1. NEMISIS

    Emergency fund

    Emergency fund eka nam, online withdrawal thiyana ekak dapan and weekend wala fd eka close karanna puluwan da kiyala balapan. Samahara FD online close karanna ba and weekend wala close karanna ba.
  2. NEMISIS

    IGI 1

    IGI 1 eke save option ekak nane, mission eka eka digatama gahala iwara karanna ona. command line eken open karaddi, unlimitedammo wage flag ekak dala, ammo unlimited karanna puluwan wage matakai. eye re 8pm idan 2am wage wenakal COD gahuwa.
  3. NEMISIS

    Starting a company with internships - Testing the idea

    මේක Miss use කරන්න කියනවා නෙමෙයි සේරම වගේ Government universities වල Internship එක කියන්නෙ ඩිග්‍රි එකේ පාට් එකක්, ඒක නිසා කම්පැනි එකේ ෆීඩ්බෑක් එක දෙන්න ඕන. සමහර අයට monthly feedback එක දෙන්න ඕන. ඒක සුපවයිසර් සයින් කරන්න ඕන comment එකක් එක්ක. Internship එක successfull විදියට ආවොතින් තමයි ඩිග්‍රිය...
  4. NEMISIS

    මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට

    @Nadun26 උඹට තේරෙන්නෙ නැද්ද බන් මේකෙ එවුන් උඹවම ටාගට් කරලා ත්‍රෙඩ් දාන්නෙ උඹත් ඒවට රිප්ලයි කරගෙන යන නිසා කියලා ඒ දාන හැම එකටම රිප්ලයි ත්‍රෙඩ් දාන්නෙ හරි ඒ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න යන්නෙ නැත්තං ඒව එහෙම්ම යටවෙලා යනවා ඒව ඇදි ඇදි යන්නෙ උඹම ඒවට දාන රිප්ලයි නිසා කියලා තේරෙන්නෙ නැද්ද ඒව උඹට නෙමේ වගේ...
  5. NEMISIS

    Starting a company with internships - Testing the idea

    This is definitely doable සැලරි එහෙමත් සරලයි Internship එකේදි ගෙවන්නෙ සැලරියක් නෙමෙයි allowance එකක් ඒක නිසා EPF/ETF එහෙම ගෙවන එක අනිවාර්ය නැහැ මම දන්න තරමට (හැබැයි සමහර කම්පැනි ගෙවනවා ඒත් ගෙවුවෙ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ මම දන්න තරමට) සුපිරි වැඩ්ඩො ඉන්නවා, උනුත් එක්ක පට්ටම සිරා ප්‍රොජෙක්ට්...
  6. NEMISIS

    IGI 1

    ඒ කාලෙ තිබුන ගොඩක් ඩවුන්ලෝඩ් වල last mission එක වැඩ කරන්නෙ නැහැ නේද. ගොඩක් ඒවයෙ අන්තිම මිශන් එකේ අන්තිම කෑල්ල වැඩ කරන්නෙ නැහැ මම IGI, 2007 වගේ ගැහුවෙ අන්තිම මිශන් එකේ අන්තිම ටික ගැහුවෙ සෑහෙන්න පස්සෙ මම හිතන්නෙ 2012 විතර වගේ මේව මෙහෙම වෙනවානං අපිට මොනවා වෙන්න ඕනද බන් මම 2010 වගේ ඉඳන් ගේම්...
  7. NEMISIS

    මැස්සන්ගෙන් කරදරේ

    කැරපොත්තන්ට නං මේකම හරියන්නෙ නැහැ උන්ට වෙන වෙන දේවල් නේද තියෙන්නෙ
  8. NEMISIS

    සල්ලි අතමාරුවක් දාගන්න ලේසිම විදිහ

    ඒක හරි CC වල රේට් එක වැඩියි හැබැයි මම හිතුවෙ කාගෙන් හරි ඉල්ලගන්න එකට වඩා ඒක ලේසියි කියලා හිතුවෙ කොහොමත් මොනවා හරි සර්විස් එකකින් ගත්තොතින් ඒත් පොලියක් ගෙවන්න වෙනවානේ.
  9. NEMISIS

