1. NEMISIS

    විදුලි පන්දම් උදව්වක්...

    මම ලඟ තියනවා Xiaomi SOLOVE X3 කියලා එකක්. චාජ් කරන්න පුලුවන් ඕන නං පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් (හැබැයි ලොකු ලොකු දේවල් චාජ් කරන්න බැහැ හදිසියකට ෆෝන් එක පොඩ්ඩක් චාජ් කරගන්න වගේ තමයි) ටෝච් එකේ හොඳට එලිය තියනවා බිල්ඩ් කොලිටි එකත් සුපිරි කලින් අවුරුදු 5ට විතර කලින් මෙයින්ම එකක් තිබ්බා...
  2. NEMISIS

    Co-Working Space

    good idea මම වෙන රටවල ඔය වගේ තැන් එක්ක වැඩ කරලා තියනවා මෙහෙම දේවල් එහෙ තියනවා දැකලා තියනවා එක එක ප්ලෑන් තියනවා රෙන්ට් කරන්න - Hot seat කියලා සීන් එකක් තියනවා. hot seat කියලා shared ටේබල්/සීට් සෙට් එකක් තියනවා first come ඕඩර් එකට ඒව යූස් කරන්න පුලුවන්. එකම ඩෙස්ක් එකේ කම්පැනි දෙක තුනක අය ඉන්න...
  3. NEMISIS

    තණකොළ කේස් එකක්

    කියන්න එපා කිවුවට ගලවලා අයින් කරන එක තමයි කරන්න වෙන්නෙ අපිම කරන්න ගියාම අමාරුයි තමයි, හැබැයි දවසෙ කුලියෙට ලේබර් කෙනෙක් අරගෙන ගලවන්න කියන්න.
  4. NEMISIS

    අලුතෙන් කුඩා පරිමාණයෙ ව්‍යාපරයක් ආරම්භ කරන කෙනෙකුට හොද බැංකුවක් ?

    දෙනවා උන්ගෙ මොනවා හරි ප්‍රිමියම් එකවුන්ට් එකක් තියනවා ඒක තියනවා නං බැංකුව ඇතුලෙ ඔෆිස් ස්පේස් තියනවා ඒව ෆ්‍රී යූස් කරන්න එහෙමත් දෙනවා (එතකොට තේ, පොඩි පොඩි ජූස් එහෙමත් හම්බෙනවා).
  5. NEMISIS

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (2)

    හැබැයි කියනවා නේද උන්ගෙ scoring system එකේ expect කරන්නෙ noisy environment එකකදි කරන එක කියලා typing/mouse නං ලොකුවටම effect වෙනවා තමයි. තියෙන්නෙ චාටර් කීබෝඩ් මම වෙනම කීබෝඩ් මවුස් වලින් ප්‍රැක්ටිස් වෙලා ගියෙ ඒත් එතන තියන එකට සෙට් වෙන්න පොඩි වෙලාවක් ගියා මට කලින් කියන්න අමතක උනා, නම හරියටම...
  6. NEMISIS

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (2)

    වෙනම ගෙවන්න ඕන නැහැ සේරටම තමයි ඔය ගෙවන ගාන ලංකාවෙ ප්‍රසිද්ද ආයතන දෙකකින් exam centers දාල තියනවා (තව තියනවද දන්නෑ) ICBT and Knowledge Merchandising knowledge merchandising එකේ සමහර සෙන්ටර් වල පරන කම්පියුටර් ඇහෙන්නෙ නැති මයික් තිබිලා තියනවා කියලා අහල තියනවා. උපකරන වල ප්‍රශනයක් උනොත් උන්ට කිවුවම...
  7. NEMISIS

    ස්ටර්ලින්ක් හරියන්නේ නැහැ

    මම දැනට යූස් කරන්නෙ SLT 20Mbps Unlimited එකක්, totally happy with the speed. මට මේකෙ ping එක 10-15ms රේන්ජ් එකේ තියනවා ඒක නිසා online game එහෙමත් කිසි අවුලක් නැතිව වැඩ 4K ස්ට්‍රිම් කරන්න පුලුවන්, Netflix, YT, Apple TV බලනවා. 200-300GB ගේම් ඩවුන්ලෝඩ් කරනවා Daily Teams, Meet, Zoom call ගන්නවා...
  8. NEMISIS

    වඩු වැඩ ඉගෙනගමු

    YT නං මේව තමයි, මේව ටූල්ස් යූස් කරලා ඉක්මනට කරන හැටි තියෙන්නෙ https://www.youtube.com/@SteveRamsey මමත් මුලින්ම බලන්න ගනිපු චැනල් එකක් https://www.youtube.com/@StumpyNubs පොඩි දේවල් මුල ඉඳන් ඉගෙනගන්නවා නං මේව, ගොඩක් වෙලාවට hand tool වලින් කරන්නෙ (Paul Sellers ගෙ චැනල් එකේ සෑහෙන වටින පොඩි පොඩි...
  9. NEMISIS

    My Linked is hacked i Think!

