ඔරේන්ජ් එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ
මගේ workshop එකක් තියනවා (කලින් ත්‍රෙඩ් වල විස්තර ඇති), ඒකෙ සේරම බඩු වලට යූස් කරන්නෙ orange extension. Air compressor, Table Saw, Welding Plant වගේ ලොකු පවර් එකක් ගන්න ඒව සේරම ඔය එක්ස්ටෙන්ශන් එක්ක යූස් කරනවා
එක්ස්ටෙන්ශන් එක ඇතුලෙ කම්බි වලට මොනවා හරි වෙන්න කලින්...