    සල්ලි අතමාරුවක් දාගන්න ලේසිම විදිහ

    long term plan එකක් විදිට credit card එකක් ගත්තානං හරිනේ CC එකෙන් සල්ලි ගන්න එක නං පාඩුයි ඒත් පේමන්ට් සේරම කාඩ් එකෙන් පේ කරන්න පුලුවන්, minimum payment එක පේ කරලා ඇද ගෙන යන්නත් පුලුවන් interest එහෙම ගෙවන්න වෙනවා ඒ උනාට සැරින් සැරේ ඉල්ලගන්න එකට වඩා ලේසියිනේ.
  10. NEMISIS

    ලංකාවේ හොස්ටින් කරන හැටි - 1

    ඉතින් බන් ඔය හොස්ටින් එකත් එක්ක සපෝට් වෙනම දියන්කෝ. උඹට සපෝට් දීලත් සල්ලි හොයන්න පුලුවන් චාන්ස් එක මිස් කරගන්නෙ සපෝට් කියන්නෙ පට්ට ලොකු බිස්නස් එකක්. වෙනම සපෝට් පැකේජ් හදලා තියාගනින්. සපෝට් පැයක් මේ ගානයි කියලා. එතකොට කවුරු හරි සපෝට් ගන්න කතා කරම කෙලින්ම කියපන් වෙන අයගෙ සර්වර් ගනිපුවට සපෝට්...
  11. NEMISIS

    මැස්සන්ගෙන් කරදරේ

    Zazafly කියලා එකක් තියනවා. හැම සුපර්මාකට් එකේම වගේ ගන්න තියනවා ඒ පැකට් එකත් එක්ක පොඩි කාඩ්බෝඩ් ට්‍රේ එකක් එනවා, ඒකට අර පැකට් එකේ තියන ටික දාල තියන්න තියෙන්නෙ ඒක එක තැනක විතරක් තිබ්බබම මදි. ඒක නිසා මම කරන්නෙ වෙන පොඩි කාඩ් බෝඩ් පෙට්ටි දෙකට කපලා පොඩි ට්‍රේ දෙක තුනක් හදලා ඒකට නිකන්ම අර පැකට් එක...
  12. NEMISIS

    කැලණිවැලි දුම්රිය මාර්ගය අසල අනවසර පදිංචිකරුවන්ට මිලියන 2000+ක වියදමින් සාදා දුන් "පර්ල් සිටි රෙසිඩන්සීස්" 😱❤️

    ඕක ඇත්ත මම කැම්පස් ඉන්න කාල ඔහොම හදපු ෆ්ලැට් එකක ගෙයක් රෙන්ට් කරන් හිටියා බෝඩිම විදියට ඒ ෆ්ලැට් එකේ ගෙවල් ටික එක එක එවුන් අරගෙන රෙන්ට් කරනවා, මම ඉඳපු ෆ්ල්ට් එක කොලඹ මෙඩිකල් ෆැකල්ටියට ලඟයි ඒක නිසා මෙඩිකල් ස්ටුඩන්ට්ලා ගොඩක් ඒ ගෙවල් රෙන්ට් කරලා තිබුනා. ෆ්ලැට් එක වටේම පොඩි පොඩි මුඩුක්කු වගේ ගෙවල්...
  13. NEMISIS

    Interview

    සාමාන්‍යෙන් නං මම කියන්නෙ නැහැ මෙහෙම කරන්න කියලා හැබැයි දැන් Industry එකේ තියන තත්වෙ දැක්කම, කිසිම දේකට අවාසි වෙන උත්තර දෙන්න එපා දැන් ඔය අහල තියන ප්‍රශ්නෙ අහනකොටම උඹට තේරෙනවානේ උඹ හොබි එකට විතරයි කරේ කිවුවම උඹට කෙලවෙනවාකියන එක ඒක නිසා උඹට කන්ෆිඩන්ට් නං උඹ කරලා තියන දේවල් ගැන, කියන්න තිබුනෙ ඔවු...
  14. NEMISIS

    මේ වගේ free hosting දෙන්නෙ කොහොමද ? Life time $100 ??

