් දෙකක් තියනවා එකක් විජේසේකර එක අනික ෆොනටික් එක, ෆොනටික් එක අර UCSC කන්වර්ටරේට ලඟින් යනවා. මම මේ ටයිප් කරන්නෙ මැක් එකේ තියන ෆොනටික් සිංහල ලේයවුට් එකෙන්. ඒක setup කරන හැටි කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා ඊට පස්සෙ තව කවුරුහරිත් ත්‍රෙඩ් දාල තිබුනා වගේ මතකයි
  10. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    Chinese එකක් https://www.aliexpress.com/item/1005007573550640.html
  11. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    IP එක ගැහුවම කැමර් එකට බ්‍රවුසරෙන් ලොග් වෙන්න පුලුවන්. ඒකෙන් කරන්න පුලුවන් පාස්වර්ඩ් එක මාරු කරන්න සහ Firmware එක update කරන්න විතරයි. රෙකෝඩ් වෙලා තියන වීඩියෝ එතනින් ගන්න බැහැ නැහැ එහෙම වෙන්නෙ නැහැ.
  12. NEMISIS

    Monitor කෙස්

    pump එක on වෙද්දි ලොකු current (ඇම්පියර් ගානක්) පොඩි වෙලාවකට ගන්නවා. ඒක නිසා ඔය සර්කිට් එකේ voltage එක drop වෙනවා ඇති. එතකොට මොනිටර් UPS එහෙම ඕෆ් වෙලා ඔන් වෙන්නෙ ඇත්තටම ප්‍රශ්නෙ ඇත්තෙ තනි බ්‍රේකරෙන් දීපු එක නෙමෙයි, මට පේන විදියට දාල තියන වයර් එක මදි ඇති කියලා හිතෙන්නෙ ගොඩක් පරන ගෙවල්වල ප්ලග්...
  13. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    ඒ කැමරා එකේම ඇප් එකෙන් නේ. මේ විදියට වෙන සොෆ්ට්වෙයා එකකින් කනෙක්ට් කරලා ලෝකල් නෙට්වර්ක් එක හරහා ගන්න බැහැ කැමරා එකේ ඇප් එකෙන් රෙකෝඩ් වුන එකක් ගන්න එක හෙනම ස්ලෝ, උන් කැම් එකෙන් උන්ගෙ සර්වර් එකකට අප්ලෝඩ් කරලා එතනින් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ කාඩ් රීඩර් එක ගහලා ගන්න කොහොමත් පුලුවන්
  14. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    මම දැකපු විදියට එහෙම කාඩ් එකේ රෙකෝඩ් වෙලා තියන ඒව මෙහෙම ගන්න බැහැ හැබැයි Onvif එකෙන් ස්ට්‍රීම් එක අරගෙන කම්පියුටරේම රෙකෝඩ් කරන්න පුලුවන්. ඕන නං පොඩි ප්‍රෝගෑම් කෑල්ලක් ලියන්න පුලුවන් කම්පියුටරේ රේකෝඩ් කරලා Google drive එකට Upload කරන්න එතකොට වෙනම ක්ලවුඩ් සර්විස් එකක් ඕන නැහැ. මේ වැඩේ කරන්න කියල...
  15. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    නෑ නෑ පාර පැත්තෙ එකේ Human detection එක off කරලා තියෙන්නෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි හරක්ට/බල්ලොන්ට එහෙමත් Humanoid detection කියලා alert එකක් එනවා. හැබැයි කැමරා එකේ Detection zone කියලා සීන් එකක් තියනවා ඒකෙන් පාර අයින් කරලා ගෙදර අහුවෙන ටිකට විතරක් detection enable කරන්නත් පුලුවන්.
  16. NEMISIS

    TATA Sumo 😱

    මේ ෆොටෝ එක ෆේක් එකක් වගේ නේද Internet එකේ හෙවුවට මේ වගේ මොඩල් එකක් හොයාගන්න බැරි උනා defender එක කොපි කරන්න දෙයක් නං නෑ නේද, දැන් land rover එක owned by tata,ඒක නිසා ඔහොම කරන්නවා නං කෙලින්ම එකම වාහනේ එකම ෆැක්ටරියෙ හදල නම් දෙක ගහල විකුනන්න තියෙන්නෙ.
  17. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    මේ වගේ එකක් https://www.aliexpress.com/item/1005007573550640.html Lenovo කියලා ගහල තිබුනට නම විතරයි හැබැයි. කොලිටිය ශේප්. කාලෙකට කලින් දෙකකට ඔෆර් එකක් තිබිලා ගත්තෙ, දෙකක්ම 7000 ගානකට වගේ ගෙන්නුවෙ
  18. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    ඒකෙ ස්පෙක් වල ONVIF සපෝට් කරනවද කියලා හරියටම කියලා නැහැ ඒක නිසා ශුවර් කරලා කියන්න අමාරුයි අනික ඒක Indoor කැමරාවක්නේ. :P ඔවු ගොඩක් සොෆ්ට්වෙයා ඒ තරං කොලිටි නැහැ හැම එකේම player එකේ Hardware/GPU acceleration එහෙම නැහැ ඒක නිසා ටිකක් choppy වගේ ප්ලේ වෙද්දි
  19. NEMISIS

    Baseus Buy one Get One Free

    mm mata eka miss wela wage ahapu eka
  20. NEMISIS

    TATA Sumo 😱

    බැජ්(both front and back) එක නිකං ඉන්න ගමං අතිං ඇඳලා දාලද

    No contents