    ලොග් වෙලා තියන සේරම sessions ටික බලන්න පුලුවන් නේ https://www.linkedin.com/help/linkedin/answer/a1342354 පාස්වර්ඩ් එක මාරු කරලා සේරම සෙශන් ටික ලොග් අවුට් කරලා දාන්න
  10. NEMISIS

    ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

    පුලුවන් හැබැයි සල්ලි ගැනම හිතලා කරනවා නං ලාබයක් පෙන්නෙ නැහැ, කන්වීනියන්ස් (ලයිට් නැති වෙලාව ගැන හිතන්න ඕන නැති වගේ) එක ගැන හිතලා කරනවා නං කරන්න මොකද බිල 5000ක් වගේ නේ යුනිට් 150 කියන්නෙ ලක්ශ 7ක් විතර එක සැරේ වියදම් කරලා මාසෙට 5000 ගානෙ තමයි ඒක කවර් වෙන්නෙ. මොකද ලක්ශ 7 ක් FD දැම්මත් මාසෙට ඔය...
  11. NEMISIS

    ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

    ඔවු ඒක තමයි වාසිය මම 5KW එකක් ගහලා තියනවා තව 20KW එකකට clearnce ගත්තා හැබැයි rate එක අඩු උනු නිසා ඒක ගැහුවෙ නැහැ, දැන් බඩු ගනන් අඩුවෙලා තියන නිසා ආපහු ඒක ගහන්න කියලා බැලුවෙ.
  12. NEMISIS

    අද මගෙ birthday

    Happy birthday...
  13. NEMISIS

    ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

    ඔන් ග්‍රිඩ් එකක් තියනවා නං Off-grid Inverter එකක් සහ පොඩි බැටරි පැක් එකක් ලයිට් නැති වෙලාවට විතරක් යූස් කරන්න තියා ගත්තනං හරි (මගේ ඇත්තටම මුලින් ඕෆ් ග්‍රිඩ් එකක් ගැහුවා, පස්සෙ වයිෆ්ට රේට් එක අඩුවට සෝලා ලෝන් එකක් හම්බෙලා on grid එකකුත් ගැහුවා, දැන් ලයිට් කපන සීන් එකක් නැති නිසා ඉඳලා හිටල ලයිට්...
  14. NEMISIS

    මේ වගේ අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

    child seat එක අනිවර්යද කියන එක ශුවර් නැහැ හැබැයි පොඩි ලමයි පැසෙන්ජර් සීට් එකේ ගෙනියන්න බැහැ කියන එක නං ශුවර්, වයස 12ට හෝ 14ට අඩු නං (මාව දවසක් ලියන්න හැදුව පොඩි එකා පැසෙන්ජර් සීට් එකේ ඉඳල)
  15. NEMISIS

    මේ වගේ අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

    ඩ්‍රයිවර් වැරදියි මම දන්න විදියට අවුරුදු 12ට(12 හරි 14 හරි) අඩු ලමයි කාර් එකේ ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ ගෙනියන්න බැහැ. පිටිපස්සෙ child සීට් එකක ගෙනියන්න ඕන පොඩි නම්.
  16. NEMISIS

    පිච්චිලා 😱 - ZTE F660 | SLT Fibre - නිකන් මාරු කරල දෙනවද? අලුතෙන් දෙන මොඩල් මොනවද? 5GHz ඒව දෙනවද? අපෙන් ගාස්තුවක් අය කරනවද? 😟

    මගේ රවුටරයක් කලින් වොරන්ටි කාලෙ ඇතුලත මාරු කරලත් දෙන්න බැහැ කිවුවා. කොපර් ලයින් එක තියන කාලෙ උනේ, අකුණක් ගහල තමයි කැඩිලා තියෙන්නෙ ඒක නිසා දෙන්න බැහැ කියලා කිවුවා. ලයිට් ටික පත්තු වෙනවා නං දෙන්න පුලුවන් කියලා මම රවුටරේ ගලවලා පවර් line එකට resistor එකක් දාල පවර් LED එක පත්තුවෙන්න හදලා ආයෙ ගිහින්...
  17. NEMISIS

    Iron Drome Weapon System Engineering

    ත්‍රෙඩ් එක දානකොට රෑ වෙලා වැඩියි දවල් ඉස්සකෝලෙ ගිහින් ආපු එක්ස්පර්ට්ලා රෑට කාල නිදි ඇති දැං හෙට හවස 2-3ට වගේ bump එකක් දාපන්. එතකොට ඉස්කෝලෙ ගිහින් හෙට දවසෙ ඉගෙනගෙන ආපු ටිකත් එක්ක ත්‍රෙඩ් එක අප්ඩේට් කරයි.
  18. NEMISIS

    Programmer අයගෙන් උදව්වක්

    උඹ ඌත් එක්ක කරන මැසේජ් අවදානම් තත්වෙකට වැටෙනවා උඹගෙ අනෙක් මැසේජ් වලට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ
  19. NEMISIS

    Programmer අයගෙන් උදව්වක්

    Mod යූස් කරන එකේ ලොකු රිස්ක් එකක් තියනවා, අපි දන්නෙ නැහැ මොනවද කරලා තියන වෙනස්කම් කියලා Official app එකේ තියන security ෆීචර්ස් එහෙම ඩිසේබල් කරලා තියෙන්න පුලුවන් Mod කරපු ඇප් වල Receive කරන කෙනා compromised mod එකක් යූස් කරොත් ඔයා එයාට යවන මැසේජ් ලීක් වෙන්න එහෙම පුලුවන් හැබැයි ඔයාට directly ලොකු...
  20. NEMISIS

    AWS

    This is true when the scale we are talking about is similar FB. otherwise self hosting won't be profitable. (We rarely develop applications that need to scales to that level.) Even at that level, a lot of apps run on top of cloud providers. PickMe runs on Azure AirBnB runs on AWS Instagram used...

    No contents