    මට හිතෙන විදියට ඕක කරනවා නං Light sail වගේ එකකින් ලාබම Instance අරගන්නවා. මාසෙට ඩොලර් 3.5යි,(ඕනම නං 1GB, 2vCPU තියන එකක් $5යි). කොහොමත් ඔය වගේ හිඟන තැන්වල සයිට් හොස්ට් කරන එවුන්ගෙ සයිට් වලට ඇත්තෙ බොහොම පොඩි ට්‍රැෆික් එකක්නේ, ඒක නිසා ගේමක් නැතිව ඔය වගේ VM එකක සයිට් බර ගානක් දුවාගන්න පුලුවන් වෙයි...
  15. NEMISIS

    බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ tips මොනාද?

    මාත් ගඟෙන් එහා වයිෆ්නුත් ගඟෙන් එහා මට වගකීමෙන් කියන්න පුලුවන් මේවා ගඟෙන් එහා මෙහා කියලා ලොකු වෙනසක් නැහැ අඩු වැඩි වශයෙන් සේරම එක වගේම තමයි
  16. NEMISIS

    down syndrome ළමයින්ට ගොඩක් වෙලාවට

    60ක් යනවද අර සමහරු Anomaly test කියලා එකක් කරනවානේ. ඒකෙන් හොයාගන්න පුලුවන් මට මතක විදියට ඒකට විසි ගානක් වගේ ඉස්සර ගියේ. දැන් නං කොහොමද දන්නෙ නැහැ හැබැයි ඒක කරන්නෙ මාස 5-6න් වගේ එතකොට ඉතිං පුලුවන් උනත් abortion එකක් කරන එක පුලුවන්ද දන්නෙ නැහැ
  17. NEMISIS

    down syndrome ළමයින්ට ගොඩක් වෙලාවට

    වෙන රට වල නං එහෙම අය සෑහෙන හොඳ ජීවිත ගතකරනවා නේද. තනියම ජීවත් වෙන්න එහෙම පුරුදු වෙලා, සාමාන්‍ය සරල පොඩි ජොබ් කරනවා ගොඩක් දුරට සාමාන්‍ය ජීවිත ගතකරනවා ලංකාවෙ නං අම්මා තාත්ත මැරුනට පස්සෙ ඒ දරුවටත් යන කලක් නැහැ. එක්කො අනාත නිවාසෙක දුක් විඳල මැරිල යන්න වෙන්නෙ This guy is more mature than most of...
  18. NEMISIS

    Cutoff age for state universities

    ඒ පොර ගොඩ QS වගේ එකකට නේද සිලෙක්ට් වෙලා තිබුනෙ පොර කෝස් එක ඉවරකරාට පස්සෙ පේපර් ආටිකල් එහෙම තිබුනා පොර ගැන ලියපු, හොඳ ජොබ් එකකට එහෙම ගිහින්.
  19. NEMISIS

    SLIIT එකේ Exam වලට කැමති දෙයක් ලියන්න යන්න පුලුවන්ලු

    ඕක පේපරේකට කැමති දෙයක් ලියන්න පුලුවන්නේ, SE පේපරේට සිංහල සාහිත්‍ය උනත් ලිවුවැකි. (හැබැයි ලකුනු හම්බෙන්නෙ නෑ). :D :D Jokes aside, I think this is a good thing. logical thinking ටෙස්ට් කරත් ගොඩක් ප්‍රශ්න අහන විදියෙන් උත්තරේ දෙන විදිය ලිමිට් වෙන්න පුලුවන් නේ. ඒ වගේම ලියන කෙනා අදාල නැති හෑලි...
  20. NEMISIS

    ඔෆර් එක ආයෙත් ඇවිල්ලා.

    ටෙක්නිකලි පුලුවන් හැබැයි ඒකට චාජර්/කේබල්/ඩිවයිස් සේරම proprietery ඒව වෙන්න ඕන ප්‍රශ්නෙ තියෙන්නෙ Type A කනෙක්ටරේ ඉඳලම ඩිසයින් කරලා නැහැ ඔය වගේ ලොකු පවර් එකක් ඩිලිවර් කරන්න. ඒක නිසා ඔහොම තියනවා නං මොනවා හරි කම්පැනියකින්ම ආපු කේබල් චාජර් ෆෝන් එක්ක තමයි තියෙන්න පුලුවන්. එතකොට ඒ චාජර් එක්ක වෙන කේබල්...

    No contents